මචන් අපිවගේ ලංකාව වගෙ රට වල මිනිස්සු,ගෑනු බටහිරින් එන ඕන අසම්මත,නරකයි කියන දේවල් හොදට වැලදගන්නව,,සුද්දියෙක් පීනන්න අදින බිකිනිය අපේ එවුන් මහපාරෙත් ඇදන් යනව,,,නිලියො ෆිල්ම් වලට අදින කොටම කොට ස්කර්ට් අපේ ගෑනු ඔෆිස් එකට,පන්සලට එහෙමත් දැන් ඇදන් එනව
ඒව එහෙම පැත්තකින් තියමුකො,,,
ඇමරිකාවෙ ජනාධිපතිට එහෙ කියන්නෙ මිස්ටර් කියල,,,උතුමාණන්,,රජාණෝ කියන් නෑ
මේ අපේ නිවට ජනතාව වගේ ප්රසස්තිගී ලියන් නෑ,,කියන් නෑ,,,
සමහර රටවල අගමැතිවරු යන්නෙ කෝච්චියෙ තාම
ඔක්කොම බටහිර ඒව අනුකරනය කරන උබල ඇයි මේවගෙ දේවල් අනුකරනය නොකරන්නේ
මොකද මේ නිවට විදිහට තමත් ජනාධිපතිලට සින්දු ලියන්නෙ කියන්නේ
උබල තාම මට්ටු උනේ නැද්ද
ඔහොම නිවට ජාතියක් වෙන්න එපා
තනතුරට ගරු කරහල්ල,,,එත් නිවට නියාලු වෙන්න එපා
මේක 2015 අවුරුද්ද,,මේක ක්රි.පු 800 වසර නෙවේ
කෙලින් හිටපල්ල