දින 100 හොදම විහිලුව.

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
දින 100 හොදම විහිලුව.

10393688_618051964966092_4524220999040548888_n.jpg
 

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සිරාවටම මොකට රවියට ඔය වගේ ඇමති කමක් දුන්නද දන්නේ නෑ...
    5.gif
    .මම හිතුවේ ඕක හර්ෂ ද සිල්වාට දෙයි කියලා...:oo:
    අනික මොක්කුද බන් අර රාජ්‍ය ඇමතිවරු කියලා වෙනම දිවුරුම් දුන්නු සෙට් එක..:baffled:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අපේ අල්ලස් හා දූෂණ කොමිසමේ පැමිනිලි තියනවද මචන්?? තියනව නම් සාක්ෂි එක්ක දාන්න...

    අපි චන්දෙ දීපු යහපාලන ආන්ඩුවේ මේව වෙන්න බෑ...

    අපිටත් දැනගන්න ඕනේ මේ හොරු ද නැද්ද කියල...

     
    Oct 30, 2014
    306
    9
    0
    ඇයි බන් මහින්දගේ කාලයේ ඔය නඩුව විසඳුනේ නැත්තේ? (ඒ කිව්වේ නඩුවේ තීන්දුව හරියට දුන්නේ නෑනේ. තාම විභාග වෙන්නේ ඇයි?) ඔය නඩුව පිළිබඳව විස්තර නැද්ද?
     
    Last edited:

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මොන පක්ෂය ආවත් වැඩක් නැහැ බන්,අන්තිමට අපි තමා පැරදී උන් දිනුම්
     
    සිරාවටම මොකට රවියට ඔය වගේ ඇමති කමක් දුන්නද දන්නේ නෑ...
    5.gif
    .මම හිතුවේ ඕක හර්ෂ ද සිල්වාට දෙයි කියලා...:oo:
    අනික මොක්කුද බන් අර රාජ්‍ය ඇමතිවරු කියලා වෙනම දිවුරුම් දුන්නු සෙට් එක..:baffled:

    සිරාවට මචං, කිරි හට්ටියකට එක ගොම බින්දුවක් වැටුනොත් අවුල් වෙනවා බන්. :no:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කෑප්ටන් Jack Sparrow;17733875 said:
    සිරාවට මචං, කිරි හට්ටියකට එක ගොම බින්දුවක් වැටුනොත් අවුල් වෙනවා බන්. :no:


    එකක් නෙවේ බන් සෑහෙන්න ගොඩක් වැටිලා...:(
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කෑප්ටන් Jack Sparrow;17733875 said:
    සිරාවට මචං, කිරි හට්ටියකට එක ගොම බින්දුවක් වැටුනොත් අවුල් වෙනවා බන්. :no:

    මොන කිරිද බන් ඔකුන්ගේ ආණ්ඩුවම ගොම ගොඩක්
     


    එකක් නෙවේ බන් සෑහෙන්න ගොඩක් වැටිලා...:(

    :no::no::no::no:

    මොන කිරිද බන් ඔකුන්ගේ ආණ්ඩුවම ගොම ගොඩක්

    මුලින් කරන්න ඕනේ පනින්න බැරි වෙන්න ව්‍යවස්ථාව වෙනස් කරන එක. එහෙම නැති උනොත් මේකත් ගගට ඉනි කැපුවා වගේ වෙයි මචන්ලා.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මචන් අපිවගේ ලංකාව වගෙ රට වල මිනිස්සු,ගෑනු බටහිරින් එන ඕන අසම්මත,නරකයි කියන දේවල් හොදට වැලදගන්නව,,සුද්දියෙක් පීනන්න අදින බිකිනිය අපේ එවුන් මහපාරෙත් ඇදන් යනව,,,නිලියො ෆිල්ම් වලට අදින කොටම කොට ස්කර්ට් අපේ ගෑනු ඔෆිස් එකට,පන්සලට එහෙමත් දැන් ඇදන් එනව

    ඒව එහෙම පැත්තකින් තියමුකො,,,

    ඇමරිකාවෙ ජනාධිපතිට එහෙ කියන්නෙ මිස්ටර් කියල,,,උතුමාණන්,,රජාණෝ කියන් නෑ

    මේ අපේ නිවට ජනතාව වගේ ප්‍රසස්තිගී ලියන් නෑ,,කියන් නෑ,,,

    සමහර රටවල අගමැතිවරු යන්නෙ කෝච්චියෙ තාම


    ඔක්කොම බටහිර ඒව අනුකරනය කරන උබල ඇයි මේවගෙ දේවල් අනුකරනය නොකරන්නේ

    මොකද මේ නිවට විදිහට තමත් ජනාධිපතිලට සින්දු ලියන්නෙ කියන්නේ

    උබල තාම මට්ටු උනේ නැද්ද

    ඔහොම නිවට ජාතියක් වෙන්න එපා

    තනතුරට ගරු කරහල්ල,,,එත් නිවට නියාලු වෙන්න එපා

    මේක 2015 අවුරුද්ද,,මේක ක්‍රි.පු 800 වසර නෙවේ

    කෙලින් හිටපල්ල
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Ne ban Satutu weyanne ubapalage ponna maha rajage amathi varu 107 vata meta inne okkoma 47.... eken eturu vena gana balala ke gahapan redda
     
    Last edited:

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    math hitnanne finance ministry eka Dr. Harsha De Silva ta tamai wadiyama galapenne

    me ravi karunanayakata mokatada manda dunne
    sathosa wage mulu finance ekama iwara weida danne naha

    oka hoda ekekta denna tibbane aluth lokkata
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අවු ගානක් විපක්ශයෙ ඉදලා දැන් සමහරවිට හැදිල ඇති නැත්නම් එ අවු 20 ගානම චන්ද කරපු සල්ලි මාටියා ගහ ගනි දෙකෙන් එකක් වෙයි මෙ මස තුනනම් ඇමතිවරු දෙවිවරු වගෙ හැසිරෙයි එ ගැනනම් විශ්වසයි
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    නරියට කුකුල් කොටුව දීල තියෙන්නේ බන් :rofl:
    ඇයි ළමයි පිටරටට විකුණක එන්ජීඕ නරිච්චියකට ළමා කටයුතු දීලා තියෙන්නෙ.:shocked:

    බටහිර රටවලට රට පාවාදෙන්න වැනල් ෆෝ රෙද්ද අස්සෙ දාගෙන ආව එකාට විදේශ ඇමතිකම..:shocked: