දින 20 දරුවා විකුනන් කන වේස හම්බ හැත්ත

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ලංකාව සර්ව ආගමික රටක්නේ. එක ආගමකට විශේෂයක් කලාම අනිත් ආගම් වල මිනිස්සු මොනවද හිතන්නේ. ලංකාවේ මැරෙන හැම මනුස්සයම පුච්චන්න ඕන කියල නීතියක් නෑනේ. කොරෝනා වලින් මැරෙන මිනිස්සු විතරනේ වලලන්නේ. උඹ කියන විදිහට එහෙනම් මේ ලංකාවේ මෙඡ්චාර කල් මුස්ලිම් හැම මිනිහම මැරුණම පිච්චුවා වෙන්න එපැයි. එහෙම වුනේ නෑනේ. කොරෝනා නිසානේ ඕක කරන්නේ. ඇයි ඕකට විතරක් ඒ ආසාව කැප කරන්න බැරි. බෞද්ධ මිනිස්සු පාන්ශුකුලේ දෙන්න අවස්තාවක් දෙන්න කියල පාරට බැස්සොත් මොකකින් මොකක් වෙයිද. කොහොමද එතකොට මේ කොරෝනා වලින් ලංකාව ගලවන්නේ.

    ithin umbala mokatada eka sacrifice karanne?
    umbalata panshookule denna puluwanne?

    Unbalata ara nikan peniyak denwa kiwwahama, giye rottha pitin.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    උඹ හිතපන් උඹට ළමයෙක් හම්බෙනවා
    ඒ ළමය දවස් 20කින් නැතිවෙනවා
    මන් එකේ අමාරුව දන්නවා, මොකද මාත් බබෙක් එක්ස්ප්ක්ට් කරනවා.

    ඒ ළමයට covid කියමුකෝ , හරි
    ඒ ලමයව වලලන්න ඉල්ලන්නේ ආගම හින්ද නෙවෙයි
    දවස් 20 කිරිසප්පක් හින්ද.

    මොන හිතකින්ද බං පුච්චන්නේ ඒ කිරි සප්පයව .
    පුලුවන්ද බං එහෙම දෙයක් කරන්න

    Ebola heduna nam umba Lamayaa wada gannawa da?
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    උබ කොරෝන නොහැද මැරිල අල්ල ගාවට ගියාම පුච්චපු උන්ගෙ නම් ලිස්ට් එක කියපන්. අල්ලට කරන්න බැරි දෙයක් නෑනෙ. මවල ගනී උන්ව.

    අනික බන් මෙහෙ පුච්චන එකත් අල්ලගෙ කැමැත්ත. මොකෝ ලන්කාවට අල්ල බයද නෑනෙ.

    allage pakak wedak nehe,
    alla mona pakak karath mata wedak nehe
    why cant u respect a humans beilef and help it,
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ponnayo thota lamayek inanwada
    aurudu hayak merila merila, lamayek hadala,
    e parentslata covid nehe, lamayata witharai covid.

    hari e lamayata covid kiyamuko
    eka walalanna denna behe kiwwahama umba kiyanne, herila yanna kiyalada

    umbala hambayonta kelinna onema deyak karai,
    kaalakanni
    පල්ලි වලට මැරෙන්න බොම්බ ගැහුවා එවයිත් පොඩි ලමයි තමයි මැරුනේ එවට පොඩ්ඩක් කතාකරපන්කො අමු අමුවේ මිනිස්සු මැරුවේ එතකොට කොහොද හිටියේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,104
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පල්ලි වලට මැරෙන්න බොම්බ ගැහුවා එවයිත් පොඩි ලමයි තමයි මැරුනේ එවට පොඩ්ඩක් කතාකරපන්කො අමු අමුවේ මිනිස්සු මැරුවේ එතකොට කොහොද හිටියේ
    මඩකලපුව බෝම්බෙදි ගොඩක් මැරුනෙ පොඩි ලමයි තමා..ඒ බල්ල පල්ලියෙ ඉඳන් අල්ලා වැඳල ගිහින් තමා බෝම්බෙ පුපුරවගන්නෙ. :(
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    We Buddhists have religious rites of the dead too but we understand that the health and wellbeing of the living take precedence over honoring the dead when facing a pandemic like COVID; why can't you do the same? Why risk the living to honor the dead?
    This is a cultural issue. The majority have an obligation to consider that perspective.
    නිකං බොරුවට පාස්කු ප්‍රහාර ගැන මූට බැනලා වැඩක් නෑ. මුන්ට අදාහනය කියන එක ආගන්තුකයි! එතනයි ප්‍රශ්නය.
    මෙතනදි නං ඉතින් වෙනසක් කරන්න බැහැනේ පැන්ඩෙමික් එකත් එක්ක.
    එක පැත්තකින් WHO එක කියනව වලලන්න පුලුවන් කියලා.
    අනිත් පැත්තෙන් මුස්ලිම ප්‍රජාවත් මේ වෙලාවේ "මස් රාත්තලම" ඉල්ලන ශයිලොක්ලා නොවී කම්ප්‍රමයිස් එකකට එන්න ඕනේ.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උඹ හිතපන් උඹට ළමයෙක් හම්බෙනවා
    ඒ ළමය දවස් 20කින් නැතිවෙනවා
    මන් එකේ අමාරුව දන්නවා, මොකද මාත් බබෙක් එක්ස්ප්ක්ට් කරනවා.

    ඒ ළමයට covid කියමුකෝ , හරි
    ඒ ලමයව වලලන්න ඉල්ලන්නේ ආගම හින්ද නෙවෙයි
    දවස් 20 කිරිසප්පක් හින්ද.

    මොන හිතකින්ද බං පුච්චන්නේ ඒ කිරි සප්පයව .
    පුලුවන්ද බං එහෙම දෙයක් කරන්න

    දවස් විස්සක ළමයෙක් පිච්චුවා කියලා ඒ ළමයට කොහොමද මෝඩයෝ එක දනේන්නෙ
    ඒක මල මිනියක්
    මල මිනියකට කොහොමද පිච්චෙනවා දැනෙන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    This is a cultural issue. The majority have an obligation to consider that perspective.
    නිකං බොරුවට පාස්කු ප්‍රහාර ගැන මූට බැනලා වැඩක් නෑ. මුන්ට අදාහනය කියන එක ආගන්තුකයි! එතනයි ප්‍රශ්නය.
    මෙතනදි නං ඉතින් වෙනසක් කරන්න බැහැනේ පැන්ඩෙමික් එකත් එක්ක.
    එක පැත්තකින් WHO එක කියනව වලලන්න පුලුවන් කියලා.
    අනිත් පැත්තෙන් මුස්ලිම ප්‍රජාවත් මේ වෙලාවේ "මස් රාත්තලම" ඉල්ලන ශයිලොක්ලා නොවී කම්ප්‍රමයිස් එකකට එන්න ඕනේ.

    Don't you start me on their so called culture; their culture doesn't leave any room to consider the perspective of the minority when they're the majority - I'm not saying we should follow their example but we simply don't want this shitshow amid of a pandemic.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Don't you start me on their so called culture; their culture doesn't leave any room to consider the perspective of the minority when they're the majority - I'm not saying we should follow their example but we simply don't want this shitshow amid of a pandemic.
    සන්සුන් වෙන්න, සන් සුන් වෙන්න, ඉමෝශනල් වෙලා මොකවත් කොරන්න බැහැනේ.
     
    • Angry
    Reactions: Hyaenidae