දින 22 යි කොටු 4යි

 මම එළකිරි.කොම් එකට සෙට් වෙලා දැන්ස්ට දින 22 ක් වගේ සුලු කාලයක් තමා වෙන්නේ...ඒ සුලු කාලයෙදී මට බොහෝ දෙනාගේ උදව් නොමදව ලැබුනා.අද මම ලොග් වෙලා බලනකොට මගේ තිබ්බ කොටු 3 කොටු 4 වෙලා තින්බා...ඉතින් මට ගොඩාක් සතුටුයි...මට උදව් කරපු නොකරපු සියලු දෙනාට ගොඩාක් ස්තූතියි...මම හිතනවා ඔයගොල්ලා මාත් එක්ක තව දුරටත් ඉදියි කියලා...එහෙනම් ඉතින් හැමෝටම තෙරුවන් සරණයි...!!!
 

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif