දින 66ක් ඇතුලත මහ මැතිවරනයක්. මාලිමාව බහුතරයක් ගනීද?

මාලිමාව බහුතරයක් ගනීද

  • ඔව් තනියම බහුතරය ගනී

  • සන්දානයක් හදලා බහුතරය ගනී

  • බහුතරයක් නෑ


Results are only viewable after voting.

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    hype එක තියාගන්න ඕන ගෝටා කරා වගේ
    චිත්‍ර එහෙම ඇදලා ගැම්මෙන් හිටියේ 2/3ක් දෙන්න
     
    • Like
    Reactions: Ramiel and sahan50

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    ඡන්ද එක්කෝටි හැත්තෑ එක්ලක්ෂයකින් ඡන්ද පනස් හය ලක්ෂ්‍යයක් විතරක් අරගෙන මොන බහුතර ද බන්