දින 66ක් ඇතුලත මහ මැතිවරනයක්. මාලිමාව බහුතරයක් ගනීද?

මාලිමාව බහුතරයක් ගනීද

  • ඔව් තනියම බහුතරය ගනී

  • සන්දානයක් හදලා බහුතරය ගනී

  • බහුතරයක් නෑ

Results are only viewable after voting.

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හොඳ කවි, නිසඳැස්, හෑලි ටිකක් එහෙම ලියලා ගන්න ඕනි.. වැඩ මදි නම් ලියන එකෙන් ඒක compensate කරන්න ඕනි..
    බදු අඩු කරලා . පඩි වැඩි කරලා. බලෙන් බඩු මිලත් බස්සලා ගත්ත නම් ගමන සුභයි ජය නියතයි. 🔥
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    President election dinna party ekata tawa vote watenawa general election waladi. UNP SJB danne typical Hora Muunu tika nam NPP unta tawa wasie

    2019 ජනාදිපතිවරනේ මහා මැතිවරණය එකම චන්ද ගාන වැටුනේ. 113 ගන්න බැ මේ විදියට
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    2019 ජනාදිපතිවරනේ මහා මැතිවරණය එකම චන්ද ගාන වැටුනේ. 113 ගන්න බැ මේ විදියට

    Anura ge name wath hariyata familiar na North East middle age and watasaka aya. Dan edan karana dey anuwa depenwei. Sujiwa rajitha mawwa wage aya boru bhaya pussak una Win karapu eka calm down wela celebrate kala nisa. Rathinnaa wath nane mey para.ewatu balapanna athi.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    Anura ge name wath hariyata familiar na North East middle age and watasaka aya. Dan edan karana dey anuwa depenwei. Sujiwa rajitha mawwa wage aya boru bhaya pussak una Win karapu eka calm down wela celebrate kala nisa. Rathinnaa wath nane mey para.ewatu balapanna athi.

    දෙමළ පකයන්ගෙන් වැඩක් නෑ බං. උන් අනුරට චන්දේ දුන්නේ නෑ. සිංහල මිනිස්සු තමා චන්දේ දුන්නේ.

    දෙමළ උන් කවදත් දෙන්නේ Itak එකේ උන් කියන දේ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,425
    5,795
    113
    ranil-sajith ekathu wenawa, boho wita anduwa gani
    malimawa 80-100 athara gani
    pohottuwa 5ta adui

    general election eka malimawata lesi wenne neh

    mama kiyanne Anura-Ranil ekathu wenna ona
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    හොඳ කවි, නිසඳැස්, හෑලි ටිකක් එහෙම ලියලා ගන්න ඕනි.. වැඩ මදි නම් ලියන එකෙන් ඒක compensate කරන්න ඕනි..

    පුරන් කුඹුරු?
     
    • Haha
    Reactions: supun_sg

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    ow hadaganna puluwan. prasidda moonu tikak hoyaganna witharai thiyenne.

    113 madilwela sandana haduwoth hanna wenawa.

    ratnapura kegalla monaragala, ampara me tika dinawanna puluwan aya danna wenawa
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,395
    5,575
    113
    Panadura
    දුෂිතයින්ව ගෙදර යවන 1st Step එක ඔය තිබ්බේ 2nd එක හිතාගන්නවත් බැරි වෙයි
    සජබේ, UNP දෙකට වෙන්නේ පොහොට්ටුවට වුනු වැඩේ ඊළග චන්දෙදි :yes:
     
    • Love
    • Haha
    Reactions: AKI-SL and supun_sg