දින 72 ක්, මිනී මස් කමින්, මරණය දකිමින්...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    දින 72 ක්, මිනී මස් කමින්, මරණය දකිමින්...

    මේක ඇවිල්ල මාර ස්ටෝරියක්. හිතා ගන්නවත් බෑ, ඒත් ඇත්ත. මේකයි කථාව
    1972 දී උරැගුවේ රටේ රගර් ටීම් එකක් චිලී වලට යනව මැච් එකකට. ගමන අතරතුර ගුවන් යානය අනතුරකට පත් වෙලා අන්දීස් කදු වැටියට කඩා වැටෙනවා. එතන ඉදන් තියෙන්නේ දින 72 ක් පුරාවට හුදකලා හිම කදු වැටියක් අතරේ මනුස්සයෙක්ට දරා ගන්න බැරි තරම් දුක් විදිමින්, දිනේ දින මිය යන තම සහෝදර මිතුරන්ගේ මස් අනු‍‍‍‍‍‍‍‍‍‍‍‍භව කරමින් ජීවිතයත් මරණයත් අතර සටන්කරන මිනිසුන් පිරිසකගේ කථාව. යානයේ ගමන් ගත් 45 වන පිරිසෙන් අවසානයේදී 16 ක් පමනයි ජීවත් වීමට වාසනාව ලබන්නේ. කියනවට වැඩිය වටින්නේ බලන එක. මේ සිද්‍ධිය ඇසුරෙන් ෆිල්ම් එකකුත් නිපදවලා තියනවා 1992 අලයිව් කියල. යු ටියුබ් එකේ ගොඩක් වීඩියෝ තියනව. මේ ඉන් කීපයක්.




    මේ තියෙන්නේ ෆිල්ම් එක

     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    read the book "Alive" written by piers paul. Its way better than the movie :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපිටත් තියෙනවා හොද අදහස්
    නැද්ද ලාබෙට ම්නී මස්?
    :P :P
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    good post bro.

    oka baluwa maxxa machan maara kattak kanawa jeewath wenna

    read the book "Alive" written by piers paul. Its way better than the movie :)


    thanx for sharing.. :)



    :yes: thanks !!

    මම බලපු හොඳම ෆිල්ම් වලින් එකක්...
    බලලා නැත්නම් අනිවා බලන්න..

    කමෙන්ට් වලින් හා රෙප් වලින් මට දිරිය දෙන හැමට තුති.:cool::cool::cool::cool:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    yes.. patta kathawa.. mama alive translation eka kiyawala thiyenawa.. elakiri pothak..

    discovery eke oke documentary eka mama baluwada koheda....


    හැමෝටම තෑන්ක්ස්

    kathawe mada hariyata yaddi kipa denek brain soup hadagena bonawa :baffled: beruna aya athara enne doctor kenek thamai mulinma mini mas kanne kattiya polambawanne :P

    එහෙම ස ීන් එකක් නම් නෑ මචං. සුප් හදන්න කෝ ගින්දර. උන් කන්නේ අමු මස්. එෟත් දවස් 10 ක් විතර ගියාට පස්සේ.