දින 72 ක්, මිනී මස් කමින්, මරණය දකිමින්...
මේක ඇවිල්ල මාර ස්ටෝරියක්. හිතා ගන්නවත් බෑ, ඒත් ඇත්ත. මේකයි කථාව
1972 දී උරැගුවේ රටේ රගර් ටීම් එකක් චිලී වලට යනව මැච් එකකට. ගමන අතරතුර ගුවන් යානය අනතුරකට පත් වෙලා අන්දීස් කදු වැටියට කඩා වැටෙනවා. එතන ඉදන් තියෙන්නේ දින 72 ක් පුරාවට හුදකලා හිම කදු වැටියක් අතරේ මනුස්සයෙක්ට දරා ගන්න බැරි තරම් දුක් විදිමින්, දිනේ දින මිය යන තම සහෝදර මිතුරන්ගේ මස් අනුභව කරමින් ජීවිතයත් මරණයත් අතර සටන්කරන මිනිසුන් පිරිසකගේ කථාව. යානයේ ගමන් ගත් 45 වන පිරිසෙන් අවසානයේදී 16 ක් පමනයි ජීවත් වීමට වාසනාව ලබන්නේ. කියනවට වැඩිය වටින්නේ බලන එක. මේ සිද්ධිය ඇසුරෙන් ෆිල්ම් එකකුත් නිපදවලා තියනවා 1992 අලයිව් කියල. යු ටියුබ් එකේ ගොඩක් වීඩියෝ තියනව. මේ ඉන් කීපයක්.
මේ තියෙන්නේ ෆිල්ම් එක

beruna aya athara enne doctor kenek thamai mulinma mini mas kanne kattiya polambawanne 