දින 72 ක්, මිනී මස් කමින්, මරණය දකිමින්...

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචෝ මේකේ පොත මම කියවලා තියනවා....
    FILM එකට වඩා පොත මාරම ගති
    FILMඑකේ විස්තර කරන්ඩ බැරි මාරම අවස්ථා පොතේ නියමට
    විස්තර කරලා තියනවා....
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මචෝ මේකේ පොත මම කියවලා තියනවා....
    FILM එකට වඩා පොත මාරම ගති
    FILMඑකේ විස්තර කරන්ඩ බැරි මාරම අවස්ථා පොතේ නියමට
    විස්තර කරලා තියනවා....

    එල එල. සිංහලද, ඉංග්ලිෂ් ද. මමත් හොයාගෙන කියවන්න ඕන.
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මම මේක බලලා තියෙනවා. මට නම් කොහොමත් බෑ ඔහොම වැඩක් කරන්න

    mama balala na

    බලන්න වටිනව. එෟ වගේ දෙයක් වුනොත් කොහොමද ඒකට මූන දෙන්න ඕන කියන ඉගෙන ගන්න පුලුවන්

    MATH BALANNAM. THXX

    just I watched the Documentary...grt

    තෑන්ක්ස්
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මේක සිරා මචං...:)

    මම පොතත් කියවලා තියෙනවා, ෆිල්ම් එකත් බලලා තියෙනවා! :yes:
    පොත පරිවර්තනයක් "ජීවතුන් අතර" කියලා, පරිවර්තකගෙ නම නම් මතක නෑ..:eek:
     
    Last edited:

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    balanna ona machan rep++

    මේක සිරා මචං...:)

    මම පොතත් කියවලා තියෙනවා, ෆිල්ම් එකත් බලලා තියෙනවා! :yes:
    පොත පරිවර්තනයක් "ජීවතුන් අතර" කියලා, පරිවර්තකගෙ නම නම් මතක නෑ..:eek:

    ‍yupz.. That is my favorite book all time.


    තෑන්ක්ස් මචන්ල. රෙප් වලට, කමෙන්ට් වලට, ඉන්ෆො වලට