මචෝ මේකේ පොත මම කියවලා තියනවා....
FILM එකට වඩා පොත මාරම ගති
FILMඑකේ විස්තර කරන්ඩ බැරි මාරම අවස්ථා පොතේ නියමට
විස්තර කරලා තියනවා....
මම මේක බලලා තියෙනවා. මට නම් කොහොමත් බෑ ඔහොම වැඩක් කරන්න
mama balala na
MATH BALANNAM. THXX
just I watched the Documentary...grt
read the book "Alive" written by piers paul. Its way better than the movie![]()



balanna ona machan rep++
මේක සිරා මචං...
මම පොතත් කියවලා තියෙනවා, ෆිල්ම් එකත් බලලා තියෙනවා!
පොත පරිවර්තනයක් "ජීවතුන් අතර" කියලා, පරිවර්තකගෙ නම නම් මතක නෑ..
yupz.. That is my favorite book all time.
thankzzz
මාත් බැලුවා ෆිල්ම් එක
පට්ට ගති
සිංහල සබ් එක තියෙනවා ඒකේ
ඒක හින්දා තවත් ආතල්![]()
