දිමුත්ගෙන් ඇන්ජිට හෙන කැපිල්ල

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1653569382430.png
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,662
    1,967
    113
    Here and there
    මැච් එක බලපු නැති එකෙක් හදපු පෝස්ට් එකක්.

    ටොස් එක දානකොට කැප්ටන්ලා දෙන්න කතා කරගත්තා නේද ලාස්ට් මෑන්ට චාන්ස් නෑ කියලා....

    තව ගස් කැච් ඔට්ටු නෑ කියලත් කිව්වා...
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    මැච් එක බැලුවේ නැද්ද ඕක ලියපු එකා ?
    අරුට තනියම දුවන්න බෑ කියලා නැවැත්තුවේ ඌමයි.
    Baluwe natat තේරෙන්න epai bn 200 gahanakn idala hariyan na දිනන්න chance na kyala. Lol
     
    • Haha
    Reactions: Ryan08 and dilann

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලෝකෙ වෙන රටවල් වල ක්‍රිකට් ටීම්වල මෙහෙම උන් උන්ම වල් යනවද?ඒකෙන්ම හිතාගන්න පුළුවන් රටේ තියෙන ඵකමුතු කම ගැන..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    මැච් එක බැලුවේ නැද්ද ඕක ලියපු එකා ?
    අරුට තනියම දුවන්න බෑ කියලා නැවැත්තුවේ ඌමයි.
    Kawda bun mewa hadanne? :lol:
    Onna balapanko adath ara nai kotai Das karayayi puduma anayak wenawa. Okun dennagen ekek kadagaththe naththam udenma mekath draw thamai.
    Nai kota nam puduma karumayak. Shit
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Do you at least know about basis of cricket? :rofl:
    අපි මොන්ටිසොරි කාලේ ඉදන් cricket ගැහුවේ. Last man chance කියල එකක් අහලවත් නැද්ද?
     
    • Haha
    Reactions: Ryan08

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,610
    6,174
    113
    අපි මොන්ටිසොරි කාලේ ඉදන් cricket ගැහුවේ. Last man chance කියල එකක් අහලවත් නැද්ද?
    Those are not valid on International Matches, that is for amateur level cricket
     
    Last edited: