ජේවිපි එකේ ඇතුලෙම කැපිල්ල තියෙනවා වගේ හිතෙන්නේ නැද්ද. ? මාලීමාවට උඩින් පාත් වුණු කෙනෙක් කියලා ජෙපි ගුරු සංගම් වල ඉඳන් කැපිල්ල.
අස්වෙන්න කියලා, යන්නේ නැහැ කියුවම "අනී අපේ අගමැතිනිය" කියලා ජුකින් නිවුස් ගහන්නේජේවිපි එකේ ඇතුලෙම කැපිල්ල තියෙනවා වගේ හිතෙන්නේ නැද්ද. ? මාලීමාවට උඩින් පාත් වුණු කෙනෙක් කියලා ජෙපි ගුරු සංගම් වල ඉඳන් කැපිල්ල.
ow bn eka hodata penawa ne jvp ekek na support ekata social medica balapan ko, lal kanthaya poddak kagahanawa echariජේවිපි එකේ ඇතුලෙම කැපිල්ල තියෙනවා වගේ හිතෙන්නේ නැද්ද. ? මාලීමාවට උඩින් පාත් වුණු කෙනෙක් කියලා ජෙපි ගුරු සංගම් වල ඉඳන් කැපිල්ල.
කැපිල්ල හොඳට පුළුවන්. ඕකුන් උපංගෙයි කුහකයෝ. කැපිලි කෙටිලි හොඳට පුළුවන්.ඕකුන්ට කැපිල්ලවත් හරියට කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්![]()
ඒකත් ෆේල් වෙනවා![]()

yes, wimal ge duwa govt. job 2k karala salary aran kisi aulak netiawa inne shape ake , muta jvp support 1 haveමම හිතන්නේ හරිනි අයින් වුණා කියලා ආණ්ඩු පෙරලෙන්නේ නැහැ. මෙයාව අයින් කරලා ජෙප්පෙන්ගේ එකෙක් දාාගන්න්‍යි.
නැත්නම් ඊළග පාර ඡන්දෙ අගමැති වෙන්න බැරි වෙන්න චරිතෙ ගාතනය කරනවා. මෙකිට හොරා කියන්නද. ලෙස්බි කියලා හංවඩු ගහන්න තමයි.තියෙනෙන්
විමල් කියන්නේ හෙනම කපටියා. වුගේ පරණ යාළුවො එක්ක ඩීල් දාගෙන ඇත්තේ හොරකම් අල්ලන්න එපා කියලා මු කටක් ඇරියේ නැහැ කිසිම එහෙන් මෙහෙන් සෙප් එකට වොයිස් කට් දුන්නා එහෙම එකෙක් බය නැතුව එළියට බහිනවා කියන්නේ ඇතුලේ න් ඉන්සුරංස් එකක් තියෙන්න ඕනේ
Pressure karala yawanna nea balanna...
benefits mokuth NPP ewun ganne nathi nisa kunu katha ahan inna hethuwakuth nane...
podi dewal allagena lokuwata mada campign gahanawa meatike..
perfect approach..lets see !![]()
Oya magul neme ohomada kiyapanko education prethisanskarana karanne.මම හිතන්නේ හරිනි අයින් වුණා කියලා ආණ්ඩු පෙරලෙන්නේ නැහැ. මෙයාව අයින් කරලා ජෙප්පෙන්ගේ එකෙක් දාාගන්න්‍යි.