දිමුත්_කරුණාරත්න_විවේක_ගන්වයි

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    දිමුත්_කරුණාරත්න_විවේක_ගන්වයි

    ක්‍රිකට් බලන එවුන්ට ආස හිතෙන news 1ක්.. :D:D

    dimuth.jpg

    පුහුණුවීම් අතරතුර ඇඟිල්ලක් බිඳී යාම හේතුවෙන් දිමුත් කරුණාරත්න විවේක ගන්වා තිබේ.

    මේ අතර සීක්කුගේ ප්‍රසන්න ශ්‍රී ලංකා සංචිතයට එක් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා සඳහන් කළේ ය.

    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

    මුන් plan කරල තුවාල වෙනවද මන්ද දැන්නම්.. හම්මේ ඇති යන්තන්..මු වෙනුවට කුසල්ව දැන්ම නම් මරු.. :yes::yes:

    Source: http://newsfirst.lk/sinhala/2015/03/දිමුත්-කරුණාරත්න-විවේක-ග/
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    පහුගිය කාලේ ලංකාවේ පෝලීසිය ආයුධ පෙන්නන්න අරන් යද්දි මරනවා වගේ සීන් එකක්ද බන් ක්‍රිකට් වලටත් වෙලා තියෙන්නේ.

    එල වැඩක්.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අමුතුවෙන් මොකද්ද මූ කොහොමත් විවේකෙන්නේ හිටියෙ
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    ක්‍රිකට් බලන එවුන්ට ආස හිතෙන news 1ක්.. :D:D

    dimuth.jpg

    පුහුණුවීම් අතරතුර ඇඟිල්ලක් බිඳී යාම හේතුවෙන් දිමුත් කරුණාරත්න විවේක ගන්වා තිබේ.

    මේ අතර සීක්කුගේ ප්‍රසන්න ශ්‍රී ලංකා සංචිතයට එක් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා සඳහන් කළේ ය.

    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

    මුන් plan කරල තුවාල වෙනවද මන්ද දැන්නම්.. හම්මේ ඇති යන්තන්..මු වෙනුවට කුසල්ව දැන්ම නම් මරු.. :yes::yes:

    Source: http://newsfirst.lk/sinhala/2015/03/දිමුත්-කරුණාරත්න-විවේක-ග/

    machan seekkuge prasanna herath wenuwata standby
    mu wenuwata kusal ada ausi yanawa
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ක්‍රිකට් බලන එවුන්ට ආස හිතෙන news 1ක්.. :D:D

    dimuth.jpg

    පුහුණුවීම් අතරතුර ඇඟිල්ලක් බිඳී යාම හේතුවෙන් දිමුත් කරුණාරත්න විවේක ගන්වා තිබේ.

    මේ අතර සීක්කුගේ ප්‍රසන්න ශ්‍රී ලංකා සංචිතයට එක් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා සඳහන් කළේ ය.

    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

    මුන් plan කරල තුවාල වෙනවද මන්ද දැන්නම්.. හම්මේ ඇති යන්තන්..මු වෙනුවට කුසල්ව දැන්ම නම් මරු.. :yes::yes:

    pissuda ban kusalanam epa. melo rahak nati ekek oonam.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Breaking News!

    Reliable source:
    Dimuth Karunaratne injured today while a practice session. His availability for future matches is not decided yet.
    Therefore after the discussion of captain and coaches, Selectors decided to bring Kusal Perera into the wc team for cover a batsman.
    He will leave tonight to Sydney.

    https://www.facebook.com/KushalJanithOfficial
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Me para dewiyo ape team eka diha pahu wela hari balanna patan aran wage:rofl: moda sana upul wai kusal wai kalinma danmama nam kisi awulak nane
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Me para dewiyo ape team eka diha pahu wela hari balanna patan aran wage:rofl: moda sana upul wai kusal wai kalinma danmama nam kisi awulak nane

    machan sana witharakm neme thoranne,captain,manager,thawa anek selectorslath innawane