දිමුත්_කරුණාරත්න_විවේක_ගන්වයි
ක්රිකට් බලන එවුන්ට ආස හිතෙන news 1ක්..

පුහුණුවීම් අතරතුර ඇඟිල්ලක් බිඳී යාම හේතුවෙන් දිමුත් කරුණාරත්න විවේක ගන්වා තිබේ.
මේ අතර සීක්කුගේ ප්රසන්න ශ්රී ලංකා සංචිතයට එක් වූ බව ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා සඳහන් කළේ ය.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.
මුන් plan කරල තුවාල වෙනවද මන්ද දැන්නම්.. හම්මේ ඇති යන්තන්..මු වෙනුවට කුසල්ව දැන්ම නම් මරු..
Source: http://newsfirst.lk/sinhala/2015/03/දිමුත්-කරුණාරත්න-විවේක-ග/

moda sana upul wai kusal wai kalinma danmama nam kisi awulak nane