ela +Rep
මම නම් උන් දැක්කත් ඒ දිහා බලන්න යන්නේ නැ, මොකද අපේ අම්ම මට පොඩි කාලෙ කියලා තියෙනවා. . "නාන ගැනි දිහා බලන්න එපා. . " කියලා > . .![]()
11+


දැන් කිඹුල් දර්මෙ ඒ ජොබ් එක කරන්නෙ නෑලුනේ![]()

කිඹුල්ලුන්ව විශ්වාස කරන්න බෑ 


Fake!
owa fake and dummy photos ban![]()
Matath hamba welaa theyanawa...natta nathi eawn...![]()


මම දිය කිදුරියන්ට ආසයි....බාගයක් මනුස්ස, බාගයක් මාලුවෙක්
මේ වගේ![]()



mamanan hithanne na aththatama athi kiyala.


පෝරිසාදයා;16874352 said:කිඳුරො ඉඳල තියෙනවා,,, සඳ කිඳුරු ජාතකය ගැන අහල ඇතිනෙ උඹලා

mehemay mekat ara aliens la na kiyanawa wage wadak




පන්සිය පනස් ජාතකයේ සඳකිඳුරු ජාතකයෙ මචන් කියවෙන්නෙ බොදිසත්වයන් වහන්සේ හිමාලයේ සඳ කිඳුරු යොනියෙහි උපත ලැබුවා කියලා තමයි.........පෝරිසාදයා;16874352 said:කිඳුරො ඉඳල තියෙනවා,,, සඳ කිඳුරු ජාතකය ගැන අහල ඇතිනෙ උඹලා

.
..එකෙන් කියවෙන්නෙ දියකිඳුරන් ගැනදි එහෙම නැත්තනම් හිමාලයෙ හිටපු ජනකොට්ටාශයක් ගැනද කියලා
.....දන්න කෙනෙක් කියන්න බලන්න.....මෙක සම්බනද්ව...මචන්ලා......
මෙකදි අපි පරිණාමය වෙලා තියෙන්නෙත් ජල ජිවියෙකුගෙන් ඔය කියන හැටියට...පස්සේ වනරයෙකුගෙන්...එහෙම බැලුවෙත් ඉන්ඩ ඇති
..තෙරෙන් බසාවෙන් කියනවා නම්
පන්සිය පනස් ජාතකයේ සඳකිඳුරු ජාතකයෙ මචන් කියවෙන්නෙ බොදිසත්වයන් වහන්සේ හිමාලයේ සඳ කිඳුරු යොනියෙහි උපත ලැබුවා කියලා තමයි.........
"යටගිය දවස බරණැස් නුවර බ්‍ර හ්මදත්ත නම් රජ්ජුරු කෙනකුන් රාජ්‍ය ය කරන කල්හි පිරූ පාරමිතා ඇති මහබෝසත් හිමාලය වනයෙහි සඳකිඳුරු යෝනියෙහි උපන"
එකෙන් කියවෙන්නේ නැහැ බොදිසත්වයන් වහන්සේ දියකිඳුරුකු ලෙසින් උපත ලැබුවා කියලා මචන්.....මටත් එක හෙන ගැටුළුවක්....
..එකෙන් කියවෙන්නෙ දියකිඳුරන් ගැනදි එහෙම නැත්තනම් හිමාලයෙ හිටපු ජනකොට්ටාශයක් ගැනද කියලා
.....දන්න කෙනෙක් කියන්න බලන්න.....මෙක සම්බනද්ව...මචන්ලා......
![]()
සදකිදුරු කියන්නේ හිමාල ප්‍රදේශයේ හිටියයි කියන අර්ධ මනුෂ්‍ය අර්ධ සත්ව සරිරයක් ඇති සත්ව කොටසක් , ශරීරයෙන් පහල කොටස මොනරෙකුත් ඉහල කොටස මනුස්සත් වශයෙන් ,
මට නම් පන්සීය පනස් ජාතකයෙන් පිළිගන්න අසීරුම කතන්දර දෙක සදකිදුරු ජාතකය සහ සස ජාතයක තමයි .
දිය කිදුරෝ ගැන නම් මම හිතන්නේ අර මකරා වගේ මනංකල්පිත චිත්‍ර රූපයක් හැටියට තමයි . සමහර විට ඉන්නත් බැරි නැහැ .. මේ විශ්වයේ අපි නොදැකපු සත්ව කොටස් අනන්තවත් ඉන්නවා .



a video eka nadda hoya gannaඉස්සෙල්ල මමත්නන් විශ්වාස කලේ නෑ.ඒත් අර ඇනිමල් ප්ලැනට් එකේ ගිය වීඩියෝ එකෙන් පස්සේ අවිශ්වාසත් නෑ.![]()

mekadaඉස්සෙල්ල මමත්නන් විශ්වාස කලේ නෑ.ඒත් අර ඇනිමල් ප්ලැනට් එකේ ගිය වීඩියෝ එකෙන් පස්සේ අවිශ්වාසත් නෑ.![]()

ඉස්සෙල්ල මමත්නන් විශ්වාස කලේ නෑ.ඒත් අර ඇනිමල් ප්ලැනට් එකේ ගිය වීඩියෝ එකෙන් පස්සේ අවිශ්වාසත් නෑ.![]()

මේක ගැන ලස්සන මතයක් තියෙනවා මචන්...ඒ තමයි වානර කොටසක් මුහුදු ජීවීන් ලෙස පරිනාමය වුනා කියන එක.හරියට වදුරන්ගෙන් මිනිසා හරි අනික් දැන් ඉන්න වදුරො හරි වගේ මුහුද ආශ්‍රිතව හිටි කොටසක් මුහුදු ක්ශීරපායී කොටසක් දක්වා පරිනාමය වෙන්න පුලුවන් කියල මතයක් තියෙනවා. ඒකේ උදාහරනයක් තමයි ඔය දැන් ඉන්න වෙනත් මුහුදු ක්ශීරපායී වර්ග. පරිනාමය වෙමින් ඉන්න එකසතෙක් තමයි හිම වලසා ,හිම වලසා ක්‍රමයෙන් වලස් ගති අත්හරිමින් සමුද්‍රීය ලක්ශන අත්පත් කරගනිමින් ඉන්නවා කියල තමයි
මේකට හොදම සාක්ශියක් විදිහට මොරෙකුගෙ බඩේ තිබිලා හම්බෙලා තියෙනවා වානර ලක්ශන සහ මුහුදු ජීවියෙකුගෙ ලක්ශන එක්වූ සිරුරක්.
![]()
මේ සිද්දිය අල්ලලා ඩිස්කවරි නාලිකාව පැය දෙකක වාර්තා වැඩසටහනක් කලා Mermaid .The body found කියලා.එක බැලුවා නම් මේ සිද්දිය සහසුද්දෙන් බලාගන්න පුලුවන්.
මීට අමතරව තවත් අපූරු සාක්ශියක් හම්බෙනවා ධීවරයින්ට ඒ තමයි ඒ ගොල්ලනේ මාලු දැල් වලට අහුවෙනවා ඊතල වැනි යමක් වැදුනු මාලුන්.මේ ඊතල දිය කිදුරන් බාවිතා කරන්න ඇති කියල තමයි කියන්නේ.
![]()
![]()



