දියගම ක්‍රීඩාංගණ ඡන්ද ගුණ්ඩුවේ ඇත්ත මෙන්
අද දින ජනාධිපතිවරයා විසින් විවෘත කළ හෝමාගම, දියගම ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී සිදුව ඇති මහා පරිමාණ වංචා හා දූෂණ AnticorruptSL වෙබ් අඩවිය වාර්තා කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය සදහා ක්‍රීඩාපිටියේ හදිසි ප්‍රතිසංස්කරණ කිහිපයක් පමණක් සිදු කරමින්, එම උත්සවය වෙනුවෙන් හෝමාගම සහ ජයවර්ධන පුර අධ්‍යාපන කොට්ඨාශවල දරුවන්ගේ අධ්‍යාපනයද කඩාකප්පල් කරමින් සිදුකරන වංචාව හෙළිදරව් කිරීම සදහා එම වෙබ් අඩවියේ පළවූ එම හෙළිදරව්ව පළ කිරීමට අප තීරණය කළෙමු.
පහත පළවන්නේ AnticorruptSL වෙබ්අඩවියේ එම පුවත වාර්තාකර තිබූ ආකාරයයි