දියගම ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණය විවෘත වෙය&

:yes::yes::yes::yes::):):):)
hamudawata wagema janadipathithumatath upaharaya palakaranwa.. :):) eka monawidiyakin hari haduwata.. eken kiyanne eya karana / anduwa karana siyalu dewal anumatha kala kiyana eka nemei.. hora wada / wanchawa / dooshanaya ona tharam..
:yes::)අපි අන්ධයෝ නෙවෙයි.හොඳ දේ හොඳ විදිහටත් වංචාව හොරකමත් ඒ විදිහටම අපට පෙනෙනවා.
එහෙම නැතුව හැමදේම හරියි කියන එහෙය්යෝ නෙ‍වෙයි
.
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ow macho aaka atta munwa hadanna baha ban aaye LTTE ekata lankawata giya nam anna unta ethakota watahei mahindage aggey
aaka nam ban mama sinhala thamai habai atta kiyanna epai oonama deyak tak gaala amathaka wena paaharama gathi guna thiyena jaathiyak thama sinhala kiyanney yuddey evara wela aduma gaaney 1 year wath naha
thaaw 2 months yaddi lankawe yuddayak thibbada kiyalawath mathaka naha munta
:(

ඔබේ ප්‍රකාශය සමග මම බොහෝ දුරට එකාගයි. ඒත් 100% ක් නෙවෙයි. සුද්දගෙ ලේ කවල්ම් වුන මිශ්‍ර සිංහලයො ටිකට එහෙම වුනත් බහුතරයක් එහෙම නෑ. ඒ මිනිස්සු තමයි මහින්ද රාජපක්ෂ වටේට එකතු වෙන්නේ. නියම පිරිසිදු ලේ තියන සිංහලයො. ඇමරිකන් කාරයාගේ කටු ලෙවකන් උන් නෙවෙයි ඒ. සුද්දා ලහ දණින් වැටෙන උන් නෙවෙයි ඒ. ඒ මේ රට අපේ කියලා දන්න උන්. ඇත්තටම මේ අම්මට ආදරේ උන්. බුද්ධිමත් උන්.....

අපි හැමෝම දන්නවා වැඩිපුරම බෝම්බ ගැහුවේ කොළඹට. වැඩිපුර මිනිස්සු මැරැනේ කොළඹ. දැන් වැඩිපුරම සැනසිල්ලේ ඉන්නෙත් කොළඹ මිනිස්සු. එහෙම උන් තමයි මේ මුල අමතක කරගෙන පාට කණ්ණාඩි දාගෙන කෑ ගහන්නේ.

ඕකට කියන්නේ බ්‍රේන් වොෂ් කිරීම කියලා. එස්. එෆ්, පොනිල්, මොංගල්, හුකීම්, අමනෝ ගනේෂන් ඇතුලු පිරිස මේ මිනිස්සුන්ගේ බ්‍රේන් වොෂ් කරලා. රැ 10,000කින් පඩි වැඩිකරනවා කිව්වහම හුරේ දානවා. දූෂණය නැති කරලා පුලුවන්ලු ඒක කරන්න. ඊලගට ආර්ථික විද්වතුන් පන්නලා එස්. එෆ් පඩි වැඩිකරනවා. කට උඩට කරලා හරවගෙන බලගෙන ඉන්න වෙයි මුන්ට.
 
RajaPassa

Member
Jan 21, 2010
32
1
0
මේගැන ලියන අවසන් සටහන.
සරත් තනිවම යුද්ධ කලේ නැත.මහින්ද තනිවම යුද්ද කලේත් නැත.රටේ ජාතික ධනය-සියළු දෙනාගෙම කැප කිරීම් හමුවේ ලද සාමූහික ජයක්.රටේ ජාතික ධනය ඇත්තේ මෙවැනි සංවර්ධන වැඩ කරන්නට මිස පව්ල් සමාගමට සුර සැප විඳින්න නොවේ.

Oyage Chuti Moleta Theruna De Meke Inna Baka Pandithayanta Therenne Ne...
Ekai Duka. Monawa Karannada Api Balagena Imu....
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
:yes::)අපි අන්ධයෝ නෙවෙයි.හොඳ දේ හොඳ විදිහටත් වංචාව හොරකමත් ඒ විදිහටම අපට පෙනෙනවා.
එහෙම නැතුව හැමදේම හරියි කියන එහෙය්යෝ නෙ‍වෙයි
.

ඔබ දකින දේ හොදින් වටහා ගැනීමයි වැදගත් සහෝදරී
 
panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඔබේ ප්‍රකාශය සමග මම බොහෝ දුරට එකාගයි. ඒත් 100% ක් නෙවෙයි. සුද්දගෙ ලේ කවල්ම් වුන මිශ්‍ර සිංහලයො ටිකට එහෙම වුනත් බහුතරයක් එහෙම නෑ. ඒ මිනිස්සු තමයි මහින්ද රාජපක්ෂ වටේට එකතු වෙන්නේ. නියම පිරිසිදු ලේ තියන සිංහලයො. ඇමරිකන් කාරයාගේ කටු ලෙවකන් උන් නෙවෙයි ඒ. සුද්දා ලහ දණින් වැටෙන උන් නෙවෙයි ඒ. ඒ මේ රට අපේ කියලා දන්න උන්. ඇත්තටම මේ අම්මට ආදරේ උන්. බුද්ධිමත් උන්.....

    අපි හැමෝම දන්නවා වැඩිපුරම බෝම්බ ගැහුවේ කොළඹට. වැඩිපුර මිනිස්සු මැරැනේ කොළඹ. දැන් වැඩිපුරම සැනසිල්ලේ ඉන්නෙත් කොළඹ මිනිස්සු. එහෙම උන් තමයි මේ මුල අමතක කරගෙන පාට කණ්ණාඩි දාගෙන කෑ ගහන්නේ.

    ඕකට කියන්නේ බ්‍රේන් වොෂ් කිරීම කියලා. එස්. එෆ්, පොනිල්, මොංගල්, හුකීම්, අමනෝ ගනේෂන් ඇතුලු පිරිස මේ මිනිස්සුන්ගේ බ්‍රේන් වොෂ් කරලා. රැ 10,000කින් පඩි වැඩිකරනවා කිව්වහම හුරේ දානවා. දූෂණය නැති කරලා පුලුවන්ලු ඒක කරන්න. ඊලගට ආර්ථික විද්වතුන් පන්නලා එස්. එෆ් පඩි වැඩිකරනවා. කට උඩට කරලා හරවගෙන බලගෙන ඉන්න වෙයි මුන්ට.

    uba kiyana eka atta macho
    aath api duk wenna ooney macho aduma gaaney lankawe 40%k wath oya wage un ennawaney :(
     
    Malli Oyage Niyama Waag Koshayak Ne Thiyenne..
    Berida Ape Reliyakata Hema Enna Hadasak Hema...
    Suba Anagathayak.....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක

    සරත් තනිවම යුද්ධ කලේ නැත.මහින්ද තනිවම යුද්ද කලේත් නැත.රටේ ජාතික ධනය-සියළු දෙනාගෙම කැප කිරීම් හමුවේ ලද සාමූහික ජයක්.රටේ ජාතික ධනය ඇත්තේ මෙවැනි සංවර්ධන වැඩ කරන්නට මිස පව්ල් සමාගමට සුර සැප විඳින්න නොවේ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් පොඩි වරදක් වෙලා-ඒක හැදුවා:)ඔයාල ඔයාලගේ හොර නායකයා කරේ තියාගෙන ඉන්න.:eek::eek::eek:කෝටියකින් කරන්න පුලුවන් දේට කෝටි 20ක්30ක් කාබාසීනියා කරන-රට හූරාගෙන කන-ජාතිවාදය වපුරන-බලලෝභී බයිලා සක්විති නොහිටියත්, මේ රටේ ජාතික ධනයෙන් කොහොමත් එදා ඉඳලම මේ රටේ සංවර්ධන වැඩ කෙරුනා.:P
    රටට අති විශාල ධනයක් ඉතිරිකරමින්, ව්‍යාපෘතියද මනාව නිම කර දුන් හමුදාවට අපේ උපහාරය.

    'reality never comes in disguise' DEAR OYA KIYANA AKA 100% ATHTHA....PATA PATA KANNADI DAGATHTHU AYATA REALITY AKA THERENNE NAHA
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    uba kiyana eka atta macho
    aath api duk wenna ooney macho aduma gaaney lankawe 40%k wath oya wage un ennawaney :(

    40 % ක් කියන්නේ ලොකු ගාණක් තමයි. ඒ ගැන අපිටත් දුකයි. මොකද මේ වගේ පුංචි රටකට ඒකත් ලොකු පාඩුවක්.
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ඉතාමත් හොඳ වැඩක්.රටේ නව පරම්පරාව වෙනුවෙන් කල මේ උසස් ව්‍යාපෘතිය ගැන සියළු ලාංකිකයන් ආඩම්බර වනු ඇති.:)
    ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 07 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් ගසා කෑම් -වංචාවන් නැතිව ඉදිකිරීම් නිම කිරීම නිසා අතිවිශාල ධනස්කන්ධයක් රටට ඉතිරි කර දී තිබෙනවා.හමුදාවන්ට අපේ උපහාරය!:):):)

    :) :) :) :) :) :) :) :) :yes::yes::yes::yes::yes::yes::yes:
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    40 % ක් කියන්නේ ලොකු ගාණක් තමයි. ඒ ගැන අපිටත් දුකයි. මොකද මේ වගේ පුංචි රටකට ඒකත් ලොකු පාඩුවක්.
    මහා ලොකු බලපොරොත්තු පොදි බෑද ගත්තු අපෙ සමහර මිනිස්සු හිතනවා අලුතින් කෙනෙක් බලයට අවාම මෙක සුර පුරයක් කරනවා කියල..
    ඔනෙම සුරන්ගනා කතාවක් රස කරකර අහන් ඉදල උන් බලන් ඉන්නවා කලින් හිටිය උන්ව ගෙන්නල galleface එකෙ එල්ලනකන්
    එත් උන් දන්නෙ නෑ එකෙක් පරද්දල බලයට එන්නෙ එ වගෙම එකෙක් කියල..
    බලයට අපු එකගෙ දඩ බල්ලො මුලින්ම හප කන්නෙ තමන් ලග ඉන්න එවුන්ව

    මෙක තම අපෙ රටෙ දෙශපලන ඉතිහස්යෙ හෑමදම උනෙ..

    එ හින්ද මෙච්චර කල් බලයට පත් උන හොදම නායකය අවුරුදු 4 කින් එලවන්න හිතන තරම් මොඩ උන් අඩුවිම ගෑන මන් නම් සතුටු වෙනව
     
    badsectorguy

    Member
    Jun 13, 2007
    200
    11
    0
    Okkoma, Therum Ganna Balanna

    Oya Kiyana Kattiya Mahindata Giya para chande deepu aya nemeii hungak...
    oka sarama galawala hadissiyata TV eka wahanawa wagey...wedak

    Giya paara Mahinda Paradunaanum balanna thibba moko wenney kiyala..

    Ponsekath ne...
    Hansayoth ne...
     
    jagathsk

    Member
    Dec 13, 2009
    17
    0
    1
    compare;

    Construction of International Stadium undertaken by SL Army Total cost Rs. 118 Mn.!

    Rehabilitation of A9 Road Undertaken by Uturu Wasanthaya cost per 1 km Rs. 123 Mn.?
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    compare;

    Construction of International Stadium undertaken by SL Army Total cost Rs. 118 Mn.!

    Rehabilitation of A9 Road Undertaken by Uturu Wasanthaya cost per 1 km Rs. 123 Mn.?

    ආණ්ඩුව හොරකම් කරනව කියල කෑගහන හැමෝම මේ ලිපිය බලලා කතා කරන්න. ඔය හැම චෝදනාවක්ම කොයි තරම් බොලඳද කියල එතකොට තේරෙයි:

    http://www.divaina.com/2010/01/18/feature02.html

    ......
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    40 % ක් කියන්නේ ලොකු ගාණක් තමයි. ඒ ගැන අපිටත් දුකයි. මොකද මේ වගේ පුංචි රටකට ඒකත් ලොකු පාඩුවක්.

    ලෝකෙ හැම රටකම අපතයො පිරිසක් ඉන්නවා. අපේ රටේ ඒ ප්‍රතිශතය කොච්චරද කියල ඉක්මනින්ම බලාගන්න පුළුවන් වේවි.