දියණියන් දෙදෙනාව ගැබ් ගැන්වූ පිතෘත්වයට නිගා කළ පියෙක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පියෙකු විසින් සිය 14 හැවිරිදි දියණිය සහ 12 හැවිරිදි දියණියව අපයෝජනය කළ සිද්ධියක් බදුල්ලෙන් වාර්තා වේ.

    බදුල්ල ඇල්ල දෙමෝදර ප්‍රදේශයේ නිවසකින් එම සිද්ධිය වාර්තා වී ඇති අතර මේ වනවිට 37 හැවිරිදි සැකකාර පියා නිවසෙන් පළාගොස් ඇති බව ඇල්ල පොලීසිය පවසයි.

    14 හැවිරිදි දියණිය උදරයේ වේදනාවක් හේතුවෙන් මව විසින් බදුල්ල රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය ගැබ්ගෙන ඇති බවය.

    එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පියා සිදුකළ අපරාධය අනාවරණය වී තිබේ.

    පසුව ඇයගේ බාල සහෝදරිය වන 12 හැවිරිදි දියණියව ද රෝහලට රැගෙනවිත් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී ඇයද ගැබ්ගෙන ඇති බව අනාවරණය වී තිබේ.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    එවන් අසිරීමත් ජාතිය ජයෙන් උදාරයි... යශෝ කැලුම් වර දොතීය පිනෙන් උදාරයි...
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔහොම කරනවට වඩා හොඳයි ඒ ළමයින්ව ඵක පාරම මරලා දානවා..සක්කිලි හැත්ත.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    තම්බියෙක් වෙන්න අැති ෂුවර් ඵකට.මුස්ලිම් නීතිය අනුව අවුරුදු 12න් උඩ කෙල්ලො ඵක්ක උන්ට sex කරන්න පුළුවන්.බදුල්ලෙ ඉන්නෙ වැඩියෙන්ම තම්බිනේ‍.ලංකාවට කෙලෙව්වෙ බලු සුද්‍ද තමා හැම ජාතියකම උන් රටට දාගෙන.කලවම් අවලම් හැත්ත රටම කනවා..
     
    • Like
    Reactions: weer 11 and IKL

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    තම්බියෙක් වෙන්න අැති ෂුවර් ඵකට.මුස්ලිම් නීතිය අනුව අවුරුදු 12න් උඩ කෙල්ලො ඵක්ක උන්ට sex කරන්න පුළුවන්.බදුල්ලෙ ඉන්නෙ වැඩියෙන්ම තම්බිනේ‍.ලංකාවට කෙලෙව්වෙ බලු සුද්‍ද තමා හැම ජාතියකම උන් රටට දාගෙන.කලවම් අවලම් හැත්ත රටම කනවා..
    eka ratak eka .....
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,492
    113
    Reminds the story of Lot and his two daughters.... :P
    But the circumstances were different in that instance.
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    මව මැදපෙරදිග ගෘහ සේවයේද
    amma job ekakat ayanwa. Tamill Family 1k

    තම්බියෙක් වෙන්න අැති ෂුවර් ඵකට.මුස්ලිම් නීතිය අනුව අවුරුදු 12න් උඩ කෙල්ලො ඵක්ක උන්ට sex කරන්න පුළුවන්.බදුල්ලෙ ඉන්නෙ වැඩියෙන්ම තම්බිනේ‍.ලංකාවට කෙලෙව්වෙ බලු සුද්‍ද තමා හැම ජාතියකම උන් රටට දාගෙන.කලවම් අවලම් හැත්ත රටම කනවා..
    Demalek ban. kata hari qwoth Amma & malli maranawa kiyala thamai baya karala thiyenne, Pau ban :(:(
    ------ Post added on Jul 18, 2021 at 8:27 AM
     
    • Like
    Reactions: IKL

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    monada bn me sirwata ahnna tynne lankwe
    රටේ නායකය තමයි ජනතාවගෙ තාත්තවගෙ මුරදේවතාව, ගුරුවරයා ඉටුදෙවිය වෙනව කියන්නෙ. අපේ එකා ඉහල උසාවිය චාජ්කරපු, දෙනෝදාහක් ඉස්සරහ ප්‍රසිද්දියෙ මිනිමැරුමක් කරපු අය හිරේ දැම්මම පුද්ගලික බලේ යොදල එලියට අරන් අඩුගානෙ එහෙම එකෙක් අඩුගානෙ ආයෙ සමාජගත නොකර පැත්තක නොතියා ආයෙ පොරක් කරල රටට විනාසයක් කරන්න ගෙනල්ල.

    මහ එකා ඔහොමනම් අනික් උන් මොනා නොකරයිද. අන්තිම නොදියුනු රටකවත් මෙහෙම වෙලානෑ අනීතික පාලනය.

    හොරු දූශකයො අපචාරකරුවො මේව ආදර්ශෙට අරන් අන්ත නරකයො වෙනො. පොඩි එකෙක්වත් තියාගන්න බැරි රටක් වෙනො
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    රටේ නායකය තමයි ජනතාවගෙ තාත්තවගෙ මුරදේවතාව, ගුරුවරයා ඉටුදෙවිය වෙනව කියන්නෙ. අපේ එකා ඉහල උසාවිය චාජ්කරපු, දෙනෝදාහක් ඉස්සරහ ප්‍රසිද්දියෙ මිනිමැරුමක් කරපු අය හිරේ දැම්මම පුද්ගලික බලේ යොදල එලියට අරන් අඩුගානෙ එහෙම එකෙක් අඩුගානෙ ආයෙ සමාජගත නොකර පැත්තක නොතියා ආයෙ පොරක් කරල රටට විනාසයක් කරන්න ගෙනල්ල.

    මහ එකා ඔහොමනම් අනික් උන් මොනා නොකරයිද. අන්තිම නොදියුනු රටකවත් මෙහෙම වෙලානෑ අනීතික පාලනය.

    හොරු දූශකයො අපචාරකරුවො මේව ආදර්ශෙට අරන් අන්ත නරකයො වෙනො. පොඩි එකෙක්වත් තියාගන්න බැරි රටක් වෙනො

    ow mekath thawath african country ekak wenwwa bn
     
    • Like
    Reactions: IMMuhandiram

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    තම්බියෙක් වෙන්න අැති ෂුවර් ඵකට.මුස්ලිම් නීතිය අනුව අවුරුදු 12න් උඩ කෙල්ලො ඵක්ක උන්ට sex කරන්න පුළුවන්.බදුල්ලෙ ඉන්නෙ වැඩියෙන්ම තම්බිනේ‍.ලංකාවට කෙලෙව්වෙ බලු සුද්‍ද තමා හැම ජාතියකම උන් රටට දාගෙන.කලවම් අවලම් හැත්ත රටම කනවා..
    රට පාලනේ කරන්නෙත් බාගෙට හම්බයෙක්නෙ. ඕව මොනාද
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    තම්බියෙක් වෙන්න අැති ෂුවර් ඵකට.මුස්ලිම් නීතිය අනුව අවුරුදු 12න් උඩ කෙල්ලො ඵක්ක උන්ට sex කරන්න පුළුවන්.බදුල්ලෙ ඉන්නෙ වැඩියෙන්ම තම්බිනේ‍.ලංකාවට කෙලෙව්වෙ බලු සුද්‍ද තමා හැම ජාතියකම උන් රටට දාගෙන.කලවම් අවලම් හැත්ත රටම කනවා..

    දෙමල මනුස්සයෙක්ලු
    දැන් මොකද කරන්නේ?