දියණියව පණපිටින් වළලයි

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දියණියව පණපිටින් වළලයි

xfYvHHe.jpg



ඉන්දීය බංග්ලාදේශ දේශ සීමාව ආසන්නයේ පිහිටා ඇති බටහිර
ට්රිපුරා දිස්ත්‍රික්කයේ ,සොනමුරා නම් ගම්මානයේ විසූ 10 හැවිරිදි දියණියක් පණ පිටින් වළ දමා ඝාතනය කිරීමට තැත්කල පාපතර 30 හැවිරිදි පියෙක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍යය වාර්තාකරයි. මෙම පියා දියණියගේ දෑත් බැඳ, කෑ ගැසීමට නොහැකි වන පරිදි මුඛය පටියකින් බැඳදමා නිවස පිටුපස වළක්ද හාරා එයට ඇයව දමා ඇත්තේ සිය බිරිඳ නිවසින් පිටතට ගොස් සිටි අවස්ථාවකයි කෙසේ නමුත් ඇයට දියණියව සම්පූර්ණයෙන්ම වළදැමීමට නොහැකිවී ඇති අතර පපු ප්රදේශය දක්වා පමණක් වළදමා ඇත. පසුව මව පැමිණ දියණිය සොයා ඇති අතර ඇය නිවසේ නොවූ හෙයින් අසල්වැසියන්ද සමඟින් විපරම් කර බැලීමේදී වළදමා සිටි දියණියව සොයාගෙන ඇත. එහිදී ඇයව බේරාගෙන ඇති අතර දියණිය වළදැමූ පාපතර පියාට අසල්වැසියන් පහරදී පොලිසිය වෙත භාරදී ඇත. පියා දියණියට ඇති අකමැත්ත මත මෙසේ වළදමා ඇති බව සදහන් වනතර ,දෙවැනි දියණියව ලැබු පසු මොහු වඩාත් ප්‍රචණ්ඩ වී තම බිරිදටද පහරදුන් බව දැක්වෙනවා, පියාගේ නම අබ්දුල් හුසේන් බව වැඩිදුරටත් වාර්තා වනතර මොහු මුස්ලිම් ජාතිකයෙකු බව සදහන්.මොහුව මේ අගහරුවාදා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව ඉන්දීය පොලිසීය සදහන් කරනවා.

Source
hirufm
http://www.ndtv.com/article/india/m...ear-old-daughter-alive-in-his-backyard-649994
http://timesofindia.indiatimes.com/...o-bury-girl-arrested/articleshow/45926722.cms
http://www.mirror.co.uk/news/world-news/man-buried-10-year-old-daughter-alive-4993935

 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඇයි පහු ගිය දවස්වල කතාවක් ගියේ ලමයි පොලෙවේ ගහපු එකෙක් රටක ජනාධිපති වෙලා හිටියා කියලා.ඇත්ත නැත්ත නම් මම නොදනිමි.දෙයියො දනී..
 

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
ඉන්දියාවේ ඉන්න නුගත් මිනිස්සුන්ට දැවැද්ද සැහෙන්න වැදගත්. දුප්පත් මිනිස්සුන්ට දුවෙක් ඉපදුනාම දැවැද්ද ගැන ප්‍රශ්න එනවා. එකයි ඉන්දියාවේ ගැහැණු ළමයි උපදිනවට බලවත් විරෝධයක් දක්වන්නේ.
 

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    තිරිසන් මිනිසෙක් ....
    තිරිසන් ජාතියක් ...
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ඉන්දියාවේ ඉන්න නුගත් මිනිස්සුන්ට දැවැද්ද සැහෙන්න වැදගත්. දුප්පත් මිනිස්සුන්ට දුවෙක් ඉපදුනාම දැවැද්ද ගැන ප්‍රශ්න එනවා. එකයි ඉන්දියාවේ ගැහැණු ළමයි උපදිනවට බලවත් විරෝධයක් දක්වන්නේ.

    :yes::yes: