දියණිය පාසැල් නිමවි එනතුරු පාසැල අසලසිටි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය දරුවට කවදාවත් වරදින්නෑ.. :yes:

    මං ඉස්කෝලෙ යන දවස්වල වෙච්ච සිද්ධියක් මේක.. මං එතකොට දොළහ වසරෙ වගේ.. මායි තව යාලුවෙකුයි පොඩ්ඩක් ඉක්මන් කරලා ගියා.. අපිට ටියුෂන් ක්ලාස් එකක් තියෙනව 2.30ට.. ඔය වෙලාවෙදි කිරි පැකට් එකක් බොන්න කියලා මාත් එක්ක ආපු එකා කඩේකට රිංගුවා.. මං එළියෙ හිටියා උඹ ගිහින් වරෙන් කියලා.. ඔය කඩේ ගාවම රේල් පාරට අල්ලලා පුංචි පාරක් තියෙනවා.. ඔය පාර ගාව ටිකක් පරණ සරමකුයි, ෂර්ට් එකකුයි ඇඳගත්තු මනුස්සයෙක් ෆුට් සයිකල් එකත් ඇඟට හේත්තු කරගෙන ඉස්කෝලෙ මේන් ගේට් එක දිහා එබි එබි බලනවා.. මං නිකන් ඇහුවා ඇයි අන්කල් කවුරු හරි එනකන්ද ඉන්නෙ කියලා.. එයා කිව්වා ඔව් මගේ පුතා එනකන් ඉන්නෙ කියලා.. ඔය වෙලාවෙම අපේ එකා කිරි පැකට් එක අරගෙන ආවා.. බිබී යන්න බැරි නිසා අපි ඒක එතන ඉඳන්ම බොන්න ගත්තා.. චුට්ට වෙලාවකින් නවය වසරෙ වගේ කොල්ලෙක් කෙලගෙන ඇවිත් අර අහිංසක මනුස්සයට බැනගෙන බැනගෙන ගියා..

    මොකටද තමුසෙ ආවෙ.. මං කියල තියෙනව නේද එන්න එපා කියලා.. හිඟන්නෙක් වගේ.. එනවා නම් හරියට ඇඳුමක්වත් ඇඳන් එන්න බැරිද.. මටත් එක්ක ලැජ්ජ කරනවා.. ඔන්න ඔහොම බැනගෙන බැනගෙන ගියා.. අර මනුස්සයා ඔහේ බලාගෙන ඉන්නවා.. මගේ යාලුවත් ඕක අහගෙන හිටියා.. ඌ කෙලගෙන අර කොල්ලා ගාවට ගියා.. මං එපා කිව්වත් ඇහුවෙ නෑ.. ගිහින් ඇහුවා ඔහොමද මිනිහො තමන්ගෙ තාත්තට කතා කරන්නෙ කියලා.. ඌ මහා හයියෙන් ඇහුවෙ.. ඒක ඇහුණා වටේ හිටිය කෙල්ලො කිහිපදෙනෙකුටත්.. අර පොඩි එකාට දැන් වස ලැජ්ජාව.. ඌ බයත් වෙලා..

    අරූගෙ කොලර් එකෙන් ඇල්ලුවම අර මනුස්සයා කියනව, අනෙ ඒ මගෙ පුතාගෙ හැටි දරුවො.. හරියට තරහ යනවා.. මගෙත් වැරැද්දනේ.. මෙයා මට ඉස්කෝලෙ ගාවට එන්නෙපා කියල තියෙන්නෙ මං සරම අඳින නිසා මෙයාට ලැජ්ජලු.. ඒකයි මං මෙතනට වෙලා හිටියෙ.. එපා කිව්වට මට මගේ දරුවා ගෙදරට එනකන් සැනසීමක් නෑ.. මං වැඩ ඇරිල ආවම කොල්ලගෙ මූණ දකින්න ඕන.. අද කලින් ගෙදර ආවා.. ඒකයි මං පුතාව බලන්න ආවෙ..

    ඒ මනුස්සයා කියපු විදියට මටයි, මගේ යාලුවටයි සිරාවටම දුක හිතුනා.. අරූට කිසිම ගාණක් නෑ.. ඌ ගල් ගිලල වගේ බලන් ඉන්නවා.. අපේ එකා ආයෙම කියවන්න ගත්තා.. අංකල් මං ඔයාට එක දෙයක් කියන්නම්.. ඔයා මේකව ඇස් දෙක වගේ ආරක්ෂා කලාට, පණ වගේ ආදරේ කලාට වැඩක් වෙන්නෑ.. ඔයාට බැරිවෙච්ච දවසක මේ මිනිහගෙන් ඔයාට වතුර වීදුරුවක්වත් ලැබෙන එකක් නෑ.. ඔයාට අයිති වෙන්නෙ මහ පාර එහෙමත් නැත්තං මහළු නිවාසය.. ඔයා බලන්න කවද හරි මං කිව්ව දේ වෙන්නෙ නැද්ද කියලා.. ඔය වගේ ළමයි ලැබෙන දෙමාපියො හරිම අවාසනාවන්තයි..

    තමන්ගෙ තාත්තා උඹට ලැජ්ජාවක්ද මිනිහො.. මේ අහිංසක මනුස්සයා දුක් මහන්සිවෙලා හම්බකරන සල්ලි වලින් උඹට කන්න බොන්න, අදින්න පළඳින්න ලැජ්ජ නැද්ද එතකොට..? ඒවත් උඹටම හොයාගන්න බැරියෑ.. මල්ලි මේ අහපං.. හැම මනුස්සයෙක්ටම සල්ලිකාරයො වෙලා ඉපදෙන්න බැහැ.. ඒ ලෝක ස්වභාවය.. ඉතිං උඹ දුප්පත් පවුලක ඉපදුනා කියලා උඹට ඒක ලැජ්ජාවක්ද..? තමන්ගෙ තාත්තා ඔය වැරහැලි එල්ලගෙන ඉන්නෙ උඹට හැම සැපක්ම දෙන නිසා නෙමෙයිද..? උඹ හිටියෙ නැත්තං මේ තාත්තටත් ලස්සනට අඳින්න පළඳින්න තිබුනා.. එහෙම බැරි හම්බකරන හැම සතයක්ම උඹ වෙනුවෙන් වියදම් කරන නිසා.. උඹ දිහා බැලුවම ඒක මට හොඳට පේනවා.. නිකමට බලපං මල්ලි උඹගෙයි මගෙයි සපත්තු දෙක, ශර්ට් එක වෙනස තේරෙනව නේද.. ඔය වගේ තාත්තලා ලබන්න පින් කරන්න ඕන..

    මේකත් හොඳට මතක තියාගනිං මල්ලියෙ.. තමන්ගෙ අම්මට තාත්තට නොසලනක පුතන්ඩියොන්ට කවදාවත්ම හරියන්නෑ.. උන් එන්න එන්න පහලට වැටෙනවා විතරයි.. උඹ ඔය විදියට ඉන්නෙ මේ අහිංසක මනුස්සයා දහදුක් විඳලා උඹ වෙනුවෙන් හැම දෙයක්ම කරපු නිසා..

    දුප්පත්කම කියන්නෙ මිනිහෙක් ලැජ්ජවෙන්න ඕන කාරණාවක් නෙමෙයි.. ඒකෙන් මිදෙන එක තියෙන්නෙ උඹගෙ අතේ.. හොඳට ඉගෙනගෙන තැනකට ආවම උඹත් සල්ලිකාරයෙක් වෙයි.. ඒත් මුදල්, දේපල එක දෙයකටවත් දෙමාපියන්ගෙ ආදරේ සම කරන්න බෑ.. අන්න ඒකත් මතක තියාගනිං.. මේ මනුස්සයා හැංගිලා හරි උඹ එනකන් බලන් හිටියෙ උඹට තියෙන ආදරේ නිසා.. නැතුව වෙන දේකට නෙමෙයි..

    පැය ගාණක් කියව කියව ඉඳලා මූ මාවත් ඇදගෙන ගෙදර ගියා.. කොහොම හරි එදා ක්ලාස් යන්න වුණේ විනාඩි විස්සක් විතර පරක්කු වෙලා..

    පලි : ඔය ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය එළකිරි සාමාජිකයෙක් සතුය..:yes:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo

    Duka hiyna story ekak :(
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    549882_482795678454434_1430980804_n.jpg

    දියණිය පාසැල් නිමවි එනතුරු පාසැල අසලසිටි ආබාධිත පියාත් සමග ආපසු ගෙදරයන පුංචි සුරන්ගනාවියක්...

    මේ මාතර පාලම ලඟ වගේ කියල මට හිතෙනවා..
    මේ පොඩි නංගි හැමදාම මෙහෙම තාත්තත් එක්ක යනවා එනවා ඇති
    මාතර එවුන් පොඩි උදව්වක් කරපල්ල..
    මේ පොඩ්ඩිව ආයෙ දැක්කොත් විස්තර ටිකක් අහගනිල්ල..
    අපි කට්ටිය එකතු වෙලා උදව්වක් කරමු පුලුවන් විදියට.
    ඉස්කෝලෙ පොත් ටික හරි අරන් දෙන්න පුලුවන් නෙ
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    කැරකෙන රෝදේ පුංචි කරත්තේ හිදගෙන මම ඉන්නේ ...
    පදික වේදිකා පසුකර යන්නට තල්ලු කරන් පුතුනේ ....
     
    Thara85

    Member
    Aug 24, 2012
    717
    166
    0
    41
    Athurugiriya
    චගු;14562445 said:
    මේ මාතර පාලම ලඟ වගේ කියල මට හිතෙනවා..
    මේ පොඩි නංගි හැමදාම මෙහෙම තාත්තත් එක්ක යනවා එනවා ඇති
    මාතර එවුන් පොඩි උදව්වක් කරපල්ල..
    මේ පොඩ්ඩිව ආයෙ දැක්කොත් විස්තර ටිකක් අහගනිල්ල..
    අපි කට්ටිය එකතු වෙලා උදව්වක් කරමු පුලුවන් විදියට.
    ඉස්කෝලෙ පොත් ටික හරි අරන් දෙන්න පුලුවන් නෙ

    ඔව් එළකිරියේ අපිට හරි මොන හරි උදව්වක් කරන්න පුලුවන්නම් එක ලොකු දෙයක්. අත්තමි. පොස්ට් එක බලල අදහස් පල කරනවා වගේම, එම සත්කාරයක් කරන්න පුලුවන්නම්.
     
    anivarayen machan. api set vela vade karamu?
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    චගු;14562445 said:
    මේ මාතර පාලම ලඟ වගේ කියල මට හිතෙනවා..
    මේ පොඩි නංගි හැමදාම මෙහෙම තාත්තත් එක්ක යනවා එනවා ඇති
    මාතර එවුන් පොඩි උදව්වක් කරපල්ල..
    මේ පොඩ්ඩිව ආයෙ දැක්කොත් විස්තර ටිකක් අහගනිල්ල..
    අපි කට්ටිය එකතු වෙලා උදව්වක් කරමු පුලුවන් විදියට.
    ඉස්කෝලෙ පොත් ටික හරි අරන් දෙන්න පුලුවන් නෙ

    විස්තරයක් හොයා ගත්තොත් PM එකක් දාපන්
     
    ඔව් එළකිරියේ අපිට හරි මොන හරි උදව්වක් කරන්න පුලුවන්නම් එක ලොකු දෙයක්. අත්තමි. පොස්ට් එක බලල අදහස් පල කරනවා වගේම, එම සත්කාරයක් කරන්න පුලුවන්නම්.

    මටත් කියන්න. මමත් ‪එකතු වෙනවා

    විස්තරයක් හොයා ගත්තොත් PM එකක් දාපන්

    චගු;14562445 said:
    මේ මාතර පාලම ලඟ වගේ කියල මට හිතෙනවා..
    මේ පොඩි නංගි හැමදාම මෙහෙම තාත්තත් එක්ක යනවා එනවා ඇති
    මාතර එවුන් පොඩි උදව්වක් කරපල්ල..
    මේ පොඩ්ඩිව ආයෙ දැක්කොත් විස්තර ටිකක් අහගනිල්ල..
    අපි කට්ටිය එකතු වෙලා උදව්වක් කරමු පුලුවන් විදියට.
    ඉස්කෝලෙ පොත් ටික හරි අරන් දෙන්න පුලුවන් නෙ

    hari machan api me thred eken ma set vemuda......?
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    පේන විදියට නම් මේ මාතර මහානාම පාලම වගේ ............. කොහොම උනත් මේ කෙල්ලට කවදාවත් වරදින්නේ නෑ ඒක ෂුවර් මොකද මේ කරගන්න පිනම ඇති ඒ කෙල්ලට ගොඩ යන්න