දියතලාව අනතුරේ live රෙකෝඩින්. සංවේදී අය බලන්න එපා.⚠️⚠️

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ගන්න ආතල් එක ඔතන මැරිච්ච උන්ගෙ මල ගෙදරකට ගිහින් බලපන්
    මෙහේ කිට්ටුව මල්ලි කෙනෙකුත් මැරිල..
    පොර ඒක බලන්න ගියපු කෙනෙක් නෙමෙයි තරඟ සහයට හිටපු කෙනෙක්..
    තාම බොඩි එක ගෙනත් නෑ.. අම්ම දන්නෙත් නැතිලු තාම තාත්ත ගිහින් තියෙන්නෙ බොඩි එක ගෙන්න :confused2:
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    ⁣බලපං මැරෙන මොහොතෙ උන්ට අල්ලාහුක්බර් ගාන්න තරම් මොන තරම් ආගමික බත්තියක් තියේද...බෞද්ධ එකෙක්ට පුළුවන් ද බුද්ධං සරණං ගච්ඡාමී කියල කට ඇරල කියන්න
    උංගේ ආගම උං බොක්කෙන්ම අදහනවා. අපි ලෝකෙට පේන්න බුද්ධාගං කාරයෝ. අඩුම පන්සිල් පද 5න් එකක් වත් රකින්නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මෙහේ කිට්ටුව මල්ලි කෙනෙකුත් මැරිල..
    පොර ඒක බලන්න ගියපු කෙනෙක් නෙමෙයි තරඟ සහයට හිටපු කෙනෙක්..
    තාම බොඩි එක ගෙනත් නෑ.. අම්ම දන්නෙත් නැතිලු තාම තාත්ත ගිහින් තියෙන්නෙ බොඩි එක ගෙන්න :confused2:
    ලොකු ගනන් වලට කරන රස්සාත් නෙවේනෙ. පව් කොල්ලා. නිවන්සුව ලැබේවා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මුන්ට ජීවිතේ වෙන වැඩ නැද්ද. ආතල් ගන්න ගිහින් දැන් සැප ඇතිනෙ. ආතල් එකේ ගෙදෙට්ට වෙලා ඉන්නෙ නැතුව ඉරිදට පයියක් බලන්න යනව. ඔය විකාර බැලුව කියලා තමන්ට ලැබෙන දෙයක් තියෙනවද.
    ehema kiwwata wadak nane.
    dakke nadda submarine ekakata muhuda yatatama gihin minissu karagatta de
     
    • Like
    Reactions: War Fighter

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ලොකු ගනන් වලට කරන රස්සාත් නෙවේනෙ. පව් කොල්ලා. නිවන්සුව ලැබේවා.
    දුප්පත් නම් නෑ ටිකක් සල්ලි තියන පවුලක කෙනෙක්..
    ඔලුව කුඩුවෙලා කියල කියන්නෙ :confused2:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ehema kiwwata wadak nane.
    dakke nadda submarine ekakata muhuda yatatama gihin minissu karagatta de
    එක එක මිනිස්සුන්ට තියෙන ආතල් තමයි. මැරෙන්න බය නැති කමට කරනවද ගොන් කමට කරනවද හිතාගන්න බෑ. මට නම් මගේ ගොන්කමකින් මැරෙන්න බෑ.

    දුප්පත් නම් නෑ ටිකක් සල්ලි තියන පවුලක කෙනෙක්..
    ඔලුව කුඩුවෙලා කියල කියන්නෙ :confused2:
    :(:(
    ------ Post added on Apr 21, 2024 at 9:48 PM
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මළගෙවල් 7ක් වෙලා තියෙද්දි, තව 20කට වැඩිය තුවලා වෙලා ඉද්දි - විඩියෝ එක වයිරල් වෙන නිසා, ඒකෙන් සල්ලි හම්බ කරන අමුගව රැලක් ඉන්න රටක්. මේ සක්කලින්ට මිහිපිටදිම ෂෙට් එක හම්බ වෙනවා.. ස්භාධර්මය දෙන දඩුවම ගොඩක් දරුණියි...

    මුන් වගේ උන් තමයි ගැනිගේ මුන වහලා වැල හදලා pornhub කේ දාලා සල්ලි හොයන වුන්.

    Dhanuka-Janith-Dilan-Sachintha-Facebook-mp4-snapshot-00-21-2024-04-21-15-03-39.jpg
    එහෙනම් යකෝ අර පාස්කුව මාර්කට් කරලා ආණ්ඩු ගත්තා උන්ට මොනවාගෙන් මොනවා වෙන්න එපැයි ද?

    රෙද්දේ සොබා දර්මේ. :lol:
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    උංගේ ආගම උං බොක්කෙන්ම අදහනවා. අපි ලෝකෙට පේන්න බුද්ධාගං කාරයෝ. අඩුම පන්සිල් පද 5න් එකක් වත් රකින්නෑ.
    අතේ පිරිත් නූල් බැඳගෙන මේකේ වැල් thread 🧵 දාන ගොයියලා ඉන්නේ.
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    මළගෙවල් 7ක් වෙලා තියෙද්දි, තව 20කට වැඩිය තුවලා වෙලා ඉද්දි - විඩියෝ එක වයිරල් වෙන නිසා, ඒකෙන් සල්ලි හම්බ කරන අමුගව රැලක් ඉන්න රටක්. මේ සක්කලින්ට මිහිපිටදිම ෂෙට් එක හම්බ වෙනවා.. ස්භාධර්මය දෙන දඩුවම ගොඩක් දරුණියි...

    මුන් වගේ උන් තමයි ගැනිගේ මුන වහලා වැල හදලා pornhub කේ දාලා සල්ලි හොයන වුන්.

    Dhanuka-Janith-Dilan-Sachintha-Facebook-mp4-snapshot-00-21-2024-04-21-15-03-39.jpg
    den ona pakayonta call ekak
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    ලංකාවේ extreme exports වලට යද්දී saftey බලල යන්න. Rope jump වල උනත් backup නැතිව tiyenawa .
     
    • Like
    Reactions: War Fighter

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,725
    11,552
    113
    හඳට කිට්ටුව
    නියම මෝල් කැරියෝ ඉන්න රටක් කියන්නේ නිකන්ද...

    ඇක්සිඩන්ට් විඩීයෝ එකක් උස්සලා දාලා තඩි වොටර් මාක් එකකුත් එක්ක...මිනිස්සු මැරුණ ඇක්සිඩන්ට් එකෙන් හරි වයිරල් වෙන්න ඕනි
    Ow, oya wagema tha kari gota baleta aweth..