උංගේ ආගම උං බොක්කෙන්ම අදහනවා. අපි ලෝකෙට පේන්න බුද්ධාගං කාරයෝ. අඩුම පන්සිල් පද 5න් එකක් වත් රකින්නෑ. ඇත්ත සිකුරාදාට උන් පල්ලි යනවා සේරම අත් හැරල අපෙ උන් පෝයටවත් පංසල් යනවාද