දියතලාව Fox hill අනතුරින් 5කට දිවි අහිමි වේ

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113
    Yakada Heeena Bonda Una Ammeee.. ane hukeeeeeeeeeeeee... puke amaruwa dan hodaida ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_0fdf135521.jpg
    (පාලිත නානායක්කාර සහ ප්‍රසන්න පද්මසිරි)
    දියතලාව නරියාකන්ද , "ෆොක්ස්හිල්" මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතටපැනීමෙන් සිදුවූ අනතුරකින් තරඟය නරඹමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
    අනතුරින් තවත් 15 දෙනකු පමණ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ බව දියතලාව පොලීසිය පැවසීය.
    එක් මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එය නැරඹීමට ඉදිරියට පැමිණි පිරිසක් පසු පසින් ධාවනය වූ තවත් මෝටර් රථයක හැපී මෙම අනතුර සිදුවූ බවට තොරතුරු අනාවරණය විනැයි පොලිසිය පැවසීය.
    image_dc7c7ac173.jpg
     
    • Sad
    Reactions: Asmodeus

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    රේස් බලන්න යනවා කියන්නේ එතන රිස්ක් එකක් තියෙනවා. විශේෂයෙන්ම ධාවන පතය දෙපස ඉන්න පිරිස. අනික් කාරණාව ගොඩක් වෙලාවට වංගුවක එලිය පැත්තට වෙන්නත් මෝඩ හරක් ගිහින් බලන් ඉන්නවා. වංගුව ගන්න බැරි වෙන වාහනයක් එහෙම කෙලින්ම ඇඟට එන්නේ. ආරක්ෂිතම විදිය තමයි වංගුව ඇතුල් පැත්තේ ඉඳලා නරඹන එක. නැති නම් ගසක් වගේ කවර් වෙන්න පුලුවන් විදියට නරඹන එක. කොහොම වුනත් මිය ගිය අයට නිවන් සුව. තුවාල උන අයටත් ඉක්මන් සුවය ලැබේවා !!
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,337
    13,223
    113
    33
    ෆින්ලන්ඩ්
    රේස් බලන්න යනවා කියන්නේ එතන රිස්ක් එකක් තියෙනවා. විශේෂයෙන්ම ධාවන පතය දෙපස ඉන්න පිරිස. අනික් කාරණාව ගොඩක් වෙලාවට වංගුවක එලිය පැත්තට වෙන්නත් මෝඩ හරක් ගිහින් බලන් ඉන්නවා. වංගුව ගන්න බැරි වෙන වාහනයක් එහෙම කෙලින්ම ඇඟට එන්නේ. ආරක්ෂිතම විදිය තමයි වංගුව ඇතුල් පැත්තේ ඉඳලා නරඹන එක. නැති නම් ගසක් වගේ කවර් වෙන්න පුලුවන් විදියට නරඹන එක. කොහොම වුනත් මිය ගිය අයට නිවන් සුව. තුවාල උන අයටත් ඉක්මන් සුවය ලැබේවා !!
    එක වාහනයක් හැප්පිලා.
    ඒක ගොඩ දාන්න කට්ටිය පාරට පැනලා.
    දුවිලි කැලතිලා නිසා දෙවෙනි වාහනේ අන්තිම මොහොතේ දැකලා තියෙන්නේ මිනිස්සු ඔක්කොම පාරේ ඉන්නවා. පොර අනිත් පැත්තට කපලා. ඒ වාහනේ ට තමා මිනිස්සු වැදිලා තියෙන්නේ
     
    • Sad
    Reactions: Asmodeus

    $onny

    Well-known member
  • May 21, 2012
    3,251
    4,042
    113
    එක වාහනයක් හැප්පිලා.
    ඒක ගොඩ දාන්න කට්ටිය පාරට පැනලා.
    දුවිලි කැලතිලා නිසා දෙවෙනි වාහනේ අන්තිම මොහොතේ දැකලා තියෙන්නේ මිනිස්සු ඔක්කොම පාරේ ඉන්නවා. පොර අනිත් පැත්තට කපලා. ඒ වාහනේ ට තමා මිනිස්සු වැදිලා තියෙන්නේ
    Tak gala red flag danna ona ban a welawata.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,738
    113
    Tak gala red flag danna ona ban a welawata.
    යෙලෝ දාන්න යෙලෝ දාන්න කියල තත්පර 10 යන්න කලින් වැඩේ වෙලත් ඉවරයි :yes:

    ------ Post added on Apr 21, 2024 at 5:02 PM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    එක වාහනයක් හැප්පිලා.
    ඒක ගොඩ දාන්න කට්ටිය පාරට පැනලා.
    දුවිලි කැලතිලා නිසා දෙවෙනි වාහනේ අන්තිම මොහොතේ දැකලා තියෙන්නේ මිනිස්සු ඔක්කොම පාරේ ඉන්නවා. පොර අනිත් පැත්තට කපලා. ඒ වාහනේ ට තමා මිනිස්සු වැදිලා තියෙන්නේ
    එහෙනම් තනිකරම වැරද්ද තරඟ සංවිධායකලාගේනේ බං. ඇක්සිඩන්ට් එකක් වුන ගමන් කහ කොඩිය දාන්න එපයි. මේ යක්කු එතනට වෙලා පක් ගගහා ඉන්නවා. අනික් එක මිනිස්සුත් වැරදියි රේස් එක නවත්තනකන් ට්‍රැක් එකට ආපු එක. යන්නන් වාලේ රේස් බලන්න යන එකේ විපාක.
     
    • Like
    Reactions: Honda.putha

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    flag eka daana eken mokakda wenne.. oka koi hariyeda danne.. duwili asse yanakota oka penawada ? danne nethi nisa ahanne.. and yellow and reg flag deke wenasa ?
    Yello eken kiyanne slow karanna saha nawaththanna sudanamin inna kiyana eka, red eka nawaththanna
    Duwili asse nm penne ne owa f1 wala ehema light danawa hodata penna. Team radio eken kiyanawa flag dala kiyala. Lankawe koheda ithin owa
     
    • Like
    Reactions: $onny and ob_server