Death count eka wadiweyi wage
එක වාහනයක් හැප්පිලා.රේස් බලන්න යනවා කියන්නේ එතන රිස්ක් එකක් තියෙනවා. විශේෂයෙන්ම ධාවන පතය දෙපස ඉන්න පිරිස. අනික් කාරණාව ගොඩක් වෙලාවට වංගුවක එලිය පැත්තට වෙන්නත් මෝඩ හරක් ගිහින් බලන් ඉන්නවා. වංගුව ගන්න බැරි වෙන වාහනයක් එහෙම කෙලින්ම ඇඟට එන්නේ. ආරක්ෂිතම විදිය තමයි වංගුව ඇතුල් පැත්තේ ඉඳලා නරඹන එක. නැති නම් ගසක් වගේ කවර් වෙන්න පුලුවන් විදියට නරඹන එක. කොහොම වුනත් මිය ගිය අයට නිවන් සුව. තුවාල උන අයටත් ඉක්මන් සුවය ලැබේවා !!
Tak gala red flag danna ona ban a welawata.එක වාහනයක් හැප්පිලා.
ඒක ගොඩ දාන්න කට්ටිය පාරට පැනලා.
දුවිලි කැලතිලා නිසා දෙවෙනි වාහනේ අන්තිම මොහොතේ දැකලා තියෙන්නේ මිනිස්සු ඔක්කොම පාරේ ඉන්නවා. පොර අනිත් පැත්තට කපලා. ඒ වාහනේ ට තමා මිනිස්සු වැදිලා තියෙන්නේ
යෙලෝ දාන්න යෙලෝ දාන්න කියල තත්පර 10 යන්න කලින් වැඩේ වෙලත් ඉවරයිTak gala red flag danna ona ban a welawata.

එහෙනම් තනිකරම වැරද්ද තරඟ සංවිධායකලාගේනේ බං. ඇක්සිඩන්ට් එකක් වුන ගමන් කහ කොඩිය දාන්න එපයි. මේ යක්කු එතනට වෙලා පක් ගගහා ඉන්නවා. අනික් එක මිනිස්සුත් වැරදියි රේස් එක නවත්තනකන් ට්රැක් එකට ආපු එක. යන්නන් වාලේ රේස් බලන්න යන එකේ විපාක.එක වාහනයක් හැප්පිලා.
ඒක ගොඩ දාන්න කට්ටිය පාරට පැනලා.
දුවිලි කැලතිලා නිසා දෙවෙනි වාහනේ අන්තිම මොහොතේ දැකලා තියෙන්නේ මිනිස්සු ඔක්කොම පාරේ ඉන්නවා. පොර අනිත් පැත්තට කපලා. ඒ වාහනේ ට තමා මිනිස්සු වැදිලා තියෙන්නේ
flag eka daana eken mokakda wenne.. oka koi hariyeda danne.. duwili asse yanakota oka penawada ? danne nethi nisa ahanne.. and yellow and reg flag deke wenasa ?Tak gala red flag danna ona ban a welawata.
Yello eken kiyanne slow karanna saha nawaththanna sudanamin inna kiyana eka, red eka nawaththannaflag eka daana eken mokakda wenne.. oka koi hariyeda danne.. duwili asse yanakota oka penawada ? danne nethi nisa ahanne.. and yellow and reg flag deke wenasa ?