ඇයි බන් කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි එක සීට් එහෙක ඉන්න බැරි.එක කුපාඩි වැඩක් ද ?
හවස අර ගල් බැංකුවක එකට වාඩි වෙලා හිටිය කියල දියතේ කාලකන්නි අපිට එහෙම ඉන්න එපා කියල සද්ද දැම්මා නේ අද.යකෝ එතැන හු *** යනවා නෙවෙඉ නේ .කතාකර ඉන්න නේ යන්නේ.මං දකක් තව කපල් එහෙකත් කගහනවා
මේ වගේ ගොබ්බ වැඩ නිසා තමයි තරුණ අය වැරදි දේවලට යොමු වෙන්නේ.ලගින් ඉදන් කතාකරකර ඉන්නවා කියන්නේ අසීලාචාර වැඩක් ද? රූම් අස්සෙයි ගස් ගල් අස්සෙයි රිංගල කොරගනින් කියලයි කියන්නේ මුන්

මොකක්ද උබලගේ අදහස???

odokku wala wadi karan e sellam be etana pody lamai pawa yana ena public place ekak nisa tama ehema ... 6en passe yanna dennet ne ara piti passata.. e ithin eka eka sean karana nisai kuddo innawa mala kadan duwanawa owa tyena nisa.. hena sean dan mala paninawa tama sikko ekka