දියත පාර්ක්

neeromx

Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    ඇයි බන් කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි එක සීට් එහෙක ඉන්න බැරි.එක කුපාඩි වැඩක් ද ?
    හවස අර ගල් බැංකුවක එකට වාඩි වෙලා හිටිය කියල දියතේ කාලකන්නි අපිට එහෙම ඉන්න එපා කියල සද්ද දැම්මා නේ අද.යකෝ එතැන හු *** යනවා නෙවෙඉ නේ .කතාකර ඉන්න නේ යන්නේ.මං දකක් තව කපල් එහෙකත් කගහනවා
    මේ වගේ ගොබ්බ වැඩ නිසා තමයි තරුණ අය වැරදි දේවලට යොමු වෙන්නේ.ලගින් ඉදන් කතාකරකර ඉන්නවා කියන්නේ අසීලාචාර වැඩක් ද? රූම් අස්සෙයි ගස් ගල් අස්සෙයි රිංගල කොරගනින් කියලයි කියන්නේ මුන් :angry::angry::angry::angry::angry:

    මොකක්ද උබලගේ අදහස???
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    ah etana ehama tama gal banku 4ki tyala tyenne ekekta eka gane ban :P odokku wala wadi karan e sellam be etana pody lamai pawa yana ena public place ekak nisa tama ehema ... 6en passe yanna dennet ne ara piti passata.. e ithin eka eka sean karana nisai kuddo innawa mala kadan duwanawa owa tyena nisa.. hena sean dan mala paninawa tama sikko ekka :D
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇයි බන් කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි එක සීට් එහෙක ඉන්න බැරි.එක කුපාඩි වැඩක් ද ?
    හවස අර ගල් බැංකුවක එකට වාඩි වෙලා හිටිය කියල දියතේ කාලකන්නි අපිට එහෙම ඉන්න එපා කියල සද්ද දැම්මා නේ අද.යකෝ එතැන හු *** යනවා නෙවෙඉ නේ .කතාකර ඉන්න නේ යන්නේ.මං දකක් තව කපල් එහෙකත් කගහනවා
    මේ වගේ ගොබ්බ වැඩ නිසා තමයි තරුණ අය වැරදි දේවලට යොමු වෙන්නේ.ලගින් ඉදන් කතාකරකර ඉන්නවා කියන්නේ අසීලාචාර වැඩක් ද? රූම් අස්සෙයි ගස් ගල් අස්සෙයි රිංගල කොරගනින් කියලයි කියන්නේ මුන් :angry::angry::angry::angry::angry:

    මොකක්ද උබලගේ අදහස???
    නැ නැ දැන් මෙහෙ ෂරියා නීතිය ක්‍රියාකරන්නේ ...ඊලග පාර බෙල්ල කපයි :dull:
     
    neeromx

    Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    ah etana ehama tama gal banku 4ki tyala tyenne ekekta eka gane ban :P odokku wala wadi karan e sellam be etana pody lamai pawa yana ena public place ekak nisa tama ehema ... 6en passe yanna dennet ne ara piti passata.. e ithin eka eka sean karana nisai kuddo innawa mala kadan duwanawa owa tyena nisa.. hena sean dan mala paninawa tama sikko ekka :D
    ඔඩොක්කුවල තියන් නෙවෙඉ බන් එකේ දෙන්නෙක්ට ශේප් එකේ වැඩි වෙන්න පුළුවන් නේ. පොඩි එවුන්ට චටරය්ක් නැ බන් .අපි අවෙත් අදුරන ෆැමිලි එකක් එක්ක.උන් අනිත් ටේබල් එකේ අපි දෙන්න මෙහා එකේ.එහෙම ඉදලත් මුන් නිකන් කතා කරේ අපි මාරම චාටර් වැඩක් කරනවා වගේ .අය බන් මේ මිනිස්සු මෙච්චර පටු විදියට හිටහ්න්නේ .
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබ මෙතන කෑගහල පාලු ගෙයි වලන් බිදින්න එපා. උබ ඒ වෙලාවේම එතන කෑගහපන්. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කරපන්.

    ගොඩක් වෙලාවට ඔය පාර්ක්වල සීමාසහිත ඉඩක් තියෙන්නේ. ගොඩක් උන් එන්නේ කෑම කන්න . උන්ට වාඩි වෙන්න ගල් බංකු නැති උනාම කෑගහනවා ඇති.
     
    Last edited:

    මොනවද යකෝ හොඳ කුණුහරුප දෙකක් කියල බැනහන්කෝ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ane yako. Kellek ekka ekama galee wadi unata nemei baninne,

    e gal wala kohomat 2nekta wadi wena dene na un, mn yaluwek ekka eka gale wadi wela idalat un avilla kagahuwa,
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ane yako. Kellek ekka ekama galee wadi unata nemei baninne,

    e gal wala kohomat 2nekta wadi wena dene na un, mn yaluwek ekka eka gale wadi wela idalat un avilla kagahuwa,

    ඇයි උන් කොල්ලෝ ගහනවට අකමැතිද. ? ලොල්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    owa hadanna ba ban... lankawe hati... habai samahara couple hasirenna danneth na... wenama lokeka inne...kalin bellanwila park eke nikan hitagena innath ba... gota ge set ekak dala hitiya un kagahanawa... ape game set eka gema adda ita passe tikak shape una.. dannam kauruwath na kagahanna :D
     
    neeromx

    Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    උබ මෙතන කෑගහල පාලු ගෙයි වලන් බිදින්න එපා. උබ ඒ වෙලාවේම එතන කෑගහපන්. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කරපන්.

    ගොඩක් වෙලාවට ඔය පාර්ක්වල සීමාසහිත ඉඩක් තියෙන්නේ. ගොඩක් උන් එන්නේ කෑම කන්න . උන්ට වාඩි වෙන්න ගල් බංකු නැති උනාම කෑගහනවා ඇති.

    නැ බන් එතන කෑම බිම ගෙන්න දෙන්නේ නැ,තනිකර රිලැක්ස් එකේ ඉන්න,ජෝගින් කරන්න හදමු තැනක්.කන්න බොන්න වෙනම තියෙන්නේ,ඉඩ කිසිම ප්‍රශ්නයක් නැ
    මං ඉතින් කිව්වා උන්ට මෙතැන මේ වෙන මොකුත් කරනවා නෙවෙඉ කතාකරකර ඉන්නවා විතරයි . අගට කඩන් පැන්න. ඕනේ නං කුඩුවේ තියන්න පුළුවන් සතියටකට කියල. කෙල්ල නැත්තන් අරුගේ හොම්බට දෙකක් අනිනවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නැ බන් එතන කෑම බිම ගෙන්න දෙන්නේ නැ,තනිකර රිලැක්ස් එකේ ඉන්න,ජෝගින් කරන්න හදමු තැනක්.කන්න බොන්න වෙනම තියෙන්නේ,ඉඩ කිසිම ප්‍රශ්නයක් නැ
    මං ඉතින් කිව්වා උන්ට මෙතැන මේ වෙන මොකුත් කරනවා නෙවෙඉ කතාකරකර ඉන්නවා විතරයි . අගට කඩන් පැන්න. ඕනේ නං කුඩුවේ තියන්න පුළුවන් සතියටකට කියල. කෙල්ල නැත්තන් අරුගේ හොම්බට දෙකක් අනිනවා.

    ehema kuduwe danna neethiyak koheda ban thiyenne... :lol: okun boruwata couple baya karanawa..
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    නැ බන් එතන කෑම බිම ගෙන්න දෙන්නේ නැ,තනිකර රිලැක්ස් එකේ ඉන්න,ජෝගින් කරන්න හදමු තැනක්.කන්න බොන්න වෙනම තියෙන්නේ,ඉඩ කිසිම ප්‍රශ්නයක් නැ
    මං ඉතින් කිව්වා උන්ට මෙතැන මේ වෙන මොකුත් කරනවා නෙවෙඉ කතාකරකර ඉන්නවා විතරයි . අගට කඩන් පැන්න. ඕනේ නං කුඩුවේ තියන්න පුළුවන් සතියටකට කියල. කෙල්ල නැත්තන් අරුගේ හොම්බට දෙකක් අනිනවා.

    කවුද උබට සද්ද දැම්මෙ...

    පොලිසියෙ උන්ද...
    සික්කොද...
    වැඩ කරන උන්ද?
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    ඇයි බන් කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි එක සීට් එහෙක ඉන්න බැරි.එක කුපාඩි වැඩක් ද ?
    හවස අර ගල් බැංකුවක එකට වාඩි වෙලා හිටිය කියල දියතේ කාලකන්නි අපිට එහෙම ඉන්න එපා කියල සද්ද දැම්මා නේ අද.යකෝ එතැන හු *** යනවා නෙවෙඉ නේ .කතාකර ඉන්න නේ යන්නේ.මං දකක් තව කපල් එහෙකත් කගහනවා
    මේ වගේ ගොබ්බ වැඩ නිසා තමයි තරුණ අය වැරදි දේවලට යොමු වෙන්නේ.ලගින් ඉදන් කතාකරකර ඉන්නවා කියන්නේ අසීලාචාර වැඩක් ද? රූම් අස්සෙයි ගස් ගල් අස්සෙයි රිංගල කොරගනින් කියලයි කියන්නේ මුන් :angry::angry::angry::angry::angry:

    මොකක්ද උබලගේ අදහස???

    oka ban owaye security walata dala inna unge manasika rogayak. wediya ona nehe ban. gampaha botanical garden ekata yaddith kellage witharak ID balanawa.. hariyata nikan eke hukanna rooms gahala thiyanawa wage. moda joke ban. man eka parak gihilla summer hut wage ekaka wadi wela katha kara kara hitiya magei kellagei medin thadi kanuwak thibbe. e kiyanne mama innawa, ita passe concrete kanuwak ita passe kella wadi wela innawa. yako athinwath allagena nehe, man mage phone eke game ekak gahana gaman. menna naki security pakek ewilla hena saddayak danawa othana ohoma inna eka hari nehe kiyala. mawa mongal una. ei yako kellai mamai dennata denna phone deka balagena medin concrete kanuwakuth dagena kathawa. eka naraka deyaklu.. wayasaka nakiyek nisa man paduwe hitiya.

    munta pissu ban. mun hithanne me park gane ena hema couple ekakma enne wesa kamata nemei. gedi mirikannai polu mirikannai nemei. balan giyama mewaye inna security karayo thamai wal.

    lankawe thama inne ban gothrika minissu, munwa hadanna behe :lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සික්කෙක් බන්

    මචන් උබේ වයස කියාද . සමහර විට පොඩි උන්ට උන් සද්දේ දානවා ඉතින්. ඕව උනාම හෙන මානසිකව අප්සට් යනවා. කෙල්ල ඉස්සරහ නේ. තනියම නම් ඕන එකක්.

    උබ පැමිණිල්ලක් දාපන් ඔය දියත පාලනය කරන බලධාරීන්ට. කියපන් විශේෂ ලිපි පත්තරේට ලියනවා කියල. කියපන් උන් උබෙන් සල්ලි ඉල්ලුව කියලා. කප්පම්. අන්න එහෙමනේ ගේමක් දෙන්නේ.

    ඔකුන්ගේ ඉර්ශියව බන් . අයිඩියාස් ගනින් අපෙන්.