දියත පාර්ක්

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන් උබේ වයස කියාද . සමහර විට පොඩි උන්ට උන් සද්දේ දානවා ඉතින්. ඕව උනාම හෙන මානසිකව අප්සට් යනවා. කෙල්ල ඉස්සරහ නේ. තනියම නම් ඕන එකක්.

    උබ පැමිණිල්ලක් දාපන් ඔය දියත පාලනය කරන බලධාරීන්ට. කියපන් විශේෂ ලිපි පත්තරේට ලියනවා කියල. කියපන් උන් උබෙන් සල්ලි ඉල්ලුව කියලා. කප්පම්. අන්න එහෙමනේ ගේමක් දෙන්නේ.

    ඔකුන්ගේ ඉර්ශියව බන් . අයිඩියාස් ගනින් අපෙන්.

    උබේ ගමකට talk තියෙනවා. උබ ගියත් නැට්ට පුකේ ගහන එයි :lol:
     

    neeromx

    Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    මචන් උබේ වයස කියාද . සමහර විට පොඩි උන්ට උන් සද්දේ දානවා ඉතින්. ඕව උනාම හෙන මානසිකව අප්සට් යනවා. කෙල්ල ඉස්සරහ නේ. තනියම නම් ඕන එකක්.

    උබ පැමිණිල්ලක් දාපන් ඔය දියත පාලනය කරන බලධාරීන්ට. කියපන් විශේෂ ලිපි පත්තරේට ලියනවා කියල. කියපන් උන් උබෙන් සල්ලි ඉල්ලුව කියලා. කප්පම්. අන්න එහෙමනේ ගේමක් දෙන්නේ.

    ඔකුන්ගේ ඉර්ශියව බන් . අයිඩියාස් ගනින් අපෙන්.

    25යි බන්
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සික්කෙක් බන්

    ඔව්..සමහර සික්කො පට්ට ඉරිසියාවයි.

    උබට් කතා කරපන්. මොකද වැරැද්දක් නැත් නම්. කොහොමත් උබ වැරදි කරත්, උබට අපහාස වෙන විදිහට කතා කරන්න උන්ට බැ.

    ඔය ඇවිදින තිරුවෙ පැත්තකින් තියන රවුම් ගල් බංකුවක මමයි යාලුවයි වාඩි උනා මහන්සි නිසා. එතකොට ටිකකින් පොලිස් කෙනෙක් ඇවිල්ල කිව්වා.. "මහත්තයො. එක බංකුවක් එක් කෙනෙයි ඉන පුලුවන්. " මම ඇහුවා ඇයි කියලා.. එයාලට එහෙම තමයිලු කියලා තින්නෙ. එහෙම කියලා එයා ගියා. සද්ද මොකුත් දැම්මෙ නැ.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    තවත් දවසක තවත් දෙයක් උනා.. අර බයිසිකල් පාර්ක් කරන්න තියන එකෙ කොල්ලෙක් සිගරට් එකක් බොනවා උගෙ කෙල්ලට කවර් වෙවි. අපිත් එ වෙලාවෙ ගෙඩර යන්න හිටියෙ.

    එතන ආපු පොලිස් කාරයො දෙන්න කොල්ලට කිවා සිගරට් ඔන්න එපා මෙතන කියලා. ඔයාට කෙල්ලක් ලග ඉදගෙන සිගරට් බොන්න ලැජ්ජ නැද්ද කියලා. ප්‍රසිද්ද ස්තාන වල දුම් බිමට පොලිසි ගෙනියනවා කියලා කිව්වා. එත් කොල්ලත් එක එක එවා කිව්වා. ඉට පස්සෙ පොලිස් උන් හොදටම බැන්න.
    කොල්ල එවා ගනන් ගන්නෙ නැතුව කොහොම හරි උ සිගරට් එකත් බිලා... බයිසිකලෙ යන ගමන් U turn හරවන තැනදි අපහු පොලිසි උන්ට බැනගෙන තමයි ගියෙ.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මරුසිරා;18990129 said:
    නැ නැ දැන් මෙහෙ ෂරියා නීතිය ක්‍රියාකරන්නේ ...ඊලග පාර බෙල්ල කපයි :dull:

    :rofl:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මචන් වැරද්දක් නැත්තම් එවෙලවේම පැහැදිලි කරපන්. පස්සේ කියල වැඩක් නැනේ.
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මචන් උබේ වයස කියාද . සමහර විට පොඩි උන්ට උන් සද්දේ දානවා ඉතින්. ඕව උනාම හෙන මානසිකව අප්සට් යනවා. කෙල්ල ඉස්සරහ නේ. තනියම නම් ඕන එකක්.

    උබ පැමිණිල්ලක් දාපන් ඔය දියත පාලනය කරන බලධාරීන්ට. කියපන් විශේෂ ලිපි පත්තරේට ලියනවා කියල. කියපන් උන් උබෙන් සල්ලි ඉල්ලුව කියලා. කප්පම්. අන්න එහෙමනේ ගේමක් දෙන්නේ.

    ඔකුන්ගේ ඉර්ශියව බන් . අයිඩියාස් ගනින් අපෙන්.

    අනිත් උන්ට අයිඩියාස් දෙන්න කලින් ගිහින් පාඩම් කරපන් මෝඩයා.. දැන් O/L විභාගෙත් ලඟයි නේද..? :baffled::baffled::baffled::baffled::baffled:
     

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    apitat eka sarayak ohoma scene ekak damma femal SO kenek. wal golla paganna epalu. ape yaluwo set ekak hitiya.
    ethana maha wikara thiyenne ban.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    danna pakak kiyawapan ban..issarath othana ohoma thamai..man once a week yanawa othanata..ubata ithin padayak giyath me anduwane waradi..

    ඔව් ඔව් ඒ දවස් වල හිටිය නාකි පොරක් ලවු හොරෙන් බලල ආතල් ගන්න. ඒ උඹ කියල දැනගත්තේ අද තමා.. නොදකින් අසහනේ. උඹ හම්බ නේද?
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම්ම් මමත් ඉස්සර ඕක අත් විඳලා තියෙනවා... එහෙම එලවද්දි අපේ ආත්ම ගරුත්වය සම්බන්ධව ප්‍රශ්නයක් එනවා.. හරියට සත්තු එලෝනවා වගේ... මම නම් කැමතිම නැති දෙයක් ඔහොම කෙල්ල ඉස්සරහ නෝන්ඩි වෙන්න.. ඔහොම එලවන්නත් හේතුව අපේම අයගේ වැරදි තමයි.. දියත උයනට එන්නේ පෙම්වතුන්ම විතරක් නෙමෙයිනේ.. ළමා වැඩිහිටි ඔක්කොම එනවා.. ඒ එන අයටත් සුදුසු ප්‍රදේශයක් කරන්න ඕන නිසා වෙන්න ඇති ඔච්චර නීති රීති...
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    ඇයි බන් කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි එක සීට් එහෙක ඉන්න බැරි.එක කුපාඩි වැඩක් ද ?
    හවස අර ගල් බැංකුවක එකට වාඩි වෙලා හිටිය කියල දියතේ කාලකන්නි අපිට එහෙම ඉන්න එපා කියල සද්ද දැම්මා නේ අද.යකෝ එතැන හු *** යනවා නෙවෙඉ නේ .කතාකර ඉන්න නේ යන්නේ.මං දකක් තව කපල් එහෙකත් කගහනවා
    මේ වගේ ගොබ්බ වැඩ නිසා තමයි තරුණ අය වැරදි දේවලට යොමු වෙන්නේ.ලගින් ඉදන් කතාකරකර ඉන්නවා කියන්නේ අසීලාචාර වැඩක් ද? රූම් අස්සෙයි ගස් ගල් අස්සෙයි රිංගල කොරගනින් කියලයි කියන්නේ මුන් :angry::angry::angry::angry::angry:

    මොකක්ද උබලගේ අදහස???

    UNP anduwane ban.uba kollek ekka gihin monawa hari karapan balanna.mokuth kiyanne na :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උන් කියන්න ඇත්තේ එක ගල් බැංකුවක දෙන්නෙක් වාඩි වෙන්න එපා කියලා..බර ඔරොත්තු දෙන්නේ නෑ..අපිටත් ඕක උනා එක පාරක්..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    matath ohoma seen ekak una waters edge eke.
    malu tanki laga.
    mama nam hiyenma ahuwa mokada kiyala.
    ehema thamai apita kiyala thiyenne kiyala
    ara gal kadena nisada danne na ban. ewa athule his..

    :rofl::rofl::rofl: