දියරෙද්දෙන් කපන්නැහැ බෙල්ල

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,981
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දියරෙද්දෙන් කපන්නැහැ බෙල්ල

    මුහුදට පෙන්නන්නෙපා කොල්ලෝ ලුණු
    ගින්න අපි නම් මොකටද ගිණිකුරු
    සුරලොව සැප, අපි දෙවිවරු
    Hip Hop මැරෙන්නෑ කොල්ලෝ අපි ඉන්න තුරු (x 2)


    ඔන්චිලි චිලි චිල්ල මලේ
    කවුද රජ මමයි සිංහයා කැලේ
    වරෙන් කොළඹට පෙන්නන්න රඟේ
    44 කල්ලියේ බලේ
    දෙන්නම් වදන් කොල්ලෝ බෙදන් කන්න මම
    කන්න දුන්නු අත හපාකන්නැහැ මම
    මුල අමතක කලෙත් නැහැ මම
    මම, මගේ ගැන කියවන්නැහැ මම
    කාටත් නෑ බය, කාටත් නෑ ණය
    බොරුව ටික කලයි, ඇත්තට ජය
    දුන්නා දෙවියෝ මගේ හිතට හයිය
    දුක කිව්වා දුක විඳපු අය
    පැණිරස කන්නයි කූඹි වටවෙන්නේ
    ගරු නාම ගන්නයි උඹ පොරකන්නේ
    මට වැඩක් නැහැ මම පාඩුවේ මලක් ගහගෙන Chill එකේ ඉන්නේ


    ඇත්ත විතරමයි නෑ බොරු හිල
    වාසි හොයන් මාරු කලේ නෑ පිල
    වචන වලින් අල්ලන්නේ මං නිල
    සල්ලි වලින් නම් කරන්න බෑ මිල
    මම දියරෙද්දෙන් කපන්නැහැ බෙල්ල
    මං ගැන දන්නවා බං උඹේ කෙල්ල
    සෙල්ලම් එපා nigga, වගෙයි මං හෙල්ල
    අමාරු වෙයි මාව කරන්න මෙල්ල
    එළ, එළ, ඊළඟ පිම්ම
    ඇස් පනාපිට උස්සනවා මිම්ම
    බලපන් කටින් පිටවෙන ගින්න
    අකමැති උන්ට බැරිවෙයි බලන් ඉන්න
    යාච්ඥා කලේ රැප් ගලනකන් වහින්න
    දැන් පීනන්න බැරි උන්ට වෙයි නහින්න
    හිතලා වත් නෑ මම නවතින්න
    මෙන්න බෙහෙත් උඹේ උණ බහින්න
    එන්නැහැ ළඟට, කට විතරයි, දෙවියෝ රඟනකොට යක්කු රවන්නේ
    ඕන නෑ යකඩ, ගලන වචන වලින් මං මිනී මරන්නේ
    හතරයි හතරේ මිම්මට මගේ අතින් උඹගේ වල කපන්නේ
    ඇයි ඔරවන්නේ කවුද චන්ඩි ? සද්ද එපා nigga, අපියි රඟන්නේ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,981
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අම්මට හුඩු.මොකක්ද බන් ඒ?
    :baffled::D:rofl::baffled:
    කලිසමේ හුජ්ජත් ගියා කියවන්න ගිහිල්ලා:rofl:

    my cousin bro (student 8 grade) went for vacation in wonderland when he is back, he started to hear those, then i got attention bro... look below...

    මම දියරෙද්දෙන් කපන්නැහැ බෙල්ල
    මං ගැන දන්නවා බං උඹේ කෙල්ල :baffled: