ay ban koti 400 iwarda kiri bonna 12 dahak yanawa kiyala adanne![]()
මට නෙවෙයි.මම කියන්නේ ලංකාවේ සාමන්යය පවුලකට. මම කිරි බොන්නේ නෑ.බියර් බොන්නේ

hoda dewal ganan tamai. cheap ewa one nam anchor hari powdered milk hari ganin.
nattam kiri bonne natuwa hitapan, kiri biwwe nati unata marenne na ne.
nattam eladenek salli deela ganin, free kiri bonna. uuta kanna dunnama ati.

එළ දෙනකුත් ගෙනාව, කන්න බොන්නත් දුන්න, කියමුකො, දැන් ඌට කිරි එරෙන්න පැටව් හදන්නෙ උබ ඇවිත්ද?![]()



යකෝ 1% එක 4 කට වඩා බොන්න පුළුවන්... ඕක කහට හරි කොපි හරි එක්ක half half දැම්මම හරි...
