දියර කිරි ප්‍රෝඩාව

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දියර කිරි ප්‍රෝඩාව

දියර කිරි බෝතලයක් රුපියල් දෙසීයක් විතර වෙනවා. මේක හතර දෙනෙකුට විතරයි උනු කරලා බොන්න පුලුවන්.එතකොට දවසට බෝතල් දෙකක් බීවොත් පවුලක් රුපියල් 400ක් දවසට.මාසෙකට රුපියල් දොලොස් දාහක් යනවනේ.
MILK%20pint_shot-thumb-300x686.jpg
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ay ban koti 400 iwarda kiri bonna 12 dahak yanawa kiyala adanne :P

මට නෙවෙයි.මම කියන්නේ ලංකාවේ සාමන්‍යය පවුලකට. මම කිරි බොන්නේ නෑ.බියර් බොන්නේ
 
DJ31K

Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Highland plain kiri packet eka beepan loku bothal hoyanne nathuwa. 450ml Rs.55.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    hoda dewal ganan tamai. cheap ewa one nam anchor hari powdered milk hari ganin. :lol:
    nattam kiri bonne natuwa hitapan, kiri biwwe nati unata marenne na ne.
    nattam eladenek salli deela ganin, free kiri bonna. uuta kanna dunnama ati.
     
    T.Rex

    Member
    Jul 29, 2012
    24
    7
    3
    hoda dewal ganan tamai. cheap ewa one nam anchor hari powdered milk hari ganin. :lol:
    nattam kiri bonne natuwa hitapan, kiri biwwe nati unata marenne na ne.
    nattam eladenek salli deela ganin, free kiri bonna. uuta kanna dunnama ati.

    එළ දෙනකුත් ගෙනාව, කන්න බොන්නත් දුන්න, කියමුකො, දැන් ඌට කිරි එරෙන්න පැටව් හදන්නෙ උබ ඇවිත්ද? :P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එළ දෙනකුත් ගෙනාව, කන්න බොන්නත් දුන්න, කියමුකො, දැන් ඌට කිරි එරෙන්න පැටව් හදන්නෙ උබ ඇවිත්ද? :P

    na bn, ubawa yawanawa keeyak hari deela. :D:P:rofl: