දියර කිරි හා ශ්‍රී ලාංකීය කිරිපිටි

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    කොත්මලේ එක හරි නැද්ද බන් ලොව් ෆැට් එක ගහන්නේ දවස් 4යි උපරිම තියාගන්න පුළුවන්.

    cool ekeda ? falvors add karaal na neda? fresh milk only da ingredients thiyenne
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    :dull: හයිලන්ඩ් / පැල්වත්ත දෙක දැන් හොයන්න කලු නික හොයනවටත් වඩා අමාරු සීන් එකක් තියෙන්නෙ බන්..

    local milk powder hadanne යිලන්ඩ් / පැල්වත්ත withramada? :eek:
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    highland / pelwatta unta barida ban unge production eka vadi karanna. Online genna ganna bari veida danne na

    local milk production eka madine ekai highland ekath 24 hr duwanne na milk nathi nisa ekane aula .online store baluwa okkoma empty barima thama highland milk outlets wala baluwe ewath empty eki
     

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    කිරි බීමෙන් වැඩිහිටියන්ට අතිරේක පෝෂණයක් ලබාදීමට යාම අණුවන කමක්.
    කිරි යනු වැඩිහිටියන්ගේ ආහාරයේ අත්‍යවශ්‍ය අංගයක් නෙවෙි.
    වැඩෙන දරැවන්ගේ අස්ථි වර්ධනයට අවශ්‍ය කැල්සියම් ලබාදීමට තමයි විද්‍යනුකූල පදනම.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,855
    113
    සිරාවටම, හයිලන්ඩ් ,පැලවත්ත නෑ හොයාගන්න.. කීල්ස් එකේ ඒවා තියෙන රැක් එක හිස්, ඇන්කර් එහෙම පුරෝවල තියෙනවා...
    තව ටික දවසක් බලල නාරාහේන්පිට හයිලන්ඩ් ෆැක්ටරි එකෙන්වත් බලනවා...එකේ ඇති නේද කවුන්ටර් එකක්?
     

    KLAmgr

    Active member
  • Feb 18, 2017
    107
    35
    28
    Gampaha
    Danata aurudu ganakata kalin oya DCD gana news ekak paththareka danna giya awassthawaka e paththara tika distribute karanna kalin Anchor company eka okkoma paththara aragena thibba oka eliyata awe 2013 public unata passe..oka yata gahanna mara wiyadam kala un..anith ratawal return karaddi ape wage ratawal thama import karanawa saha mehe inna harak thama bonawa yahamin.. mama dannna da indala anchor nam aran na.. podi kale lakspey thama...dan koma hari hilghland hari palawaththa naththan viva ekak geniyanawa..
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සුවපති නොදැකපු සෞඛ්‍ය අමාත්‍යාංශය
    කිරිපිටි සම්බන්ධයෙන් නිකුත්කල පෝස්ටරය


    52872273_402574623829721_625638016173473792_n.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මම දැනට අවුරුදු 10 ක ඉදන් බොන්නේ හයිලන්ඩ් . ඒ යකෝ රට ගැන හිතලා. තොපිලා පිට රට කිරි උඩ දාගෙන බොද්දී කඩවල් ගානේ හොය හොයා අපි ඒ කාලේ බීවෙත් හයිලන්ඩ් රටේ කිරි ගොවියා ගැන හිතලා.
    දැන් මේ දවස් වල පිට රට කිරි බොන්න හොද නෑ කියලා කියන නිසා හයිලන්ඩ් හොයන උබලට දැන් තමයි ජාත්‍යාලය ඇති වෙලා තියෙන්නේ...

    ඒකෙන් උනේ ඉස්සර ඉදන් හයිලන්ඩ් බීපු අපිට ආසවට කිරි පැකට් එකක් හොයාගන්න නෑ....
    ඒ තොපිලා හින්දායි..

    තොපිලාත් ඒ කාලේ ඉදන් ටික ටික හයිලන්ඩ් බොන්න පටන් ගත්තා නම් උන්ගේ නිශ්පාදන දාරිතාව වැඩි කරන නිසා මෙහෙමෙ හිගයක් ඇතිවෙන්නේ නෑ යකෝ
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    සුවපති නොදැකපු සෞඛ්‍ය අමාත්‍යාංශය
    කිරිපිටි සම්බන්ධයෙන් නිකුත්කල පෝස්ටරය


    52872273_402574623829721_625638016173473792_n.jpg

    මේක පුළුවන් තරම් share කරමු .කිරි ගොවියොත් ගොඩ .රටේ සල්ලිත් ඉතුරුය්.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Fresh milk, bonna giyoth loku ganak yai ban. Pelwatta highland kohen hari hoyagena bomu. Ehema nath nam water plain tea coffee purudu wemu. Lunu kada kurakkan kada kola kada wage dewal bonawa nam agata gunai. Fruit juice unath hadaganna amaru na. Soy wage ewa ganan nathnam bonna puluwan. E gana mama danne na.

    ප්‍රෙරෙෂ් කිරි බොන එක ලාභයි