GOOD QUESTION ?dan podi babalata monawada danna powanne? anchor pediapro wage ewath dan ganne naa neda? babalata dena kiripiti walata monawada adesha karanne. highland palwatta babalata kiripiti hadanne naane..

මොලේ තියන එකෙක් හරි ඉන්නවනම් උදේ පාන්දර චූන් පාන් කාරයා වගේ කිරිකාරයෙකුත් ගෙවල්ගානේ යන විදිහට දීපව්යාප්ත බිස්නස් එකක් කරනවා.මල්ල කරේ....මට ඔවා කරන්න හයියක් නෑ .නැත්තම් කිය කිය ඉන්නේ නෑ ..කරලා...
![]()
super buinsess ekakමොලේ තියන එකෙක් හරි ඉන්නවනම් උදේ පාන්දර චූන් පාන් කාරයා වගේ කිරිකාරයෙකුත් ගෙවල්ගානේ යන විදිහට දීපව්යාප්ත බිස්නස් එකක් කරනවා.මල්ල කරේ....මට ඔවා කරන්න හයියක් නෑ .නැත්තම් කිය කිය ඉන්නේ නෑ ..කරලා...
![]()

math ekai milk bona eka nawathhuwe dan bonne brali udetaෆ්‍රෙශ් මිල්ක් ලීටර් එකේ පැකට් එකක් Rs.200-250 වෙනව. තුන් දෙනෙක් ඉන්න පවුලකට දවස් 2 කට බොන්න පුලුවන්(පීරිසි කෝප්ප ප්‍රමාණ වලින් ). ඒත් ඕක ෆ්‍රිජ් එකේ තියෙනකොට එක දවසින් ඉවර වෙනව. සැරෙන් සැරේට බොනව.
පොඩි ලමයි ඉන්නා ගෙදරකනම් ඔය සෙල්ලම කරන්න බෑ මාසෙකට කිරි වලට රු 5000ක් විතර වැය නොකර.
අනිත් එක UHT කරපු කිරි වල ගොඩක් හොද පෝෂණයක් නෑ. Pasteurised කරාපු ඒවනම් හොදයි.
තමන්ගෙ ආර්තිකේට දරාගන්න පුලුවන් දේවල් කරන්න.![]()
අමාරුනම් ඔය කිරි මගුල අතෑරල ඖෂදීය පානයකට හුරු වෙන්න. ඇගටත් සනීපයි

math ekai milk bona eka nawathhuwe dan bonne brali udeta![]()
barli බොන්න එපා මචන් වැඩිය. sugar එන්න ඉඩ තියෙනවා.

barli walata suger adu wenwa neda . wadi wenne kohomadabarli බොන්න එපා මචන් වැඩිය. sugar එන්න ඉඩ තියෙනවා.

yep podi podi wens kam karanwaBarley walata sugar enwa nam kiri walath sugar enawa ne .... barley wala filteration eka wadi..a nisa UTI over filter wenawa kidneys unath ehemai...3 - 4 times a week aulak ma na...hama daama ekama routine eka yanna ona na ban...wenas karapan. dawasak heen bovitiya wage kada ekak gahapan.. herbs warga hoyala ewa beepan...nobee idapan..ehema palayan..welak dekak magath arapan (gas ) nattam...welak dekak fasting inna eka patta hodai body orgins walata..mokada digest wenna thiyana time eke age damage celles ehema repair karagannawa...udeta hama daama kanna onath naa![]()

awrudu 9k wenawa kiri nawattala....Fresh milk walin wena dewal poddak hoyala balapan...nutrition facts and other benifits..... Mata nam milk stop karapu eken..
Body eke lipid levels sahenna improve una
liver and kidney and digestive tract ekata kiri nobeema nisa ewath reports improve una
A okkotamath wada flatulance ///gas wage thiyana ewa sahenna hoda wenawa..
sattuth loku unata passe kiri bon na....api loku welath sattun ge kiri bonawa![]()
mata hitenne no point kiyala...
Ex : nutrition facts gana hitana unta kiri walata wada kocchara calcium protien laba ganna puluwan dewal thiyanawa da... nikan spiriluna wage super food ekakath thiyanawa 25X witara kiri walata wada protinen.
Oya marketing ban...healthy inna kiri bonna ona naa...


