දියලබු Help

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    දියලබු ගෙඩියක් හරි එකෙන් හදපු ලබු කැටයක් හරි ගන්න පුළුවන් තැනක් දන්නවද යාලුවනේ ?? ඕවා වගා කරන්නේ කොහේද?දන්නවා නම් කියන්න. දන්නේ නැත්නම් Bump එකක් දාන්න. rep+ දෙමි.
     
    Last edited:
    • Like
    Reactions: susitha87

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රත්මලානේ ගාළු පාරේ එයාර්පොර්ට් එකට හැරෙන තැන තියෙනවා ටෙලිකොම් එකක්, එකට මොරටුව පැත්තට වෙන්න තියෙනවා පලතුරු කඩයක්, අන්න එකේ තියෙනවා සමහර වෙලාවට. මමත් දෙකක් අරගෙන තියෙනව එතනින්.
     
    • Like
    Reactions: Pilot in the Toilet

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Oken wathura seethala wenawada ban? Yanthan hari?

    එහෙම කුල් වෙන්නේ නැ බන්. මම ගත්ත එකක් කතරගම පැත්තෙන්.. එකේ ඇතුලේ වෙලුනු ඇට තිබ්බා ඒවා අයින් කරට පස්සේ වතුර බොන්න හිතුනේ නැ බන් අපිරිසිදුයි වගේ.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඕක ගන්න ඉස්සෙල්ල,ලබ්බට වතුර පුරවල කෝප්පයකට හලලා බලහන්. ඔය ලබ්බ ඇතුලේ හම්බානෙක ඇට තියෙනවා.
    හොදට හෝදලා හෝදලා පාවිචියට ගනින්, නැත්තම් උබේ දෙක පුස් කයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,388
    19,519
    113
    Colombo
    ලබු කැටයක් හදන්න නම් කඩේ තියන ලා ලබු ගෙඩි අරන් හරියන්නෙ නැහැ
    ලබුගෙඩිය මෝරලා පිටපැත්ත පොල් කටුව වගේ හයිවෙනකන් ඉන්න ඕන, එතකොට ලබු ගෙඩිය ටිකක් කහපාට වගේ වෙනවා

    ඊටපස්සෙ උඩින් කපලා වතුර පුරවලා ටික දවසක් තියන්න ඕන ඇතුලෙ තියන මාංසල කොටස් ටික කුණු වෙලා යනකන්, ඊට පස්සෙ හොදට හෝදලා ගන්න පුලුවන්, හෝදනකොට වතුරත් එක්ක බොරලු කැට ටිකක් දාල හෙල්ලුවම සේරම ඇතුලෙ ඉතිරිවෙලා තියන කොටස්ටික ගැලවිලා හොදට සුද්ද වෙනවා
     
    • Like
    Reactions: Pilot in the Toilet

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ලබු කැටයක් හදන්න නම් කඩේ තියන ලා ලබු ගෙඩි අරන් හරියන්නෙ නැහැ
    ලබුගෙඩිය මෝරලා පිටපැත්ත පොල් කටුව වගේ හයිවෙනකන් ඉන්න ඕන, එතකොට ලබු ගෙඩිය ටිකක් කහපාට වගේ වෙනවා

    ඊටපස්සෙ උඩින් කපලා වතුර පුරවලා ටික දවසක් තියන්න ඕන ඇතුලෙ තියන මාංසල කොටස් ටික කුණු වෙලා යනකන්, ඊට පස්සෙ හොදට හෝදලා ගන්න පුලුවන්, හෝදනකොට වතුරත් එක්ක බොරලු කැට ටිකක් දාල හෙල්ලුවම සේරම ඇතුලෙ ඉතිරිවෙලා තියන කොටස්ටික ගැලවිලා හොදට සුද්ද වෙනවා

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Pilot in the Toilet

    crazy-owl

    Well-known member
  • Dec 14, 2017
    605
    404
    63
    panadura
    ලබු කැටයක් හදන්න නම් කඩේ තියන ලා ලබු ගෙඩි අරන් හරියන්නෙ නැහැ
    ලබුගෙඩිය මෝරලා පිටපැත්ත පොල් කටුව වගේ හයිවෙනකන් ඉන්න ඕන, එතකොට ලබු ගෙඩිය ටිකක් කහපාට වගේ වෙනවා

    ඊටපස්සෙ උඩින් කපලා වතුර පුරවලා ටික දවසක් තියන්න ඕන ඇතුලෙ තියන මාංසල කොටස් ටික කුණු වෙලා යනකන්, ඊට පස්සෙ හොදට හෝදලා ගන්න පුලුවන්, හෝදනකොට වතුරත් එක්ක බොරලු කැට ටිකක් දාල හෙල්ලුවම සේරම ඇතුලෙ ඉතිරිවෙලා තියන කොටස්ටික ගැලවිලා හොදට සුද්ද වෙනවා

    :yes:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    N A K A M U R A; ලබු කැටේ කියන්නේ මොකක්ද ? said:
    ජොකා පාත් කරලා දෙකට නැමිලා බලපන් මචං. ලබුකැටේ පෙනෙයි. :lol:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Oken wathura seethala wenawada ban? Yanthan hari?

    Labu kete pawichchi karanne wathura seethala wenna nemei. Ehema ekak wenne ne. Eka wathura dala thiyanna puluwan bajanayak widiyatai use karanne.

    e wunata eke wathura pirisithui kiyana status ekata enna kalayak yanawa. ladu gediye smell eka enawa kalayak yanakal. Labu welema morapu gediyak ganna one labu ketayak hadanna.