Oken wathura seethala wenawada ban? Yanthan hari?
ලබු කැටයක් හදන්න නම් කඩේ තියන ලා ලබු ගෙඩි අරන් හරියන්නෙ නැහැ
ලබුගෙඩිය මෝරලා පිටපැත්ත පොල් කටුව වගේ හයිවෙනකන් ඉන්න ඕන, එතකොට ලබු ගෙඩිය ටිකක් කහපාට වගේ වෙනවා
ඊටපස්සෙ උඩින් කපලා වතුර පුරවලා ටික දවසක් තියන්න ඕන ඇතුලෙ තියන මාංසල කොටස් ටික කුණු වෙලා යනකන්, ඊට පස්සෙ හොදට හෝදලා ගන්න පුලුවන්, හෝදනකොට වතුරත් එක්ක බොරලු කැට ටිකක් දාල හෙල්ලුවම සේරම ඇතුලෙ ඉතිරිවෙලා තියන කොටස්ටික ගැලවිලා හොදට සුද්ද වෙනවා

N A K A M U R A; ලබු කැටේ කියන්නේ මොකක්ද ? said:ජොකා පාත් කරලා දෙකට නැමිලා බලපන් මචං. ලබුකැටේ පෙනෙයි.![]()

![]()