දියවන්නා ඔය අසල සැදැවක් ගත කරමු

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    දියවන්නා ඔය අසල සැදැවක් ගත කරමු

    ලංකාවේ ලස්සන තැන් ගොඩක් තියනවා.මම ත්‍රේඩ් එකෙන් ලස්සන තැනක් ගැන කියන්න යන්නේ.වැඩිය දුර ඇතක නෙමෙයි කොළඔ අවටම තියන තැනක් ගැන.දියවන්නා ඔය කියලා කිව්වම කවුරුත් දන්නවනේ.දියවන්නා ඔය අසන්නයේ හරියටම කිව්වොත් ශ්‍රි ජයවර්ධනපුර කොට්ටේ (ඇතුල්කොට්ටේ) මේ ලගදි දවසක ලස්සන තැනක් විවෘත කලා.තවමත් යම් යම් වැඩ කටයුතු කෙරිගෙන යනවා.නමුත් දැන් ඔබට එම ස්ථානයට යාමට නම් වරම් ලැබිලා තියෙන්නේ.වැඩි විස්තර ඒන නෑ පහල තියන ඡායාරුප වලින් ඔයාට පුලුවන් මේ ස්ථානයේ ලස්සන බලාගන්න.ඔබ මේ තැනට එන්න අදහස් කරනවා නම් කොළඔ ඉදන් නම් එන්නේ මාර්ග අංක 170,190,171,168 බස් වලින් එන්න පුලුවන්.ඇවිත් ඇතුල්කොට්ටේ පාලම ගාවින් බැස්සා නම් මේ ස්ථානය දැක ගන්න පුලුවන්.මොකද මාර්ගය ආසන්නයේ මයි මේ ස්ථානයට ඇතුල්විම පිහිටලා තියෙන්නේ.හවසට යාලුවෝ එක්ක පවුලේ අය එක්ක එහෙමත් නැත්නම් තමන්ගේ ආදරණිය පෙම්වතා හෝ පෙම්වතිය සමග වෙලාව ගත කරන්න මෙම ස්ථානය හොද තැනක් වනවා නිසැකයි

    310592_103413116482519_433777787_n.jpg

    644413_103412253149272_1596006381_n.jpg

    399012_103412336482597_445970483_n.jpg
    10607_103412366482594_1038131231_n.jpg

    304982_103412443149253_989890624_n.jpg

    247741_103412466482584_2034259265_n.jpg

    301227_103412536482577_338319089_n.jpg

    For More Photos go to facebook album - Click here
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම මෙතනට ගියා, ලංකාවේද කියල හිතෙන තරමට පිරිසිදුවට ලස්සනට තියෙනවා....
    තවම තැන තැන කෙල ගහල, රොඩු දාල, ජරා කරලා නම් නෑ.
    එහෙම නොකර මෙතනට යන අය මෙතන රැකගනි කියල හිතනවා.......
    හමුදාවේ සොල්දාදුවෝ මෙතන රැක බලා ගන්න නිසා යම් තරමකට වත් මෙතන පැවැත්මක් තියේවී.....
     
    Last edited:

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    මම මෙතනට ගියා, ලංකාවේද කියල හිතෙන තරමට පිරිසිදුවට ලස්සනට තියෙනවා....
    තවම තැන තැන කෙල ගහල, රොඩු දාල, ජරා කරලා නම් නෑ.
    එහෙම නොකර මෙතනට යන අය මෙතන රැකගනි කියල හිතනවා.......
    හමුදාවේ සොල්දාදුවෝ මෙතන රැක බලා ගන්න නිසා යම් තරමකට වත් මෙතන පැවැත්මක් තියේවී.....

    :yes::yes::yes::yes::yes:
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ඔය වගේ ඒවා හදනවට ආණ්ඩුවට හෙන ගහන්න එපයි... ඕකෙන් අර දුප්පත් මිනිහෙක්ට කන්න දුන්නනම් මොකද ඔච්චර පිරිසිදුවට ලස්සට ලංකාව තියෙන්න ඕන නෑ.. :P:P:P:P:P:P:P
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    මම මෙතනට ගියා, ලංකාවේද කියල හිතෙන තරමට පිරිසිදුවට ලස්සනට තියෙනවා....
    තවම තැන තැන කෙල ගහල, රොඩු දාල, ජරා කරලා නම් නෑ.
    එහෙම නොකර මෙතනට යන අය මෙතන රැකගනි කියල හිතනවා.......
    හමුදාවේ සොල්දාදුවෝ මෙතන රැක බලා ගන්න නිසා යම් තරමකට වත් මෙතන පැවැත්මක් තියේවී.....

    :yes::yes::yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    අපෝ ඔය ලොකු වෙරද්දක් කරේ මේක පුබ්ලික් කරලා.
    මේක තියෙන්නේ අපේ ගෙවල් ගාව. අර galle face එකේ වගේ තම්බි හෙතිකරේ මේකට එන්න ගතහොත් මේක විනසඊ.
    උන් යන තෙන රෙනවා