දියවන්නා ඔය අසල සැදැවක් ගත කරමු
ලංකාවේ ලස්සන තැන් ගොඩක් තියනවා.මම ත්රේඩ් එකෙන් ලස්සන තැනක් ගැන කියන්න යන්නේ.වැඩිය දුර ඇතක නෙමෙයි කොළඔ අවටම තියන තැනක් ගැන.දියවන්නා ඔය කියලා කිව්වම කවුරුත් දන්නවනේ.දියවන්නා ඔය අසන්නයේ හරියටම කිව්වොත් ශ්රි ජයවර්ධනපුර කොට්ටේ (ඇතුල්කොට්ටේ) මේ ලගදි දවසක ලස්සන තැනක් විවෘත කලා.තවමත් යම් යම් වැඩ කටයුතු කෙරිගෙන යනවා.නමුත් දැන් ඔබට එම ස්ථානයට යාමට නම් වරම් ලැබිලා තියෙන්නේ.වැඩි විස්තර ඒන නෑ පහල තියන ඡායාරුප වලින් ඔයාට පුලුවන් මේ ස්ථානයේ ලස්සන බලාගන්න.ඔබ මේ තැනට එන්න අදහස් කරනවා නම් කොළඔ ඉදන් නම් එන්නේ මාර්ග අංක 170,190,171,168 බස් වලින් එන්න පුලුවන්.ඇවිත් ඇතුල්කොට්ටේ පාලම ගාවින් බැස්සා නම් මේ ස්ථානය දැක ගන්න පුලුවන්.මොකද මාර්ගය ආසන්නයේ මයි මේ ස්ථානයට ඇතුල්විම පිහිටලා තියෙන්නේ.හවසට යාලුවෝ එක්ක පවුලේ අය එක්ක එහෙමත් නැත්නම් තමන්ගේ ආදරණිය පෙම්වතා හෝ පෙම්වතිය සමග වෙලාව ගත කරන්න මෙම ස්ථානය හොද තැනක් වනවා නිසැකයි
For More Photos go to facebook album - Click here