දියව්... දියව්... කොහෙන් ද යකෝ දෙන්නේ.....?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    උෟ වැඩක් කරා..සුවසැරියම අැතිනේ..ඒකට අදටත් මිනිස්සු පිං දෙනවා..
    ඔව්වට පිං දෙන්න නම් ඒකෙන් වැඩක් ගන්න තැනට මනුස්සයෙක් වැටෙන්නම ඕන. අපේ තාත්ත ඉස්පිරිතාලෙ ගෙනියද්දි කොච්චර ලොකු දෙයක් වුනාද 1990 සුවිසැරිය. ❤️❤️❤️