එදත් එහෙමයි .. අදත් එහෙමයි ... හෙටත් ? :dull:
thomian Well-known member May 20, 2011 12,572 17,741 113 Aug 7, 2021 #1 එදත් එහෙමයි .. අදත් එහෙමයි ... හෙටත් ? Reactions: JokerFan, Bart_Allen and dilann
tharakaf Well-known member Oct 19, 2020 36,450 75,172 113 Aug 7, 2021 #2 thomian said: එදත් එහෙමයි .. අදත් එහෙමයි ... හෙටත් ? Click to expand... This is one of the best talks I have seen from a politician. Explains our local mentality to the point. Reactions: thomian
thomian said: එදත් එහෙමයි .. අදත් එහෙමයි ... හෙටත් ? Click to expand... This is one of the best talks I have seen from a politician. Explains our local mentality to the point.
Devin Kolla Well-known member May 26, 2012 944 493 63 සිරි ලංකාවෙ Aug 7, 2021 #3 talk eka nam hodai. et me rata hadanna hari amarui. meyat itin govenment eke hodama sepa job ekak karana gaman talk denne
talk eka nam hodai. et me rata hadanna hari amarui. meyat itin govenment eke hodama sepa job ekak karana gaman talk denne
D dodangodarohan Well-known member Aug 25, 2010 2,502 3,291 113 Aug 7, 2021 #4 100% true. But, Balaye innakota Mole na - Mole thienakota bale na. Reactions: War Fighter and Bart_Allen
deanXX Well-known member Oct 15, 2013 21,534 16,319 113 Aug 7, 2021 #5 dodangodarohan said: 100% true. But, Balaye innakota Mole na - Mole thienakota bale na. Click to expand... උෟ වැඩක් කරා..සුවසැරියම අැතිනේ..ඒකට අදටත් මිනිස්සු පිං දෙනවා.. Reactions: dodangodarohan, War Fighter, JokerFan and 1 other person
dodangodarohan said: 100% true. But, Balaye innakota Mole na - Mole thienakota bale na. Click to expand... උෟ වැඩක් කරා..සුවසැරියම අැතිනේ..ඒකට අදටත් මිනිස්සු පිං දෙනවා..
Heshan Daminda Well-known member Mar 13, 2009 46,225 1 101,060 113 34 Kalutara Aug 7, 2021 #7 deanXX said: උෟ වැඩක් කරා..සුවසැරියම අැතිනේ..ඒකට අදටත් මිනිස්සු පිං දෙනවා.. Click to expand... ඔව්වට පිං දෙන්න නම් ඒකෙන් වැඩක් ගන්න තැනට මනුස්සයෙක් වැටෙන්නම ඕන. අපේ තාත්ත ඉස්පිරිතාලෙ ගෙනියද්දි කොච්චර ලොකු දෙයක් වුනාද 1990 සුවිසැරිය. Reactions: dodangodarohan and JokerFan
deanXX said: උෟ වැඩක් කරා..සුවසැරියම අැතිනේ..ඒකට අදටත් මිනිස්සු පිං දෙනවා.. Click to expand... ඔව්වට පිං දෙන්න නම් ඒකෙන් වැඩක් ගන්න තැනට මනුස්සයෙක් වැටෙන්නම ඕන. අපේ තාත්ත ඉස්පිරිතාලෙ ගෙනියද්දි කොච්චර ලොකු දෙයක් වුනාද 1990 සුවිසැරිය.