දියවැඩියාවට අඹ කොළ

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    දියවැඩියාවට අඹ කොළ

    [FONT=&quot]දියවැඩියාව යනු කුමක්ද?[/FONT]
    [FONT=&quot]රැධිරයේ ඇති වන සමාන්‍ය ප්‍රමාණයට වැඩි ග්ලූකොස් තත්වය දිය වැඩියාව ලෙස හැදින්වේ.[/FONT]
    [FONT=&quot]සිරැරේ ඉන්සියුලින් නිෂ්පාදනයේ හෝ ස්‍රාවයේ ක්‍රියාකාරිත්වයේ අඩුවීමකින් දියවැඩියාව ඇති වේ.[/FONT]
    [FONT=&quot]ඉන්සියුලින් යනු අග්න්‍යාශයේ නිපදවන හෝමෝනයකි.[/FONT]
    [FONT=&quot]ඉන්සියුලින් රැධිරයේ ඇති ග්ලූකෝස් ශක්තිය ලබා ගැනීම සදහා සෛල තුල ඇතුලු වීමට උපකාරී වේ.[/FONT]
    [FONT=&quot]එමගින් රැධිරයේ ග්ලූකොස් මට්ටම පාලනය කරයි.[/FONT]

    Mango-leaves.jpg

    [FONT=&quot]දියවැඩියාවේ විවිධ වර්ග[/FONT]
    [FONT=&quot]1 වන වර්ගයේ දියවැඩියාව[/FONT]
    [FONT=&quot]අග්න්‍යාශයේ නිපදවන බීටා සෛල විනාශ වීම නිසා වෛරස ආසාදනයක් නිසා ස්වප්‍රතිශක්තී පද්ධතියේ වෙනසක් නිසා සිදුවේ.මෙය ඇතිවන් විශේෂයෙන් ළමාඅවධියේදීය.[/FONT]

    [FONT=&quot]2වන වර්ගයේ දියවැඩියාවමෙය හේතු සාධක කිහිපයක් නිසා ඇතිවේ.මෙම හේතු සාධක වැලැක්වීමෙන් මෙම අවස්ථාව වලක් වා ගත හැක. [/FONT]
    [FONT=&quot]ගර්භනී අවධියේදී ඇති වන දියවැඩියාව[/FONT]
    [FONT=&quot]ගර්භනී අවස්ථාවේදී ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා ඇතිවේ.දරැවා ප්‍රසූත කිරීමෙන් පසුව මෙම තත්වය නැවත යථා තත්වයට පත්වේ.[/FONT]
    [FONT=&quot]දිවැඩියාව ඇති වීමට වයස්භෙදයක් නැති අතර සතුන්ට පවා ඇති විය හැක.[/FONT]

    [FONT=&quot]දියවැඩියාව නිසා ඇති වන සංකූලතා[/FONT]
    [FONT=&quot]විශේෂයෙන් අධික ග්ලූකෝස් ප්‍රමාණය ශරීරයේ අවයව පටක වලට හානි පමුණුවයි.[/FONT]
    [FONT=&quot]එමගින් දිගුකාලීන සංකූලතා ඇති විය හැක.[/FONT]

    [FONT=&quot]අන්ධ වීම[/FONT]
    [FONT=&quot]දෙපා වල ඇති වන සුව නොවන තුවාල[/FONT]
    [FONT=&quot]වැඩිපුර මුත්‍රා පිටවීම[/FONT]
    [FONT=&quot]අධික පිපාසය සහ තොලකට වියලීම[/FONT]
    [FONT=&quot]කෙණ්ඩා පෙරලීම[/FONT]
    [FONT=&quot]කෙටි කලකින් බර අඩුවිම[/FONT]
    [FONT=&quot]මුත්‍රා මාර්ගය අසලඇතිවන දිලීර ආසාදන[/FONT]
    දියවැඩියාව පාලනය කිරීම සදහා නොයෙකුත් ඖෂධීය ශාක බාවිතා කෙරේ.

    [FONT=&quot]දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා මගහැර[FONT=&quot]ීම සදහා අඹ කොල යොදා [FONT=&quot]ගත හැකි [FONT=&quot]බව කරන ලද[/FONT][/FONT]පර්යේෂණ [FONT=&quot]වාර්තා අපට හදුනා ගත හැක.[/FONT][/FONT][/FONT]
    [FONT=&quot]අඹ කොල චීන ජාතියකයන් විසින් ඈත අතීකයේ සිටම දියවැඩියාව සුව කිරීම සදහා යොදා ගෙන ඇත.මෙම පත්‍ර වල ක්‍රියාකාරී සංයෝග මෙසේ [FONT=&quot]හදුනා [FONT=&quot]ගෙන [FONT=&quot]ඇත.[/FONT][/FONT][/FONT][/FONT]

    • Caffeic acid
    • Mangaferin
    • Flavonoids
    • Gallic acid
    පර්යේෂණ වලින් පෙන්වා දී ඇති කරණු අනුව

    • [FONT=&quot]මෙම පත්‍ර වල විශාල වශයෙන් ඇන්ටිඔක්සිජන් අඩංගු බැවින් ශරීරයේ ඇති විෂ ඉවත් කරවයි.[/FONT]
    [FONT=&quot]ඉන්සියුලින් නිෂ්පාදනය වැඩි කිරීම මගින් රැධිරයේ සීනි මට්ටම අඩු කරයි.[/FONT]
    [FONT=&quot]තවද මෙම පත්‍ර වල බහුල වශයෙන් තන්තු ,විටමින් සී සහ පෙක්ටීන් අඩංගු බැවින් රැධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කර හෘදය නිරෝගීව තබා ගැනීමට වැදගත් වේ.[/FONT]
    [FONT=&quot]පත්‍ර වල විටමින් ඒ බහුල බැවින් දියවැඩියාව නිසා ඇතිවන පෙනීමේ දුර්වලතා මගහරවයි.[/FONT]
    [FONT=&quot]වකුගඩු වල ගල් දිය කර වකුගඩු වල නිරෝගීව පවත්වා ගැනීමට මෙම පත්‍ර වල අඩංගු සංඝටක හේතු පාදක වේ.[/FONT]

    [FONT=&quot]අඹ පත්‍ර භාවිතා කරන ආකාරය[/FONT]
    [FONT=&quot]අඹ පත්‍ර කිහිපයක් විනාඩ් 15 ක් පමණ කම්බා රැයක් තබා හිස් බඩ පානය කිරීමෙන් දියවැඩියාව වලක්වා ගත හැකි වේ.[/FONT]
    [FONT=&quot]ලපටි පත්‍ර ද ගත හැක.පත්‍ර වියලා කුඩු කර ගෙනද භාවිතා කල හැකිවේ.[/FONT]
    [FONT=&quot]මෙසේ මාස 03ක් පමණ භාවිතා කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වේ.[/FONT]
    [FONT=&quot]උණ ,අතීසාරය සහ ස්වසන රෝග වලටද අඹ පත්‍ර ගුණදායකය.[/FONT]
    [FONT=&quot]රෝග මැඩ පැවැත්වීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.[/FONT]
    [FONT=&quot][FONT=&quot]අඹ පලතුරක් වශ[FONT=&quot]යෙන් [FONT=&quot]ඇති ගුණ පිලිබදව විවිධ පර්යේ[FONT=&quot][FONT=&quot]ෂණ වලින් [FONT=&quot]පෙන්වා [FONT=&quot]දී [FONT=&quot]ඇත.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    බොහෝමයක් ශාක වර්ග දිවැඩියාව පාලනය සදහා යොදා ගැනේ.නමුත් අඹ කොළ භාවිතා
    කිරීමෙන් දියවැඩියාව පෙර අවධියේදී සම්පුර්ණ සුවයක් ලැබිය හැකි බව පර්යේෂණ වාර්තා පෙන්වා දී ඇත.
    මෙවැනි විශ්මිත ශාක විශ්වයේ තවත් තිබිය හැක.

    (Internet)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේවා නම් කරන්න එපා මචන්, අත්දකීමෙන් කියන්නේ. දියවැඩියාව කියන්නේ සෙල්ලන් ලෙඩක් නෙමෙයි. උබලා ඉන්ග්‍රිසි බේත් බොන ගමන් මෙවා කරන්න එපා. අඹ කොලවල රුදිරයේ සීනි අඩු කරන හැකියාව තියෙනව නම් ඉන්ග්‍රිසි බේත් එක්ක කලවම් වෙල උබලගේ ලේවල සීනි අඩුවෙලා කලන්තේ හැදෙයි. රැට නම් බොන්නම එපා. නින්දෙන්ම මැරිලා යයි සීනි අඩු වෙලා.
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo

    Mata meka hoyagatta site eka kiyannako..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේවා නම් කරන්න එපා මචන්, අත්දකීමෙන් කියන්නේ. දියවැඩියාව කියන්නේ සෙල්ලන් ලෙඩක් නෙමෙයි. උබලා ඉන්ග්‍රිසි බේත් බොන ගමන් මෙවා කරන්න එපා. අඹ කොලවල රුදිරයේ සීනි අඩු කරන හැකියාව තියෙනව නම් ඉන්ග්‍රිසි බේත් එක්ක කලවම් වෙල උබලගේ ලේවල සීනි අඩුවෙලා කලන්තේ හැදෙයි. රැට නම් බොන්නම එපා. නින්දෙන්ම මැරිලා යයි සීනි අඩු වෙලා.

    :yes::yes:

    හිතුමතේ දකින දකින දේ කරලා මැරෙන්නේ නැතිව විද්‍යා ශේස්ත්‍රය දන්නා වේදමහත්තයෙක් හෝ දොස්තර කෙනෙක්ගේ මගපෙන්වීම යටතේ කරන දෙයක් කරන්න .:yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං.. ලංකාවෙ උන් පිලිකා වලටයි, දියවැඩියාවටයි එකී නොකී ලෙඩවල් වලට කොස් කොළ, පොල් කොළ, අඹ කොළ, තණකොළ, අර කොළ, මේ කොළ කිය කියා ආටිකල් ලිය ලිය දානවා.. ඕවා හරියන එව්වද දන්නෙත් නෑ..:rolleyes:

    සමහර උන් සොයාගැනීම් කරනවා.. පිළිකාව නිට්ටාවටම සුව කරන ඔෟෂධයක් සොයාගැනේ, දියවැඩියාව නිට්ටාවටම සුව කරන ඖශධයක් සොයාගැනේ කියලා.. ඊට පස්සෙ උන් සොයාගන්නත් නෑ.. :lol:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේවා නම් කරන්න එපා මචන්, අත්දකීමෙන් කියන්නේ. දියවැඩියාව කියන්නේ සෙල්ලන් ලෙඩක් නෙමෙයි. උබලා ඉන්ග්‍රිසි බේත් බොන ගමන් මෙවා කරන්න එපා. අඹ කොලවල රුදිරයේ සීනි අඩු කරන හැකියාව තියෙනව නම් ඉන්ග්‍රිසි බේත් එක්ක කලවම් වෙල උබලගේ ලේවල සීනි අඩුවෙලා කලන්තේ හැදෙයි. රැට නම් බොන්නම එපා. නින්දෙන්ම මැරිලා යයි සීනි අඩු වෙලා.
    :yes::yes::yes:
    ඔව් බන් මේ කතාව නම් ඇත්ත. අද උදේ මට අඳුරන වයසක 3w පොරක් හම්බවුනා. අනේ මහත්තයෝ මේ ලේ එකක් චෙක්
    කරන් එන ගමන් කියලා අත පෙන්නුවා. මිනිහ මමත් එක්ක කියනවා ඊයේ රෑ කෑමට කෝවක්කා කොළ හතරක් පහක් කෑවය සීනි අඩුවෙන්නය කියල. (මේ කෝවක්ක කොළ වැඩිපුර කෑවොත් උඹ කිව්වා වගේ සිහි නැතිවෙලා මැරෙන්න පුළුවන්. ඇගේ සීනි ලෙවල් එක අඩුම වෙලා.) මම කිව්ව දැන් අයියේ ඔය වැඩෙන් බ්ලඩ් රිපෝට් ඔක්කොම වරදිනවා නේද. දොස්තර බෙහෙත් ලියන්නේ ඒවට ගැලපෙන විදියට නේද කියල. ඇත්තටම අද උදේ වුන සිදුවීමක්.

    අනේ මන්දා බං.. ලංකාවෙ උන් පිලිකා වලටයි, දියවැඩියාවටයි එකී නොකී ලෙඩවල් වලට කොස් කොළ, පොල් කොළ, අඹ කොළ, තණකොළ, අර කොළ, මේ කොළ කිය කියා ආටිකල් ලිය ලිය දානවා.. ඕවා හරියන එව්වද දන්නෙත් නෑ..:rolleyes:

    සමහර උන් සොයාගැනීම් කරනවා.. පිළිකාව නිට්ටාවටම සුව කරන ඔෟෂධයක් සොයාගැනේ, දියවැඩියාව නිට්ටාවටම සුව කරන ඖශධයක් සොයාගැනේ කියලා.. ඊට පස්සෙ උන් සොයාගන්නත් නෑ.. :lol:
    :yes::yes::yes::yes::yes::lol::lol::lol:
    අනේ මන් දන්නේ නෑ . කෙරේසි බඩියෝ දවසකට හරි උඹේ කට තමයි කට.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::lol::lol::lol:
    අනේ මන් දන්නේ නෑ . කෙරේසි බඩියෝ දවසකට හරි උඹේ කට තමයි කට.

    උඹ බලපංකො ඔය ගොසිප් වලයි, බුකියෙයි කොච්චරක් දානවද කියලා..
    පිලිකාව නිට්ටාවටම සුව කරන්න ඖශධයක් සොයාගැනේ..
    දියවැඩියාව සතියෙන් සුව කිරීමට ඖශධයක් සොයාගැනේ වගේ..
    මේකෙත් ඕන තරම් වැටිල තියේ..
    ඒත් සතියෙන් ඉවරයි..

    මට මතකයි ඒඩ්ස් සුව කරන්නත් මොකක්ද උට්ටක් හොයාගත්තා එකෙක්..
    :lol:

    දේශිය වෙදකම බාල්දු කරනවා නෙමෙයි..
    ඒත් දැන් දේශිය වෙද්දු නෑ..
    ඉන්නෙ හොර වෙද්දු සීයට අනූවක්ම..
    උන් වෙදකමත් කනවා..

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උඹ බලපංකො ඔය ගොසිප් වලයි, බුකියෙයි කොච්චරක් දානවද කියලා..
    පිලිකාව නිට්ටාවටම සුව කරන්න ඖශධයක් සොයාගැනේ..
    දියවැඩියාව සතියෙන් සුව කිරීමට ඖශධයක් සොයාගැනේ වගේ..
    මේකෙත් ඕන තරම් වැටිල තියේ..
    ඒත් සතියෙන් ඉවරයි..

    මට මතකයි ඒඩ්ස් සුව කරන්නත් මොකක්ද උට්ටක් හොයාගත්තා එකෙක්..
    :lol:

    දේශිය වෙදකම බාල්දු කරනවා නෙමෙයි..
    ඒත් දැන් දේශිය වෙද්දු නෑ..
    ඉන්නෙ හොර වෙද්දු සීයට අනූවක්ම..
    උන් වෙදකමත් කනවා..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: