දියවැඩියාවට අඹ කොළ
[FONT="]දියවැඩියාව යනු කුමක්ද?[/FONT]
[FONT="]රැධිරයේ ඇති වන සමාන්‍ය ප්‍රමාණයට වැඩි ග්ලූකොස් තත්වය දිය වැඩියාව ලෙස හැදින්වේ.[/FONT]
[FONT="]සිරැරේ ඉන්සියුලින් නිෂ්පාදනයේ හෝ ස්රාවයේ ක්‍රියාකාරිත්වයේ අඩුවීමකින් දියවැඩියාව ඇති වේ.[/FONT]
[FONT="]ඉන්සියුලින් යනු අග්න්‍යාශයේ නිපදවන හෝමෝනයකි.[/FONT]
[FONT="]ඉන්සියුලින් රැධිරයේ ඇති ග්ලූකෝස් ශක්තිය ලබා ගැනීම සදහා සෛල තුලට ඇතුලු වීමට උපකාරී වේ.[/FONT]
[FONT="]එමගින් රැධිරයේ ග්ලූකොස් මට්ටම පාලනය කරයි.[/FONT]

[FONT="]දියවැඩියාවේ විවිධ වර්ග[/FONT]
[FONT="]1 වන වර්ගයේ දියවැඩියාව[/FONT]
[FONT="]අග්න්‍යාශයේ නිපදවන බීටා සෛල විනාශ වීම නිසා වෛරස ආසාදනයක් නිසා ස්වප්‍රතිශක්තී පද්ධතියේ වෙනසක් නිසා සිදුවේ.මෙය ඇතිවන් විශේෂයෙන් ළමාඅවධියේදීය.[/FONT]
[FONT="]2වන වර්ගයේ දියවැඩියාවමෙය හේතු සාධක කිහිපයක් නිසා ඇතිවේ.මෙම හේතු සාධක වැලැක්වීමෙන් මෙම අවස්ථාව වලක් වා ගත හැක. [/FONT]
[FONT="]ගර්භනී අවධියේදී ඇති වන දියවැඩියාව[/FONT]
[FONT="]ගර්භනී අවස්ථාවේදී ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා ඇතිවේ.දරැවා ප්‍රසූත කිරීමෙන් පසුව මෙම තත්වය නැවත යථා තත්වයට පත්වේ.[/FONT]
[FONT="]දිවැඩියාව ඇති වීමට වයස්භෙදයක් නැති අතර සතුන්ට පවා ඇති විය හැක.[/FONT]
[FONT="]දියවැඩියාව නිසා ඇති වන සංකූලතා[/FONT]
[FONT="]විශේෂයෙන් අධික ග්ලූකෝස් ප්‍රමාණය ශරීරයේ අවයව පටක වලට හානි පමුණුවයි.[/FONT]
[FONT="]එමගින් දිගුකාලීන සංකූලතා ඇති විය හැක.[/FONT]

[FONT="]අන්ධ වීම[/FONT]
[FONT="]දෙපා වල ඇති වන සුව නොවන තුවාල[/FONT]
[FONT="]වැඩිපුර මුත්‍රා පිටවීම[/FONT]
[FONT="]අධික පිපාසය සහ තොලකට වියලීම[/FONT]
[FONT="]කෙණ්ඩා පෙරලීම[/FONT]
[FONT="]කෙටි කලකින් බර අඩුවිම[/FONT]
[FONT="]මුත්‍රා මාර්ගය අසලඇතිවන දිලීර ආසාදන[/FONT]
දියවැඩියාව පාලනය කිරීම සදහා නොයෙකුත් ඖෂධීය ශාක බාවිතා කෙරේ.
[FONT="]දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා මගහැර[FONT="]ීම සදහා අඹ කොල යොදා [FONT="]ගත හැකි [FONT="]බව කරන ලද[/FONT][/FONT]පර්යේෂණ [FONT="]වාර්තා අපට හදුනා ගත හැක.[/FONT][/FONT][/FONT]
[FONT="]අඹ කොල චීන ජාතියකයන් විසින් ඈත අතීකයේ සිටම දියවැඩියාව සුව කිරීම සදහා යොදා ගෙන ඇත.මෙම පත්‍ර වල ක්‍රියාකාරී සංයෝග මෙසේ [FONT="]හදුනා [FONT="]ගෙන [FONT="]ඇත.[/FONT][/FONT][/FONT][/FONT]

- Caffeic acid
- Mangaferin
- Flavonoids
- Gallic acid
පර්යේෂණ වලින් පෙන්වා දී ඇති කරණු අනුව
- [FONT="]මෙම පත්‍ර වල විශාල වශයෙන් ඇන්ටිඔක්සිජන් අඩංගු බැවින් ශරීරයේ ඇති විෂ ඉවත් කරවයි.[/FONT]
[FONT="]ඉන්සියුලින් නිෂ්පාදනය වැඩි කිරීම මගින් රැධිරයේ සීනි මට්ටම අඩු කරයි.[/FONT]
[FONT="]තවද මෙම පත්‍ර වල බහුල වශයෙන් තන්තු ,විටමින් සී සහ පෙක්ටීන් අඩංගු බැවින් රැධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කර හෘදය නිරෝගීව තබා ගැනීමට වැදගත් වේ.[/FONT]
[FONT="]පත්‍ර වල විටමින් ඒ බහුල බැවින් දියවැඩියාව නිසා ඇතිවන පෙනීමේ දුර්වලතා මගහරවයි.[/FONT]
[FONT="]වකුගඩු වල ගල් දිය කර වකුගඩු වල නිරෝගීව පවත්වා ගැනීමට මෙම පත්‍ර වල අඩංගු සංඝටක හේතු පාදක වේ.[/FONT]
[FONT="]අඹ පත්‍ර භාවිතා කරන ආකාරය[/FONT]
[FONT="]අඹ පත්‍ර කිහිපයක් විනාඩ් 15 ක් පමණ කම්බා රැයක් තබා හිස් බඩ පානය කිරීමෙන් දියවැඩියාව වලක්වා ගත හැකි වේ.[/FONT]
[FONT="]ලපටි පත්‍ර ද ගත හැක.පත්‍ර වියලා කුඩු කර ගෙනද භාවිතා කල හැකිවේ.[/FONT]
[FONT="]මෙසේ මාස 03ක් පමණ භාවිතා කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වේ.[/FONT]
[FONT="]උණ ,අතීසාරය සහ ස්වසන රෝග වලටද අඹ පත්‍ර ගුණදායකය.[/FONT]
[FONT="]රෝග මැඩ පැවැත්වීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.[/FONT]
[FONT="][FONT="]අඹ පලතුරක් වශ[FONT="]යෙන් [FONT="]ඇති ගුණ පිලිබදව විවිධ පර්යේ[FONT="][FONT="]ෂණ වලින් [FONT="]පෙන්වා [FONT="]දී [FONT="]ඇත.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

බොහෝමයක් ශාක වර්ග දිවැඩියාව පාලනය සදහා යොදා ගැනේ.නමුත් අඹ කොළ භාවිතා
කිරීමෙන් දියවැඩියාව පෙර අවධියේදී සම්පුර්ණ සුවයක් ලැබිය හැකි බව පර්යේෂණ වාර්තා පෙන්වා දී ඇත.

මෙවැනි විශ්මිත ශාක විශ්වයේ තවත් තිබිය හැක.
(Internet)
(Internet)