දියවැඩියාවට බෙහෙත් ??

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    දියවැඩියාවට බෙහෙත් නැද්ද බන් නිට්ටාවටම අඩු වෙන්න .අම්මට තියනවා බන් . ඉකමනට අඩු කරගන්න විදිහක් කියපල්ලකෝ :(
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Ehema ikmnta adu wenna nam ithin insulin thamai. hoda endocrinologist kenkta pennala beheth beela inna thamai tiyenne.. sinhala weddu passe gihin kelawaganna nam epa.
    Dr Chaminda Garusinghe
    gavata ekkan yanna HbA1c Ekak aragena
     
    • Like
    Reactions: ruchira55

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    දියවැඩියාව සුව කළ නොහැක, බෙහෙත් හෝ ආහාර පාලනය මගින් පාලනය කල හැක.
     
    • Like
    Reactions: Mugen

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    අඩෝ මේ එහෙම එක එකා කියන බෙහෙත් දීලා තියෙන ප්‍රශ්නෙ ඩබල් කරගන්න යන්න එපා පව් අම්මා.. සීනි වැඩි වෙනවට වඩා ඩේන්ජර් එව්වාමෙව්වා අත්බෙහෙත් කාලා බීලා සීනි අඩුම උනොත් කෝමා එකකට උනත් එන්න පුලුවන්.. හොඳම දේ එක එක ගොඩ වෙද්දු පස්සෙ නොයා රජයේ ඉස්පිරිතාලෙක තියෙන ක්ලීනික් එකට යන එක.
    ආ අනිත් එක නිට්ටාවට හොඳ කරනවා කියන හොර ගුහාවලට නං නිකන් සල්ලි පූජා කරන්නත් එපා අපරාදෙ සල්ලියි කාලයයි!
    කෑම බීමෙන් පරිස්සම් වෙලා වෙලාවට බෙහෙත් ගන්නවනම් අව්ලක් නෑ කියලා ඩොක්ටර්ස්ලා කියන්නෙ..

    (මාත් දියවැඩියා බෝඩර් එකේ ඉන්නෙ :()
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    කෑම පාලනය කරන්න ඕන. පුළුවන් තරම් පිටි ආහාර, ඉක්මනට දිරවන ආහාර අඩු කරන්න. ග්ලූකෝ මීටර් එකක් අරගෙන තියාගන්න, සීනි අඩු වෙන එකත් නරකයි
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Insulin ද metformin ද දෙන්නෙ කියල තීරණය කරන්න ඔනී දොස්තරලා

    සාමන්‍ය පිලිගැනීම නිට්ටාවට සුව කරන්න බෑ කියන එක ... ඒත්
    හරියට කියන එක ඒ විදියටම කරලා කෑම පාලනය කරගෙන ඇගේ බර අඩු කරගෙන බේත් බොන එක අවුරුද්දක් දෙක කීන් එහෙම් පිටිම්ම නතර කරල ඒත් ඇගේ සීනි මට්ටම පාලනය වෙච්චි අය මම දැකල තියන්ව
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    තෙබු කොළ වුණත් එහෙම හිතුමනාපෙට ගොඩක් කන්න එපා ඊට පස්සේ දන්නේ නැතුව හොඳටම අඩු වෙනවා.
     
    • Like
    Reactions: sagee123