TFS mchn+


dan wattakka gediya athulata kaha paata wenna colour ekak inject kranawa. ethanath dan wasa bn.
ado thanks , mama sugar monitor akak gaththa gamana meka karnawa
ado thanks , mama sugar monitor akak gaththa gamana meka karnawa
Tfs +++



මම මේක තව කොහෙ හරි තියනවා දැක්කා මචං. ගොඩක් ස්තූතියි කිරියෙ දැම්මට.4+


එළ මචං වෙනසක් උනොත් කියන්න. අනිත් අයටත් වැදගත් වෙයි
ඒ කියන්නෙ උඹ මේක ටෙස්ට් කලේ නැද්ද? කොහෙන්හරි උස්සල දැම්මද? මේක ගැන උඹටවත් ෂුවර් එකක් නැද්ද?


macho, wattakka gaddi hoadataiddichcha akata naththao amu akada ganna ona ?