දියවැඩියාවට ස්භාවික ලෙහෙසි බෙහෙතක්

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    පට්ට මචන්..
    Rep+9
    ඔය සාමාන්‍යයෙන් කොළඹ මාකට් එකේ එහෙම තියෙන ඒවා හොදයිද බන් ඕකට

    ඔය වගේ එව්වා

    එක තමයි මටත් ප්‍රශ්නේ බං........
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,305
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රහස් වට්ටෝරුවක්

    1167.gif
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මමත් කාලයක් හැමදාම උදේට කරපිංචා කැද බිව්වා එකදිගට මාස දෙකක් විතර
    හැබැයි පාරේ විකුනන්න තියෙන කැද ගෙදර හදන ඒවා තරම් කොලිටියක් නෑ බං

    මම බොන පොට් එකේ කරපින්චා ටේස්ට් එක එහෙම සැරට එනවා මචන්. ඉස්සර ඔෆිස් එකේ අම්බානක නිදමතෙන් හිටියේ. මේවා බොන්න ගත්තට පස්සේ නිදිමත කොහෙන් ගියාද නෑ. ඉස්සර පැය 8ක් නිදාගෙන නැගිට්ටත් අමරුයි.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පට්ට මචන්..
    Rep+9
    ඔය සාමාන්‍යයෙන් කොළඹ මාකට් එකේ එහෙම තියෙන ඒවා හොදයිද බන් ඕකට
    අවුලක් නෑ බං. වට්ටක්කා වර්ගයක් ගැන සදහන් කරලා නැති නිසා අවුලක් නෑ මචං.
    ගමේ ඒවාම හොයන්න අමාරුයිනේ හැමෝටම

    ඔය වගේ එව්වා

    රහස් වට්ටෝරුවක්
    රහස් වට්ටෝරුවක් නම් නෙවෙයි බං.
    හොයා ගත්ත බෙහෙතක්
    :yes::yes::yes:
    1167.gif

    :love::love::love:
    මම බොන පොට් එකේ කරපින්චා ටේස්ට් එක එහෙම සැරට එනවා මචන්. ඉස්සර ඔෆිස් එකේ අම්බානක නිදමතෙන් හිටියේ. මේවා බොන්න ගත්තට පස්සේ නිදිමත කොහෙන් ගියාද නෑ. ඉස්සර පැය 8ක් නිදාගෙන නැගිට්ටත් අමරුයි.
    නිදිමත සීන් එකනම් සිරා මචං.
    පට්ට වෙනසක් තේරෙනවා