දියවැඩියාව ගැන දැනගමු. Q&A

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Qමොකක්ද ඔයි දියවැඩියාව කියන්න, සරලවම කියපන්.

    A. ලේ වල සීනි. සීනි හරියට ශරිරෙට උර ගන්නේ නෑ. ඒ නිසා ලේ වල සීනි ඉතිරි වෙනවා.

    Q. මොකාද එහෙනම් උරා ගන්නේ, ඇයි ඌට උරා ගන්න බැරි?

    A. Pancreas (අග්න්යාශය)කියන ඉන්ද්‍රියට තමා උරා ගන්න කියලා ජොබ් එක දීලා තියෙන්නේ ඉන්සියුලින් නිකුත් කරලා, හැබැයි ඌට ඒ ජොබ් එක කරන්න බැරි වෙනවා ඌට අවශ්‍ය තරම් insuline produce karanna බැරි නම්.

    Q. අයි ඌට එහෙම අවශ තරම් insuline produce karanna බැරි?

    A. පවුලේ ජානමය හේතු නිසා උරුම වෙන්න පුළුවන්, හෝ ඕනෑවට වැඩිය සීනි සහිත ආහාර, බීම, processed food, ඉක්මනින් සීනි බවට හැරෙන carbohydrates ආහාර දිගු කාලයක් තිස්සේ ගැනීම නිසා අග්නියාශ්යේ ඒ හැකියාව ක්ෂය වීම නිසා වෙන්න පුළුවන්. ශරිරේ මහන්සි නොකර, ව වියායම නොකර ඉන්න ජීවිත වෙලට අනිවා හැදෙනවා.. ආතතිය (ස්ට්‍රෙස්) හා දිගු කාලයක් මානසිකව ආතතිය, දුක, වගේ දේවල් වේල affect එකක් නිසා ඇති වෙන්න පුළුවන්.

    Q. දියවැඩියාව හැදෙන්නේ නාකි උන්ට නේද?

    A. පිස්සුද , පොඩි කාලේ ඉඳන් හැදෙන්න පුළුවන්. උපතින්ම ඇවිල්ලා පොඩි ළමයින්ට තියෙනවා නම් diabetes type 1. මේ අයට ඉන්සියුලින් හැදෙන්නේ නෑ. ඒ නිසා ඉන්සියුලින් ඉන්ජෙක්ට් කරන්න වෙනවා සිළින්ජ්ර එකකින්.

    අනිත් අයට diabetics type 2. ඒ කියන්නේ දේහ සෛල ඉන්සියුලින් වලට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම නිසා ඇති වන තත්ත්වයකි ( සරලවම කිවේ)
    නාකිම වෙන්න ඕනේ නෑ diabetics හැදෙන්න.

    Q. මට දියවැඩියාව තියෙනවා කියලා හොයා ගන්නේ කොහොමද?

    A. ලේ පරීක්ෂණයකින් හොයා ගන්න පුළුවන්, එහෙම නතම් වෙනත් ශරීරය දෙන warning signs ☢️ නිසා හොයා ගන්න පුළුවන්.

    Q . මොනවද ඒ රෝග ලක්ෂණ?

    A. මේ වෙනකොටත් ලේ වල සීනි මට්ම්ම වැඩි නම් මේ රෝග ලක්ෂණ බාබා වගේ එයි.

    අසාමන්‍ය ලෙස පිපාසය ඇති වීම.
    අසාමන්‍ය මහන්සිය.
    ඕනට වැඩිය චූ බර ඇති වීම.
    අසාමාන්‍ය ලෙස බර අඩුවීම
    අතේ හෝ පාදයේ ඇඟිලි වල හිරි වැටීම.
    ශිෂ්නයේ දීලීර ඇති වීම.

    හැබැයි රෝග ලක්ෂණ එනකන් හිටියොත් පරක්කු වෙන්න පුළුවන්, ඒ නිසා අවුරුදක ට සරයක් වත් blood test එකක් කර ගනිල්ලා.

    ශරීරයේ මොකක් හරි අසාමාන්‍ය හැසිරීමක් පෙන්නුම් කරනවා නම්
    ලෙඩේ මොකක් උනත් Docek ඉක්මනින් හම්බ වෙයන්. එක තමා හොඳම.. ඕන කරන ටෙස්ට් ටික කර ගානින්.දෙන බෙහෙත් ඉක්මනට ගනින්, සීනි කෑම අඩු කරපං Doca kiyana විදිහට, excercice karapan. Doca will ask you to see a dietician to study your eating habits.

    Q. ඉට්න් මොකද ඔච්චර බය වෙන්න ඕනේ?

    A. දියවැඩියා කියන්නේ silent killer කෙනෙක්. මොකද බෙහෙත් අරන් සීනි මටම්ම කන්ට්‍රෝල් කළේ නතම්
    වකුගඩු අක්‍රීය වීම (සතියට දෙපාරක් ලේ මාරු කරන්න ඉස්ප්‍රිතලේ යන්න ආසද?), හාට් රෝග, ඇස් පෙනීම නැති වීම, තුවාල සුව නොවීම ඒ නිසා ඔඩු දුවල අතපය කපන්න සිදුවීම
    හොඳටම සීනි ලෙවෙල් එක වැඩි නම් කොමා තත්වෙට පත් වෙන්න පුළුවන්.

    ⚠️සරලව කීවොත් දියවැඩියාවෙන් කරන්නේ ශරීරයේ අනෙක් ප්‍රධාන අවයව රෝගාතුර හෝ අක්‍රීය කිරීම.
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අපේ අම්මගේ අම්මට ඇස් දෙකම සම්පූර්ණයෙන් පේන්නේ නැතුව ගියා
    තවත් සීනි කනවා. දුන්නේ නැත්නම් බනිනවා
    Sorry to hear this bro

    තැන්ක්ස් බ්‍රෝ
    ------ Post added on Mar 5, 2023 at 12:02 AM
     
    • Sad
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අපේ අම්මට 200 ට වැඩියෙන් තියෙන්නේ. ලඟදි sitagliptin 50 mg පටන් ගත්තා .දැන් නම් 140 ට අඩුවෙන් තියෙන්නේ.
     
    • Wow
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    Q. මොකාද එහෙනම් උරා ගන්නේ, ඇයි ඌට උරා ගන්න බැරි?

    A. Pancreas (අග්න්යාශය)කියන ඉන්ද්‍රියට තමා උරා ගන්න කියලා ජොබ් එක දීලා තියෙන්නේ ඉන්සියුලින් නිකුත් කරලා, හැබැයි ඌට ඒ ජොබ් එක කරන්න බැරි වෙනවා ඌට අවශ්‍ය තරම් insuline produce karanna බැරි නම්.

    මේක DM 1 වලට අදාල කතාව. මේකට ඉතින් ඉන්සියුලින් තමා බෙහෙත.


    ඔයාලාගේ අම්මට තාත්තාට සියාට ආච්චිට කාලා බිලා හැදුන
    ටයිට් 2 දියවැඩියාව පටන් ගන්න හේතුව ඉන්සියුලින් අඩුවිම නෙවෙයි, ඉන්සියුලින් කියන දේ අහන්න සෛල අකමැති විම. ඒකට කියන්නේ ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියලා.
     
    • Sad
    Reactions: NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මේක DM 1 වලට අදාල කතාව. මේකට ඉතින් ඉන්සියුලින් තමා බෙහෙත.


    ඔයාලාගේ අම්මට තාත්තාට සියාට ආච්චිට කාලා බිලා හැදුන
    ටයිට් 2 දියවැඩියාව පටන් ගන්න හේතුව ඉන්සියුලින් අඩුවිම නෙවෙයි, ඉන්සියුලින් කියන දේ අහන්න සෛල අකමැති විම. ඒකට කියන්නේ ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියලා.

    empagliflozin ජීවිත කාලේ ම ගන්න එක අවුල් ද ලොක්කා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    empagliflozin ජීවිත කාලේ ම ගන්න එක අවුල් ද ලොක්කා

    දිර්ඝකාලිනව දෙනවා, වගේම වැඩෙත් වෙනවා.

    නමුත් මචං දිර්ඝකාලිනව බාවිතාවේදි, නිතර නිතර යටිබඩ ⁣රිදෙනවානම්, නිතර මුත්‍රා දැවිල්ල එනවානම්, පිට කොන්ද රිදෙන ගතිය එනවානම් ආයිත් ඩොකා ලගට ගිහින් කියන්න.
     
    • Like
    Reactions: NRTG and EnIgma001