දියවැඩියාව තියන අයට සුභාරංචියක්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අහම්බෙන් දැකපු ෆේස්බුක් ග්රූප් එකක්. (රිපෝස්ට් වෙන්න ඇති) වන්නකු කියල ඩොක්ටර් කෙනෙක් කරන්නෙ. ඒ ඩොක්ටර් කියන විදියට කෑම පාලනය කරන්න විතරයි ඕනෙ. ඒකෙ තියන ගයිඩ්ස් කියවලා ඩැඩේ පටන් ගන්න. මගේ යාලුවෙක් මේක කරල හරියටම හරිගියපු නිසයි ෂෙයා කරන්නෙ.

    ආහාර සහ ජීවන රටාව ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම මගින් දියවැඩියාව සමනය කරන්නට හැකි බව නවීන වයිද්‍ය විද්‍යාත්මක පරීක්ශන සහ සමීක්ශන මගින් හෙලි වී තිබේ. එම ක්‍රමය අපේ රටේ ජනතාවට හදුන්වා දීමට කරන උත්සාහයකි මේ සමූහය.

    # නවක සාමාජිකයන් #wannakumethod ලිපිය කියවන්න.

    # මෙම සමූහය ඇත්තේ එම ලිපියේ අඩංගු කරුණු ප්‍රායෝගිකව පිලිපැදීමේදී ඇතිවන ගැටලු සාකච්චා කිරීම සඳහාය. එම නිසා මාසයක් අපගේ ක්‍රමය අනුගමනය කිරීමෙන් පසුව පමණක් ඔබේ පලමු කමෙන්ටුව හෝ පෝස්ට් එක පල කරන්න.

    # මෙම සමූහය ඔබව දැනුවත් කිරීම සදහා පවත්වාගෙන යන්නක් පමනි ප්‍රතිකාර සදහා වයිද්‍ය උපදෙස් පතන්න.

    https://www.facebook.com/groups/224267952713784
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mee link eke thiyenawa machan biththtara 2 witara max 3 kanna kiyala... (protein section eke balpan) ......... dan hithaa ganna bee koi doctors lada aththak kiyanne kiyala.. kalin mama ahala tibba biththara kana eka diyawadiyaawata hoda naa kiyala..

    mam personally wiswasa karna deyak tamai daily 2km ewidinawa nam daily 3ltr minimum wathura bonawa nam, leda godak adui.... gym yanawa nam hodai bari nam adu gaane tikak speed eke walking ekak wath 2km yanawa nam tamai hoda..

    tea or milk tea nobima innawa nam hodai... dawasa sugar spoon 3 gane tea dekak kiyanne spoon 6 neh ban.. samara un tea 3 or 4 witara bonawa dawasata.. :baffled::baffled::oo:. namuth sudu bath walin loku effect ekek naa kiyala mam hithanwa ... mokada sudu bath walin eka paarata boost ekak ganne neh.. piti kema walin wenna puluwan nisa adu karnawa nam hodai..

    mam oya uda kiyapu dewal tamai follow karanne.. mam dawalta kala after 30 mints walin wage balala thiyawna ... 120-125 wage yanne... kaala testing karana eke ee level awulak naa kiyala tamai mata kiwwe :yes::cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    ගයිඩ් එක මේකේ දාන්න බැරිද බ්‍රෝ? මම ෆේස්බුක් එකේ නෑ
    ඔය මෙතඩ් එක සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා තියෙන්නේ Dr. Jason Fung ගේ Obesity Code සහ Diabetes Code පොත් දෙකේ. ඒක නිකං නම වෙනස් කරලා "වන්නාකු මෙතඩ්" කියල දාගෙන :rolleyes2:

    Obesity code:

    http://library.lol/main/177B2E5D676751DA03C38E1D92BE141C

    Mirror

    Diabetes code:

    http://library.lol/main/970DABAD69151D0A05CA8F141B4D6FDC

    Mirror

    Click "GET" or "download"

    .epub reader එකක් නැත්නම්:

    https://calibre-ebook.com/download
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය මෙතඩ් එක සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා තියෙන්නේ Dr. Jason Fung ගේ Obesity Code සහ Diabetes Code පොත් දෙකේ. ඒක නිකං නම වෙනස් කරලා "වන්නාකු මෙතඩ්" කියල දාගෙන :rolleyes2:

    Obesity code:

    http://library.lol/main/177B2E5D676751DA03C38E1D92BE141C

    Mirror

    Diabetes code:

    http://library.lol/main/970DABAD69151D0A05CA8F141B4D6FDC

    Mirror

    Click "GET"
    එල එල ඔය තියෙන්නෙ. කොහොම හරි මනුස්සයෙක්ට ප්‍රයෝජනවත් වෙනවනම් එච්චරයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    mee link eke thiyenawa machan biththtara 2 witara max 3 kanna kiyala... (protein section eke balpan) ......... dan hithaa ganna bee koi doctors lada aththak kiyanne kiyala.. kalin mama ahala tibba biththara kana eka diyawadiyaawata hoda naa kiyala..

    mam personally wiswasa karna deyak tamai daily 2km ewidinawa nam daily 3ltr minimum wathura bonawa nam, leda godak adui.... gym yanawa nam hodai bari nam adu gaane tikak speed eke walking ekak wath 2km yanawa nam tamai hoda..

    tea or milk tea nobima innawa nam hodai... dawasa sugar spoon 3 gane tea dekak kiyanne spoon 6 neh ban.. samara un tea 3 or 4 witara bonawa dawasata.. :baffled::baffled::oo:. namuth sudu bath walin loku effect ekek naa kiyala mam hithanwa ... mokada sudu bath walin eka paarata boost ekak ganne neh.. piti kema walin wenna puluwan nisa adu karnawa nam hodai..

    mam oya uda kiyapu dewal tamai follow karanne.. mam dawalta kala after 30 mints walin wage balala thiyawna ... 120-125 wage yanne... kaala testing karana eke ee level awulak naa kiyala tamai mata kiwwe :yes::cool:
    බිත්තර වලටනම් මිනිස්සු සෑහෙන්න බයයි නේද. මට තාම මතකයි විදුසර පත්තෙර් ආටිකල් එකක් තිබ්බ බිත්තරය මිත්‍යාවෙන් වසා මන්දපෝෂණයට විසදුම් සෙවීම කියල. හම්බ උනොත් මම දාන්නම්. වැඩිදුර කතාකරන්න මම ඔය ගැන දන්නෙ නෑ බන්.

    මම දන්න පොලිස්පති කෙනකුත් හිටියා දවසට බිත්තර 15ක් කාපු
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය මෙතඩ් එක සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා තියෙන්නේ Dr. Jason Fung ගේ Obesity Code සහ Diabetes Code පොත් දෙකේ. ඒක නිකං නම වෙනස් කරලා "වන්නාකු මෙතඩ්" කියල දාගෙන :rolleyes2:

    Obesity code:

    http://library.lol/main/177B2E5D676751DA03C38E1D92BE141C

    Mirror

    Diabetes code:

    http://library.lol/main/970DABAD69151D0A05CA8F141B4D6FDC

    Mirror

    Click "GET" or "download"

    .epub reader එකක් නැත්නම්:

    https://calibre-ebook.com/download

    පොරගෙ මේ වීඩියෝ එකෙන් මම සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. :rolleyes: