අහම්බෙන් දැකපු ෆේස්බුක් ග්රූප් එකක්. (රිපෝස්ට් වෙන්න ඇති) වන්නකු කියල ඩොක්ටර් කෙනෙක් කරන්නෙ. ඒ ඩොක්ටර් කියන විදියට කෑම පාලනය කරන්න විතරයි ඕනෙ. ඒකෙ තියන ගයිඩ්ස් කියවලා ඩැඩේ පටන් ගන්න. මගේ යාලුවෙක් මේක කරල හරියටම හරිගියපු නිසයි ෂෙයා කරන්නෙ.
https://www.facebook.com/groups/224267952713784
ආහාර සහ ජීවන රටාව ප්රශස්ත මට්ටමකට ගෙන ඒම මගින් දියවැඩියාව සමනය කරන්නට හැකි බව නවීන වයිද්ය විද්‍යාත්මක පරීක්ශන සහ සමීක්ශන මගින් හෙලි වී තිබේ. එම ක්‍රමය අපේ රටේ ජනතාවට හදුන්වා දීමට කරන උත්සාහයකි මේ සමූහය.
# නවක සාමාජිකයන් #wannakumethod ලිපිය කියවන්න.
# මෙම සමූහය ඇත්තේ එම ලිපියේ අඩංගු කරුණු ප්‍රායෝගිකව පිලිපැදීමේදී ඇතිවන ගැටලු සාකච්චා කිරීම සඳහාය. එම නිසා මාසයක් අපගේ ක්‍රමය අනුගමනය කිරීමෙන් පසුව පමණක් ඔබේ පලමු කමෙන්ටුව හෝ පෝස්ට් එක පල කරන්න.
# මෙම සමූහය ඔබව දැනුවත් කිරීම සදහා පවත්වාගෙන යන්නක් පමනි ප්‍රතිකාර සදහා වයිද්ය උපදෙස් පතන්න.
https://www.facebook.com/groups/224267952713784

. namuth sudu bath walin loku effect ekek naa kiyala mam hithanwa ... mokada sudu bath walin eka paarata boost ekak ganne neh.. piti kema walin wenna puluwan nisa adu karnawa nam hodai..


