දියවැඩියාව බෝවෙනවද

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,785
    113
    Mother Earth
    අප්පට හමිනෙනාව මේ මොන ගොටුකොළ පොන්නෙයෙක්ද???
    පව් එහෙම කියන්න එපා ඒ මනුස්සයා දන්නැති නිසානෙ ඇහුවෙ. තමුන්ගෙ තියෙන ලෙඩක් හරි තමුන්ගෙ ළමයින්ට යනව නම් ඒක මොන කරුමයක්ද.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    උඹ ඔය අහන්නේ ස්ටෝබෙරි චොකලට් කොන්ඩම් යූස් කරාට කමක් නැද්ද කියලා? දියවැඩියාවට කියාපු මඟක් තමා, use non flavoured condoms ❤️😌
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    දියවැඩියාව බෝවෙන රෝගයක් නෙවෙයි මචං. හැබැයි ඔයාගේ අම්මගේ හරි තාත්තාගේ පැත්තේ අයට ලෙඩේ තියනවනම් පරිස්සං වෙන්න ඕන.විශේෂයෙන්ම දෙමව්පියන්ට. කොහොම උනත් වැඩිපුර පිටි සහිත ආහාර පැණිරස දේවල් සිසිල් බීම වලින් වැලකි ඉන්න එක වඩා හොඳයි
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    :yes:

    chocolate-massage.jpg
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    පව් එහෙම කියන්න එපා ඒ මනුස්සයා දන්නැති නිසානෙ ඇහුවෙ. තමුන්ගෙ තියෙන ලෙඩක් හරි තමුන්ගෙ ළමයින්ට යනව නම් ඒක මොන කරුමයක්ද.
    යාකෝ ඕක දන්නෙ නැති උන් ඉන්නවා කියන්නේ ලෝක පුදුමයක් යාකො 5 වසරේ පොඩි එකෙක්ගෙන් අහපන් දියවැඩියාව හැදෙන්නේ කොහොමද කියලා. wtf 🤢🤢🤢
     

    sanbad

    Junior member
  • Mar 29, 2009
    44
    23
    8
    34
    kurunegala
    අප්පට හමිනෙනාව මේ මොන ගොටුකොළ පොන්නෙයෙක්ද???
    සුවර් නැති හින්ද ඇහැව්වෙ බං, හස්බන්ඩ් වයිෆ් සෙට් වෙනකොට වගේ, කාලයත් එක්ක එකම දේ වෙනකොට එහෙම වෙනවද දන්නෙ නෑනෙ
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    සුවර් නැති හින්ද ඇහැව්වෙ බං, හස්බන්ඩ් වයිෆ් සෙට් වෙනකොට වගේ, කාලයත් එක්ක එකම දේ වෙනකොට එහෙම වෙනවද දන්නෙ නෑනෙ
    දියවැඩියාව හැදෙන්නේ උඹේ ඇගේ හදෙන ඉන්සියුලින් ප්‍රමාණය අඩු උනාම හෝ නැවතුනා ම. ඒක වෙන්න පුළුවන් සීනි පරිභෝජනය වැඩි උනාම , ජානමය ප්‍රශ්න නිසා එහෙමත් නැත්නම් වෙනත් ලෙඩක් නිසා.
     

    Ishara_Sampath_1

    Well-known member
  • Apr 4, 2020
    205
    238
    63
    බෝවෙන්නෙ නෑ.. දෙමාපියන්ගෙන් ළමයින්ට යනවා Type 2 diabetes. අම්මා තාත්තා දෙන්නටම තියනව නම් ළමයාට බොහෝදුරට තියනව. ජීවිතේ පස්සෙ කාලෙක මතුවෙන්නෙ.