දියවැඩියාව ලිංගික එකතුවීමකින් බෝවෙන්න පුලුවන් ලෙඩක්ද..?
පව් එහෙම කියන්න එපා ඒ මනුස්සයා දන්නැති නිසානෙ ඇහුවෙ. තමුන්ගෙ තියෙන ලෙඩක් හරි තමුන්ගෙ ළමයින්ට යනව නම් ඒක මොන කරුමයක්ද.අප්පට හමිනෙනාව මේ මොන ගොටුකොළ පොන්නෙයෙක්ද???
ඔව් සීනී තවරගෙන ලිංගික කාර්යක යෙදුනොත්දියවැඩියාව ලිංගික එකතුවීමකින් බෝවෙන්න පුලුවන් ලෙඩක්ද..?
යාකෝ ඕක දන්නෙ නැති උන් ඉන්නවා කියන්නේ ලෝක පුදුමයක් යාකො 5 වසරේ පොඩි එකෙක්ගෙන් අහපන් දියවැඩියාව හැදෙන්නේ කොහොමද කියලා. wtfපව් එහෙම කියන්න එපා ඒ මනුස්සයා දන්නැති නිසානෙ ඇහුවෙ. තමුන්ගෙ තියෙන ලෙඩක් හරි තමුන්ගෙ ළමයින්ට යනව නම් ඒක මොන කරුමයක්ද.
දියවැඩියාව, පාචනය, අතීසාරය ඔක්කොම හැදෙයි .
සුවර් නැති හින්ද ඇහැව්වෙ බං, හස්බන්ඩ් වයිෆ් සෙට් වෙනකොට වගේ, කාලයත් එක්ක එකම දේ වෙනකොට එහෙම වෙනවද දන්නෙ නෑනෙඅප්පට හමිනෙනාව මේ මොන ගොටුකොළ පොන්නෙයෙක්ද???
දියවැඩියාව හැදෙන්නේ උඹේ ඇගේ හදෙන ඉන්සියුලින් ප්‍රමාණය අඩු උනාම හෝ නැවතුනා ම. ඒක වෙන්න පුළුවන් සීනි පරිභෝජනය වැඩි උනාම , ජානමය ප්‍රශ්න නිසා එහෙමත් නැත්නම් වෙනත් ලෙඩක් නිසා.සුවර් නැති හින්ද ඇහැව්වෙ බං, හස්බන්ඩ් වයිෆ් සෙට් වෙනකොට වගේ, කාලයත් එක්ක එකම දේ වෙනකොට එහෙම වෙනවද දන්නෙ නෑනෙ