දියවැඩියාව සුවකල හැක.......!
දියවැඩියාව සුවකල නොහැකි එහෙත් පාලනය කල හැකි රෝගයක්ලුනේ.ඒත් ඒක නිට්ටාවට සුව වෙනවනම් ....!
මම මෙහි සදහන් කරන්නේ අත්හදා බැලීම තුලින් සාර්ථක ප්රතිඵල අත්කරදුන් ප්රතිකාර ක්රමයකි.
මෙමගින් සිදුවන්නෙ රෝගය සුවවීමක් විනා පාලනය වීමක් නොවෙයි.
ඔයාලගෙ කාටහරි දියවැඩියාව තියෙනවනම් මේක කරල බලන්න.
මේ සදහා අප ගෙදර උයන්න ගන්න බන්ඩක්කා කරලක් හොදින් සෝදා කරලෙ උඩින් සහ යටින් සෙන්ටිමීටර් 3ක පමණ කොටසක් කපා ඉවත් කරන්න.ලොකු වතුර වීදුරුවකට වතුර පුරවා මෙම බන්ඩක්කා කරල එහි ගිල්වා වසා තබන්න.(හවස 4ට විතර)මෙය මෙසේ පැය 12කට වැඩි කාලයක් තිබිය යුතුයි.පසුදා උදේ හිස් බඩම බන්ඩක්කා කරල ඉවත් කර වීදුරුවේ ඇති වතුර සේරම බොන්න.මේ ආකාරයට දින පතා නොකඩවා මාස 4ක පමණ කාලයක් මෙය කරගෙන යන්න.මෙය බොන අතරතුර කාලයේ රෝගය පාලනයට ගන්නා බෙහෙත් ගත්තාට වරදක් නැති අතර ආහාර පාලනයද මාස 3ක් යන තුරු කරන්න.ඉන්පසු සීනි මට්ටම පරික්ෂා කර.ක්රමයෙන් පාලනය සදහා ගන්නා බෙහෙත් නතර කර සීනි මට්ටම පරිකෂා කර බලන්න.
මේක ශරීරයට කිසිම අගුනක් නෑ.බන්ඩක්කා ගෙදර වවා ගන්නවානම් හොදයි.....

මේ ඇත්තටමද? thnx