දියවැඩියාව සුවකල හැක.......!

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    දියවැඩියාව සුවකල හැක.......!

    දියවැඩියාව සුවකල නොහැකි එහෙත් පාලනය කල හැකි රෝගයක්ලුනේ.ඒත් ඒක නිට්ටාවට සුව වෙනවනම් ....!
    මම මෙහි සදහන් කරන්නේ අත්හදා බැලීම තුලින් සාර්ථක ප්‍රතිඵල අත්කරදුන් ප්‍රතිකාර ක්‍රමයකි.
    මෙමගින් සිදුවන්නෙ රෝගය සුවවීමක් විනා පාලනය වීමක් නොවෙයි.
    ඔයාලගෙ කාටහරි දියවැඩියාව තියෙනවනම් මේක කරල බලන්න.
    මේ සදහා අප ගෙදර උයන්න ගන්න බන්ඩක්කා කරලක් හොදින් සෝදා කරලෙ උඩින් සහ යටින් සෙන්ටිමීටර් 3ක පමණ කොටසක් කපා ඉවත් කරන්න.ලොකු වතුර වීදුරුවකට වතුර පුරවා මෙම බන්ඩක්කා කරල එහි ගිල්වා වසා තබන්න.(හවස 4ට විතර)මෙය මෙසේ පැය 12කට වැඩි කාලයක් තිබිය යුතුයි.පසුදා උදේ හිස් බඩම බන්ඩක්කා කරල ඉවත් කර වීදුරුවේ ඇති වතුර සේරම බොන්න.මේ ආකාරයට දින පතා නොකඩවා මාස 4ක පමණ කාලයක් මෙය කරගෙන යන්න.මෙය බොන අතරතුර කාලයේ රෝගය පාලනයට ගන්නා බෙහෙත් ගත්තාට වරදක් නැති අතර ආහාර පාලනයද මාස 3ක් යන තුරු කරන්න.ඉන්පසු සීනි මට්ටම පරික්ෂා කර‍.ක්‍රමයෙන් පාලනය සදහා ගන්නා බෙහෙත් නතර කර සීනි මට්ටම පරිකෂා කර බලන්න.
    මේක ශරීරයට කිසිම අගුනක් නෑ.බන්ඩක්කා ගෙදර වවා ගන්නවානම් හොදයි.....
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මෙහෙමයි ඔයා කියන්නෙ , බෙහෙත් බොන්නෙ නැතුව පාලනය කිරීමක් වගේ නේද? ඔයා හිතනවාද නිට්ටාවට සනීප වෙනවා කියලා, නිට්ටාවට සනීප වෙනවා කියන්නෙ , එ පුද්ගලයාට ආයෙම පැණි රස කැම කැවට කමක් නැහැ කියලද? වෙනද වගෙ, Ice cream, , sugar, ඔය වගේ දේවල් පාවිච්චි කරන්න පුලුවන් කියලා, ඔයා හිතනවාද ඔය ක්‍රමයට............
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මෙහෙමයි ඔයා කියන්නෙ , බෙහෙත් බොන්නෙ නැතුව පාලනය කිරීමක් වගේ නේද? ඔයා හිතනවාද නිට්ටාවට සනීප වෙනවා කියලා, නිට්ටාවට සනීප වෙනවා කියන්නෙ , එ පුද්ගලයාට ආයෙම පැණි රස කැම කැවට කමක් නැහැ කියලද? වෙනද වගෙ, Ice cream, , sugar, ඔය වගේ දේවල් පාවිච්චි කරන්න පුලුවන් කියලා, ඔයා හිතනවාද ඔය ක්‍රමයට............
    meka masa 6k karapu dennek innawa kisima aulak ne.mama meka damme hondata balalai machan:yes::yes::yes:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    meka masa 6k karapu dennek innawa kisima aulak ne.mama meka damme hondata balalai machan:yes::yes::yes:

    mehemai yahaluwa dan e denna ara mama kiwwa widiyata samanya life ekak geniyanawada , e kiyanne mokuthma control karanne nathuwa, mama kiyanne sugar wage dewal, oil, carbohydrate ehema,

    eka poddak pahadili karanna yahaluwa e gana, ehema wenawanam aththatama meka gana research ekak karanna watinawa......

    kohomath drugs wala tiyana side effects gaththama me wage deyak karana puluwan nam loku deyak,

    Thank you very much..........
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    mehemai yahaluwa dan e denna ara mama kiwwa widiyata samanya life ekak geniyanawada , e kiyanne mokuthma control karanne nathuwa, mama kiyanne sugar wage dewal, oil, carbohydrate ehema,

    eka poddak pahadili karanna yahaluwa e gana, ehema wenawanam aththatama meka gana research ekak karanna watinawa......

    kohomath drugs wala tiyana side effects gaththama me wage deyak karana puluwan nam loku deyak,

    Thank you very much..........
    macho ekek hondata bona porak u nokana deyak ne..:)